මිතුරාගේ බිරිඳට ලි‍ෆ්ට් එකක් දී මගදී අපයෝජනය කරලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,047
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිය මිතුරාගේ බිරිඳ බස් නැවතුමේ සිට නිවසට රැගෙන යෑමට ත්‍රිරෝද රථයකින් පැමිණ ත්‍රිරෝද රථය තුළදී ඇය අපයෝජනය කළ බව කියන තැනැත්තෙකු පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පයාගල ,හල්කඳවිල සිංහගම පදිංචිකරුවෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.එම ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කරණවෑමියෙකු වන සැකකරු පොලිස් භාරයට ගනු ලැබ තිබේ.

    තමන් සේවය නිමවා නිවසට යමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරු තමන්ට එයට ගොඩවන බව පැවසූ බවත්, අනතුරුව කෙටි මගකින් නිවසට කැඳවාගෙන යන බව පවසා අපයෝජනය කළ බවත් අදාළ පැමිණිල්ලේ සඳහන් වන බවද පොලීසිය සඳහන් කරයි.තම පියා මිය ගොස් ඇති බවත් ,මව මානසික රෝගයකින් පෙළෙන බවත් ,ස්වාමි පුරුෂයා නිතර ආරාවුල් ඇති කර ගන්නා බැවින් ඔහුට එරෙහිව පොලීසියට කීප අවස්ථාවකදී පැමිණිලි කොට ඇති බවත් ඇය පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.

    තමාට යන එන තැනක් නැති නිසා විදේශ රැකියාවකට යෑමට එසේ කාන්තාවන් විදෙස් රැකියාවලට යවන කාන්තාවක් හමුවීමට කොළඹ ගොස් එද්දී රෑ බෝවූ නිසා මග්ගොන සිට ත්‍රිරෝද රථයෙන් නිවසට යෑමට මොහු ගෙන්වා ගත් බවත් ඇය පොලීසියට කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

    ( සුනිල් එස් තන්ත්‍රිආරච්චි)
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135

    Mage wayase kella
     
    • Haha
    Reactions: Nidarshana_k

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    තනිකර අඩුකුලේ

    හැබැයි කෙල්ලට කිසිම රැකවරණයක් නෑ කියලා තේරුනාම තමා අරූ ගේම ගහලා තියෙන්නෙ. කෙල්ලගෙ තාත්තා නෑ, අම්මට මානසික ලෙඩක්, මිනිහා බීලා ඒකිට ගහන පිස්සෙක්. ඉතිං ශුවර්නෙ ඒකි වෙනුවෙන් කවුරුත් නෑ කියලා ඒකයි අරූ බය නැතුව වැඩේට බැහැලා තියෙන්නෙ. සමහරවිට මිනිහට ගානක් දීලා ගෑනිට ගහන්න සෙට් කරගත්තද දන්නෙත් නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    "කෙටි මගකින් නිවසට යන බව පවසා" ඒ පැත්තෙ පදින්චි වෙලා ඉඳලාත් ගෙදරටද වෙන කොහෙටද යන්නෙ කියලා හොයන්න බැයිද
    ගෑනුන්ගෙන් පාරවල් අහන්න එපා දන් නෑ
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    *#කන්න දෙන්නම් සල්ලි දෙනවා නම් කියන්න ඇති අරූ බෑ කියන්න ඇති
     
    • Like
    Reactions: Gingy

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගෑනුන්ගෙන් පාරවල් අහන්න එපා දන් නෑ
    :yes: :yes:

    162314.jpg