මිතුරියකගේ ඉල්ලීමක්.....

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වැටෙනකොට නැගිටින්න පුංචි සන්ධියේ දෙමව්පියෝ කොච්චර නම් අත දිගු කරන්න ඇද්ද...

ඊට පස්සේ වයසින් මුහුකුරා වැඩෙනකොට අපි පටලවගන්න ආදර සබඳතා බිඳුනම අත දිගු කරන්න කීයෙන් කී දෙනාද ඉන්නේ..පස්ස හැරිලා බලනකොට තමයි තේරෙන්නේ හිටපු ඔක්කොම හෙමින්කර ඇරලා කියලා..

අන්න එතකොට දැනෙන තනිකම මොන පෘතග්ජනයටද විඳින්න පුළුවන්..අන්න එතැනට කවුරු හරි කතා කරන්න යාන්තමින් හෝ අත පාන්න කවුරු හරි ඕනෙම වෙනවා..

කාගේ හෝ ඒ අඩුව පුරවන්න මෙසේ පෙරට පැමිණිම ඔබේ ජීවිත කාලය පුරාවට ඔබ පසු පස්සෙන් පැමිණෙන ලොකු පිං මල්ලක් වේවි...

ආදරය කියන්නේ මං හැමදාම කියනවා වගේ දෙන්න පුළුවන් දෙයක් විතරයි අපිට ඕනෙ වෙලාවට ගන්න බැරි දෙයක්...

ඉතාමත් අගනා පද පෙලක්..පදවැල් හැසිරවීම තුල ලොකු නිපුණත්වයක් රඳවාගෙන සුන්දරව ගෙත්තම් කරලා තියෙනවා..

ඔබට ජය....
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
kenekge adara sambandatawayak bidunama eya godak manasikawa widawanawa,ehema widawanna apahasu aya godak welawata jeewitha hani pawa kara gannawa,eth adaraya bidunama athiwena wedanawa thunee karagena ediri jeewitayata muhuna denna ona.
nathnam apita me labila tiyena jeewithaya maruna dawasata nikanma polowata pas wela yanawa, balanakota eya jeewath welath naa,hamadama widawalanam tiyenawa.
ithin ehema una kenekge hageem therum aragena eyata idiri anagataya hada ganna udaw karana eka loku pinak kiyala hithuna,ehema adahas karagena me kawiya liyawune.

godak sthuti ayye ,hamadama wage jeewitheta watina dewal akuru karana oyata.

වැටෙනකොට නැගිටින්න පුංචි සන්ධියේ දෙමව්පියෝ කොච්චර නම් අත දිගු කරන්න ඇද්ද...

ඊට පස්සේ වයසින් මුහුකුරා වැඩෙනකොට අපි පටලවගන්න ආදර සබඳතා බිඳුනම අත දිගු කරන්න කීයෙන් කී දෙනාද ඉන්නේ..පස්ස හැරිලා බලනකොට තමයි තේරෙන්නේ හිටපු ඔක්කොම හෙමින්කර ඇරලා කියලා..

අන්න එතකොට දැනෙන තනිකම මොන පෘතග්ජනයටද විඳින්න පුළුවන්..අන්න එතැනට කවුරු හරි කතා කරන්න යාන්තමින් හෝ අත පාන්න කවුරු හරි ඕනෙම වෙනවා..

කාගේ හෝ ඒ අඩුව පුරවන්න මෙසේ පෙරට පැමිණිම ඔබේ ජීවිත කාලය පුරාවට ඔබ පසු පස්සෙන් පැමිණෙන ලොකු පිං මල්ලක් වේවි...

ආදරය කියන්නේ මං හැමදාම කියනවා වගේ දෙන්න පුළුවන් දෙයක් විතරයි අපිට ඕනෙ වෙලාවට ගන්න බැරි දෙයක්...

ඉතාමත් අගනා පද පෙලක්..පදවැල් හැසිරවීම තුල ලොකු නිපුණත්වයක් රඳවාගෙන සුන්දරව ගෙත්තම් කරලා තියෙනවා..

ඔබට ජය....
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අවිහිංසක, නිරහංකාර ඉල්ලීමක්. ලස්සන පදකිරීමක්. ඔබට සුබපැතුම් සොයුරිය.
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Aaadrayen peeda widhina manasakata athawelak weema eey mansata danennney hariyata wiyali kaantharey malweeyana malgahakata diyapaarak galaa awa wagey..eey manasa sampoornayenma peedawen ewath karanna bariunath..mohothak hari eya thani naha kiyala hagawanwanm eyay uthum dey..mey kawiyathula yahamin ey dey liyawila thiyenawa..digatama liyanna api balan innawa.

Obta jaya!
 
sthuthi obata dream sir:):):)