මිථ්‍යාවක් බව තෙරුම්ගත් නිසා ඉවත්වුනා

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මිථ්‍යාවක් බව තෙරුම්ගත් නිසා ඉවත්වුනා

    0713-04.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොඳ වැඩක් ඒත් මේ මිනිස්සුන්ට කොච්චර කලක් ඉන්න දේවිද දන්නෑ අන්තවාදී සෙට් එක :rolleyes::rolleyes: :dull::dull:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,449
    113
    මේ සංවිධානය මෙයිට වඩා ප්රෝමොටේ කරන්න ඕන
    ගොඩක් මුස්ලිම් එවුන් ඕක දැන් තේරුම් අරගෙනේ ඉන්නේ
    මුස්ලිම් නෙමයි ඕනෑම ආගමක් අනවශ්‍ය විදිහට විස්වාශ කරොත් විනාසය තමයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ සංවිධානය මෙයිට වඩා ප්රෝමොටේ කරන්න ඕන
    ගොඩක් මුස්ලිම් එවුන් ඕක දැන් තේරුම් අරගෙනේ ඉන්නේ
    මුස්ලිම් නෙමයි ඕනෑම ආගමක් අනවශ්‍ය විදිහට විස්වාශ කරොත් විනාසය තමයි
    :yes::yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉස්ලාම් ආගම මිත්‍යාවක් උනා කියලා බුද්දාගම සත්‍යක් වෙන්නෙ නෑ. අනිත් එක බුද්දාගම ඇත්තනම් අද ඉන්න හුගක් හමුදුරුවරු මේ වෙනකොට පොලව පලාගෙන අපායට යන්න ඕන.:D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඉස්ලාම් ආගම මිත්‍යාවක් උනා කියලා බුද්දාගම සත්‍යක් වෙන්නෙ නෑ. අනිත් එක බුද්දාගම ඇත්තනම් අද ඉන්න හුගක් හමුදුරුවරු මේ වෙනකොට පොලව පලාගෙන අපායට යන්න ඕන.:D

    බුද්ධාගමේ සත්‍ය අසත්‍ය තීරනය කරන සාධකය හාමුදුරුවරු නෙවෙයි මාතියා.
    හෙට දහම්පාසල් පලයන්.
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ඉස්ලාම් ආගම මිත්‍යාවක් උනා කියලා බුද්දාගම සත්‍යක් වෙන්නෙ නෑ. අනිත් එක බුද්දාගම ඇත්තනම් අද ඉන්න හුගක් හමුදුරුවරු මේ වෙනකොට පොලව පලාගෙන අපායට යන්න ඕන.:D
    කැරි තම්බියෝ .... තෝ දන්න මගුලක් කියපන්.... තොපෙ කොනත් එක්ක මොලෙන් කොටසකුත් කපනවද?
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉස්ලාම් ආගම මිත්‍යාවක් උනා කියලා බුද්දාගම සත්‍යක් වෙන්නෙ නෑ. අනිත් එක බුද්දාගම ඇත්තනම් අද ඉන්න හුගක් හමුදුරුවරු මේ වෙනකොට පොලව පලාගෙන අපායට යන්න ඕන.:D

    මිත්‍යාව
    =======
    ගසකින් පිහිට පැතීම

    මෙව්වා එක -
    ==========
    බෝ ගහට සමිදු කියා ආමන්ත්‍රණය කිරිම

    අංගොඩ බෝ සමිදු පිහිටයි
    මුල්ලේරියා බෝ සමිදු පිහිටයි
    යාපනයේ බෝ සමිදු පිහිටයි

    හරියට නිකං.....
    පොල් ගස් සමිදු පිහිටයි
    තල් ගස් සමිදු පිහිටයි
    දෙල් ගස් සමිදු පිහිටයි
    කොස් ගස් සමිදු පිහිටයි
    කංකුන් ගස් සමිදු පිහිටයි
    මුරුංගා ගස් සමිදු පිහිටයි
    තණකොළ ගස් සමිදු පිහිටයි
    හාතවාරිය ගස් සමිදු පිහිටයි
    etc....

    ප්‍රතිඵලය
    ========
    බෝ සමිදුටත් බැහැ බෝ සමිදුව ආරක්ෂා කරගන්න

    z_p09-bo-tree.jpg