මිථ්‍යාව

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    876
    2,374
    93
    33
    ඊගාවට ගමු අපේ පිරිමි පාර්ශවය හොල්මන් කරවපු ප්‍රසිද්ධම චරිතය... මෝහිනී.
    මෝහිනී ගැන මතක් කරපු ගමන් හිතට එන්නෙ මොන වගේ රූපයක් ද? මහ රෑ තනිකඩව පාර තොටේ යන පිරිමින්ට මුණගැහෙන සුදු රෙද්දක් ඇඳගත්ත අතිශය රූමත් කාන්තාවක්, අතේ ඉන්න අතදරු පැටියා, ළමයව වඩාගන්න කියලා දීලා ක්ලාන්ත කරවන හරි ලේ උරා බොන හරි කතාවක්.
    මෝහිනී කියන නමේ තේරුම මොකක්ද? 'මෝහය' කියන්නෙ මුළාව, අන්ධකාරය, සිහිය නැතිකම.
    මේ රූපකායයි, අපේ හෙළ වෙදකමේ සහ ආයුර්වේදයේ කියන කායික මානසික ලෙඩ රෝගයි අතර සම්බන්ධය පොඩ්ඩක් විමසලා බලමු.
    ආයුර්වේදයේ පුරුෂ ශරීරයේ පැවැත්මට බලපාන ප්‍රධානම ධාතුවක් තමා 'ශුක්‍ර ධාතුව'. අධික කාම චින්තාව, රාගය සහ ලිංගික අසහනය නිසා ශරීරයේ වායු ගුණය අධික ලෙස කෝප වෙනවා. මේ වායුව කෝප වෙලා හිසට ගැහුවම ඇතිවෙන්නෙ මොනවා ද? මනෝ විභ්‍රාන්තිය හෙවත් Erotomania. සිහිවිකල් බව, හීනෙන් බයවීම, ශක්තිය ක්ෂය වීම, ස්වප්න මෝචනය කියන කාරණා සිද්ධ වෙන්නෙ මෙන්න මේ වාත කෝප වීම නිසා.
    තනිකඩව මහ රෑ යන පිරිමියාට 'සුන්දර ගැහැනියක්' මැවිලා පේන්නෙත්, ළඟට ගියාම සිහිය නැතිවෙලා වැටෙන්නෙත්, ඇඟේ පතේ ලේ වතුර වෙලා ලෙඩ ඇඳට වැටෙන්නෙත් ඔය කියන වායු කෝපය සහ මානසික විකෘතිය නිසා නෙවෙයි ද?
    අනෙක් පැත්තෙන් මේ කතාවෙ ඉන්න 'අතදරු පැටියා වඩාගත්තු ගැහැනිය' කවුද?
    දරුවෙක් ප්‍රසූත කරපු අම්මා කෙනෙකුට අධික රක්තපාතය හෙවත් ලේ වහනය වීම නිසාත්, පශ්චාත් ප්‍රසව හෝමෝන පෙරළිය නිසාත් දරුණු මානසික බිඳවැටීම් වෙනවා. අද කාලෙ මේකට කියන්නෙ Postpartum Psychosis කියලා. එහෙම වුණාම සමහර මව්වරුන්ට තමන්ගෙ දරුවා ගැන තියෙන හැඟීම නැතිවෙනවා, දරුවා වඩාගෙන මහ රෑ ගෙයින් එළියට බැහැලා මංමුළා වෙලා කැලෑගානේ ඇවිදිනවා, දරුවාව අනුන්ට දෙන්න හදනවා, සමහර වෙලාවට දරුවව විනාශ කරනවා.
    ප්‍රසූතියෙන් පස්සෙ ලේ විෂ වෙලා, සිහිවිකල් වෙලා දරුවත් අරන් පාරට බැහැපු අසරණ ගැහැනියගෙ ඛේදවාචකයයි, මෝහිනීගෙ කතාවයි අතර සම්බන්ධය පේනව ද?
    පැරැන්නො මේ සංකල්පය ඇතුලෙන් සමාජයට දුන්න පණිවිඩය මොකක්ද?
    එකක්, තනිකඩ කොල්ලන්ට රෑ තිස්සෙ පාරවල් ගානෙ රස්තියාදු නොවී ගෙදර ඉන්න කියන එක. අනිත් එක, අනියම් කාම ආශාවන් සහ ක්ෂණික රාගය පස්සෙ එළවන්න ගියොත් තමන්ගෙ පිරිමිකම, ජීව ශක්තිය විනාශ වෙලා අකාලෙ ලෙඩ ඇඳට වැටෙන්න වෙනවා කියන සදාචාරාත්මක අවවාදය. අනික් අතට දරු ප්‍රසූතියෙන් පස්සෙ කාන්තාවකගෙ මානසික සහ ශාරීරික සෞඛ්‍යය කොයිතරම් පරිස්සම් කරන්න ඕනෙද කියන ඇත්ත.
    මෝහය, වායු කෝපය, ශුක්‍ර ධාතු හානිය, පශ්චාත් ප්‍රසව උන්මාදය, ලිංගික සංවරය, මෝහිනී... මේ සම්පූර්ණ දාමය ඇතුලෙ තියෙන්නෙ විකාර කතාවක් ද? නැත්නම් අපේ ඇත්තො තමන්ට තේරෙන භාෂාවෙන් සමාජය ලෙඩ නොවී තියාගන්න හදපු අපූරු මනෝවිද්‍යාත්මක දැලක් ද?

    Showoff See GIF by HULU
    ChatGPT ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    කම්පියුටර් සයන්ස් හොයාගෙන තිබුනෙ නෑ කියලද කියන්නෙ උඹ නිවුටන්ගෙ කාලෙ වෙද්දි? හොයල බලපන් "ඇන්ටිකයිතීරාව" නිර්මාණය වෙන්නෙ නිවුටන්ට පස්සෙ කාලෙද, නැත්තන් නිවුටන්ගෙ කලිසම් අඳින්න සියවස් ගානකට කලින්ද කියල.

    ලංකාවෙ කතාවට ආවම උඹ කියනව "මේ සාම්ප්‍රදායික ඇතුළාන්තය සකස් වෙලා තියෙන්නෙ ම ඒවත් එක්ක. සමාජයට පණිවිඩයක් දෙමින් මේවා ප්‍රායෝගික තලයට ගෙනාවා." කියල.

    "සමාජයට පනිවිඩයක් දෙමින් - ප්‍රායෝගීක තලයකට ගෙනාවා" - මේක සම්පූර්ණම සාවද්‍ය කතාවක් නෙහ්. සමාජයට ඇත්ත හංගල - බොරුවක් සමාජගත කරල ඒක ප්‍රායෝගීකත් කළාම මුලු සමාජයක්ම බොරුවෙන් වහන එකනෙ කරල තියෙන්නෙ. මානසික ලෙඩ වලට තමයි යාතුකර්ම ප්‍රතිකාර කරල තියෙන්නෙ. එතනදි ඒ දේවල් ලෙඩ කියල තේරුම් ගන්න බැරි ලෝවර් ලෙවල් මිනිස්සු එදත් ඉඳල තියෙනව. හැබැයි ඔක්කොම එහෙම හිතල නෑ. ලෝවර් ලෙවල් උන් විතරයි. ඒත් අද වෙද්දි. උඹල වගේ කම්පියුටර් සයන්ස් කාරයොත් අලි ගොන් වෙලා.

    මහසෝන කියල, මෝහිණී කියල අදත් චරිත ඔලුවෙන් හදාගෙන ඒවට බය වෙන හරි, ඒවට පිළියම් යොදන හරි කියන්නෙ - එදා ගෝත්‍රික මිනිස්සුන්ගෙ නිව් වර්ශන් එක මිසක් දියුණු මිනිස්සු නෙමෙයි. හැමෝම ෆිසික්ස්, බයොලොජි, මැත්ස් කෙමෙස්ට්‍රි ඉගෙන ගන්න ඕනෙ නෑ. එහෙම ඉගෙන ගන්න බැරි උන් ගොන් වගේ හිටපුදෙන්. ඒත් දුක මේ කම්පියුටර් සයස්න් කාරයොත් මේ වෙනස් හඳුනගන්න තරම් පොහොසත් නැති එකයි

    tiktok - 7340619908318891266



    උබට දැනුම අවශ්‍ය වෙන වෙලාවට විතරයි ඒක සමාජයට ඕනි වෙන්නේ කියන එක තේරුම් ගන්න තව උදාහරණයක් chatgpt ඒකේ ඕනි එකෙක්ට ඕනි වෙලාවක ගන්නපුළුවන් ඒත් හැම එකම හැමෝටම ඕනි වෙන්නේ නෑ ඌ ගාවා කොච්චර දැනුමක් තිබ්බත්.

    ඔය computer එකෙන් නිවටන් කාලේ මිනිස්සු වැඩ ගත්තේ නැත්තේ ඇයි. උන් මෝඩ නිසාද? නැත්තං ඕනි උන් නැති නිසාද?

    අනික් තියෙන ඔය හැල්ලටම උත්තරේ මම කලින් උබ දාපු වීඩියෝ එකට දැම්මා.
     

    nidarsha91

    Well-known member
  • වීඩියෝ එක දැන් ඇහුවේ. නිවේදකයා සහ උත්තර දෙන කෙනා සහ උබ නොදන්නා විශාලම සාගරය තමයි Panthalassa . එක තියෙන කාලේ ලොකුම ගොඩබිම gondwana land එක.

    දැන් ඕක නොදැන හිටපු උබල තුන් දෙනාම මට අනුව මොඩයෝ නෙවෙයි. උබලට එහෙම දැනුමක් ඕනි වෙලා නෑ මේ වෙනකං.


    දැනුම කියන්නේ අපි සම්මත කරගෙන තියෙන දෙයක් මේ මොහොත අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න. ඒක අනාගතයේ අතීතයේ වැරදියි ඒක මේ මොහොතට සත්‍යයක් මිසක් සදාකාලික එකක් නෙවෙයි. දැනටත් අපි දැනගෙන හිටපු ගොඩක් දේවල් බොරු වෙලා තියෙන්න පුළුවන් මේ තප්පර ගානටත්


    Be my guest man 😉
    ------ Post added on Oct 24, 2026 at 12:27 PM
    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලල අපූරුවට. උඹ කිව්වෙ මොකක්ද? "මෙච්චර කල් ඒ කොටසට එහෙම explanation එකක් ඕනි උන් නෑ කියන එක තමා හරි කියලා මට හිතෙන්නේ."

    උඹට හිතිල තියෙන්නෙ මිනිස්සුන්ට එහෙම එකක් ඕන නෑ කියල. හැබැයි එහෙම එකක් තිබිල නෑ කියන එක නෙමෙයි. ඒක තමයි මම මේ උදාහරණෙන් කියන්න හැදුවෙ. නැතුව ලොකුම මූද මොකක්ද කියල හොයන එක නෙමෙයි. හැබැයි උඹ උඹව නිවැරදි කරවල පෙන්නන්න ඕන කමටයි - තමන්ගෙ වැරැද්ද වහගන්න ඕන කමටයි ලොකුම මූද හොයන්න ගියා. උඹ හිතුවෙ මම ලොකුම මූද ගැන දන්නෙ නැතුව මේක උඹට එව්ව කියල නං, ඒ හිතුව තරමටම උඹ උගුලෙ අහුවෙලා මචන්


    උබට දැනුම අවශ්‍ය වෙන වෙලාවට විතරයි ඒක සමාජයට ඕනි වෙන්නේ කියන එක තේරුම් ගන්න තව උදාහරණයක් chatgpt ඒකේ ඕනි එකෙක්ට ඕනි වෙලාවක ගන්නපුළුවන් ඒත් හැම එකම හැමෝටම ඕනි වෙන්නේ නෑ ඌ ගාවා කොච්චර දැනුමක් තිබ්බත්.

    ඔය computer එකෙන් නිවටන් කාලේ මිනිස්සු වැඩ ගත්තේ නැත්තේ ඇයි. උන් මෝඩ නිසාද? නැත්තං ඕනි උන් නැති නිසාද?

    අනික් තියෙන ඔය හැල්ලටම උත්තරේ මම කලින් උබ දාපු වීඩියෝ එකට දැම්මා.
    පාරෙ යද්දි උඹට ඕනෙ කියල වන් වේ එකක අනිත් පැත්තට යමන්. ගිහින් කියපන් මම ඒ ගැන දන්නෙ නෑ කියල - බඩු

    ඩබල් ඉරි කපාගෙන, කලර් ලයිට්ස් වලදි ගිහිල්ල, කහ ඉරි උඩ ඉස්සර කරපන් - කරල කියපන් මම ඒ නීති ගැන දන්නෙ නෑ කියල - බඩු

    උඹට හරි ඒ ප්‍රජාවට හරි එහෙම ඕනෙ නෑ කියන්නෙ -- උඹේ හරි ඒ ප්‍රජාවෙ හරි අත්තනෝමතිකකම මිසක් එහෙම දෙයක් ඒ ව්‍යුහයෙ නෑ කියන එක නෙමෙයි
    ------ Post added on Oct 24, 2026 at 12:47 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,377
    170,081
    113
    එකමත් එක රටක
    ඕවා මිනිස්සු ඔලුවෙන් හදාගත්ත මිත්‍යා මත . .

    පුලුවන් නම් ඔය දේවල් විශ්වාස නොකරන සමාජයේ මනුස්සයෙක් ට ඔය දේවල් කරල ලෙඩ හොදකරන්න පුලුවන් වෙන්න ඕනේ .
    එහෙම බෑ .. ඕවා ඔලුවලට දාපු මිනිස්සු විතරයි ඔය යකා දන්නේ ..
     
    • Love
    • Like
    Reactions: nidarsha91 and Paws

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    ඊගාවට ගමු අපේ පිරිමි පාර්ශවය හොල්මන් කරවපු ප්‍රසිද්ධම චරිතය... මෝහිනී.
    මෝහිනී ගැන මතක් කරපු ගමන් හිතට එන්නෙ මොන වගේ රූපයක් ද? මහ රෑ තනිකඩව පාර තොටේ යන පිරිමින්ට මුණගැහෙන සුදු රෙද්දක් ඇඳගත්ත අතිශය රූමත් කාන්තාවක්, අතේ ඉන්න අතදරු පැටියා, ළමයව වඩාගන්න කියලා දීලා ක්ලාන්ත කරවන හරි ලේ උරා බොන හරි කතාවක්.
    මෝහිනී කියන නමේ තේරුම මොකක්ද? 'මෝහය' කියන්නෙ මුළාව, අන්ධකාරය, සිහිය නැතිකම.
    මේ රූපකායයි, අපේ හෙළ වෙදකමේ සහ ආයුර්වේදයේ කියන කායික මානසික ලෙඩ රෝගයි අතර සම්බන්ධය පොඩ්ඩක් විමසලා බලමු.
    ආයුර්වේදයේ පුරුෂ ශරීරයේ පැවැත්මට බලපාන ප්‍රධානම ධාතුවක් තමා 'ශුක්‍ර ධාතුව'. අධික කාම චින්තාව, රාගය සහ ලිංගික අසහනය නිසා ශරීරයේ වායු ගුණය අධික ලෙස කෝප වෙනවා. මේ වායුව කෝප වෙලා හිසට ගැහුවම ඇතිවෙන්නෙ මොනවා ද? මනෝ විභ්‍රාන්තිය හෙවත් Erotomania. සිහිවිකල් බව, හීනෙන් බයවීම, ශක්තිය ක්ෂය වීම, ස්වප්න මෝචනය කියන කාරණා සිද්ධ වෙන්නෙ මෙන්න මේ වාත කෝප වීම නිසා.
    තනිකඩව මහ රෑ යන පිරිමියාට 'සුන්දර ගැහැනියක්' මැවිලා පේන්නෙත්, ළඟට ගියාම සිහිය නැතිවෙලා වැටෙන්නෙත්, ඇඟේ පතේ ලේ වතුර වෙලා ලෙඩ ඇඳට වැටෙන්නෙත් ඔය කියන වායු කෝපය සහ මානසික විකෘතිය නිසා නෙවෙයි ද?
    අනෙක් පැත්තෙන් මේ කතාවෙ ඉන්න 'අතදරු පැටියා වඩාගත්තු ගැහැනිය' කවුද?
    දරුවෙක් ප්‍රසූත කරපු අම්මා කෙනෙකුට අධික රක්තපාතය හෙවත් ලේ වහනය වීම නිසාත්, පශ්චාත් ප්‍රසව හෝමෝන පෙරළිය නිසාත් දරුණු මානසික බිඳවැටීම් වෙනවා. අද කාලෙ මේකට කියන්නෙ Postpartum Psychosis කියලා. එහෙම වුණාම සමහර මව්වරුන්ට තමන්ගෙ දරුවා ගැන තියෙන හැඟීම නැතිවෙනවා, දරුවා වඩාගෙන මහ රෑ ගෙයින් එළියට බැහැලා මංමුළා වෙලා කැලෑගානේ ඇවිදිනවා, දරුවාව අනුන්ට දෙන්න හදනවා, සමහර වෙලාවට දරුවව විනාශ කරනවා.
    ප්‍රසූතියෙන් පස්සෙ ලේ විෂ වෙලා, සිහිවිකල් වෙලා දරුවත් අරන් පාරට බැහැපු අසරණ ගැහැනියගෙ ඛේදවාචකයයි, මෝහිනීගෙ කතාවයි අතර සම්බන්ධය පේනව ද?
    පැරැන්නො මේ සංකල්පය ඇතුලෙන් සමාජයට දුන්න පණිවිඩය මොකක්ද?
    එකක්, තනිකඩ කොල්ලන්ට රෑ තිස්සෙ පාරවල් ගානෙ රස්තියාදු නොවී ගෙදර ඉන්න කියන එක. අනිත් එක, අනියම් කාම ආශාවන් සහ ක්ෂණික රාගය පස්සෙ එළවන්න ගියොත් තමන්ගෙ පිරිමිකම, ජීව ශක්තිය විනාශ වෙලා අකාලෙ ලෙඩ ඇඳට වැටෙන්න වෙනවා කියන සදාචාරාත්මක අවවාදය. අනික් අතට දරු ප්‍රසූතියෙන් පස්සෙ කාන්තාවකගෙ මානසික සහ ශාරීරික සෞඛ්‍යය කොයිතරම් පරිස්සම් කරන්න ඕනෙද කියන ඇත්ත.
    මෝහය, වායු කෝපය, ශුක්‍ර ධාතු හානිය, පශ්චාත් ප්‍රසව උන්මාදය, ලිංගික සංවරය, මෝහිනී... මේ සම්පූර්ණ දාමය ඇතුලෙ තියෙන්නෙ විකාර කතාවක් ද? නැත්නම් අපේ ඇත්තො තමන්ට තේරෙන භාෂාවෙන් සමාජය ලෙඩ නොවී තියාගන්න හදපු අපූරු මනෝවිද්‍යාත්මක දැලක් ද?

    Showoff See GIF by HULU
    මේක original post එකටත් වඩා sensible නේ
    කතා දෙක දාලා facts check කරලා බලන්න දෙවනි එකේ medical කරුණු වගේම සංස්කෘතික කාරණා වලත් අඩුපාඩු තියෙනවා. AI එකෙන් build කරාට සමහර කාරණා ලංකාව ගැන තාම පොර ගාවා මිසින්. මම ඕක වෙනවා කියලා දන්න නිසයි ලියලා බලන්න කිව්වේ.

    https://www.bmj.com/content/333/7582/1327?utm_source=chatgpt.com

    මේකේ තියෙනවා ඔය පළවෙනි එකට support කරන research එකක්.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,908
    2,316
    113
    ඕවා මිනිස්සු ඔලුවෙන් හදාගත්ත මිත්‍යා මත . .

    පුලුවන් නම් ඔය දේවල් විශ්වාස නොකරන සමාජයේ මනුස්සයෙක් ට ඔය දේවල් කරල ලෙඩ හොදකරන්න පුලුවන් වෙන්න ඕනේ .
    එහෙම බෑ .. ඕවා ඔලුවලට දාපු මිනිස්සු විතරයි ඔය යකා දන්නේ ..

    දන්නැති දෙයක් හිතන්න පුලුවන්ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලල අපූරුවට. උඹ කිව්වෙ මොකක්ද? "මෙච්චර කල් ඒ කොටසට එහෙම explanation එකක් ඕනි උන් නෑ කියන එක තමා හරි කියලා මට හිතෙන්නේ."

    උඹට හිතිල තියෙන්නෙ මිනිස්සුන්ට එහෙම එකක් ඕන නෑ කියල. හැබැයි එහෙම එකක් තිබිල නෑ කියන එක නෙමෙයි. ඒක තමයි මම මේ උදාහරණෙන් කියන්න හැදුවෙ. නැතුව ලොකුම මූද මොකක්ද කියල හොයන එක නෙමෙයි. හැබැයි උඹ උඹව නිවැරදි කරවල පෙන්නන්න ඕන කමටයි - තමන්ගෙ වැරැද්ද වහගන්න ඕන කමටයි ලොකුම මූද හොයන්න ගියා. උඹ හිතුවෙ මම ලොකුම මූද ගැන දන්නෙ නැතුව මේක උඹට එව්ව කියල නං, ඒ හිතුව තරමටම උඹ උගුලෙ අහුවෙලා මචන්



    පාරෙ යද්දි උඹට ඕනෙ කියල වන් වේ එකක අනිත් පැත්තට යමන්. ගිහින් කියපන් මම ඒ ගැන දන්නෙ නෑ කියල - බඩු

    ඩබල් ඉරි කපාගෙන, කලර් ලයිට්ස් වලදි ගිහිල්ල, කහ ඉරි උඩ ඉස්සර කරපන් - කරල කියපන් මම ඒ නීති ගැන දන්නෙ නෑ කියල - බඩු

    උඹට හරි ඒ ප්‍රජාවට හරි එහෙම ඕනෙ නෑ කියන්නෙ -- උඹේ හරි ඒ ප්‍රජාවෙ හරි අත්තනෝමතිකකම මිසක් එහෙම දෙයක් ඒ ව්‍යුහයෙ නෑ කියන එක නෙමෙයි
    ------ Post added on Oct 24, 2026 at 12:47 PM
    එහෙම එකක් තිබ්බත් නැත්තත් උබ සහ උත්තර දෙන කෙනා ඒක නොදැන සිටීම නිසා වෙච්ච ගැටලුව මොකද්ද?

    නීතිය මේ මොහොතේ සම්මත කරගෙන තියෙන දැනුමක් ඒක ඇතුලේ ඔය වගේ සිද්දි වෙන්න පුළුවන් නිසාමයි කියලා තියෙන්නේ නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් නෙවෙයි කියල. සහ ඕක පොඩි කාලෙම අපිට කියල දෙනවා.

    අපි දැනුම ගන්නේම අපිට ඕනි උනොත් විතරයි. තියෙන දැනුම ඇතුලේ ප්‍රත්‍යක්ෂ වෙන explanation එකක් ලැබෙනවා නන් එතනින් එහාට යන්නෙ නෑ.

    අපි මේ මොහෙතේ ඇත්ත කියලා පිළිගන්න දේවල් ගොඩක් තව අවුරුදු සීයක් වෙනකොට බොරු වෙනවා. ඒව නිසා හදාගත්ත ක්‍රම විහිළුවක් වෙනවා. භයානක වෙනවා. ඒකේ අදහස අද ඒව පිළිගන්න අය මිත්‍යාවක් පිළිගත්තා කියන එක නෙවෙයිනේ.
     

    nidarsha91

    Well-known member
  • ඊගාවට ගමු අපේ පිරිමි පාර්ශවය හොල්මන් කරවපු ප්‍රසිද්ධම චරිතය... මෝහිනී.
    මෝහිනී ගැන මතක් කරපු ගමන් හිතට එන්නෙ මොන වගේ රූපයක් ද? මහ රෑ තනිකඩව පාර තොටේ යන පිරිමින්ට මුණගැහෙන සුදු රෙද්දක් ඇඳගත්ත අතිශය රූමත් කාන්තාවක්, අතේ ඉන්න අතදරු පැටියා, ළමයව වඩාගන්න කියලා දීලා ක්ලාන්ත කරවන හරි ලේ උරා බොන හරි කතාවක්.
    මෝහිනී කියන නමේ තේරුම මොකක්ද? 'මෝහය' කියන්නෙ මුළාව, අන්ධකාරය, සිහිය නැතිකම.
    මේ රූපකායයි, අපේ හෙළ වෙදකමේ සහ ආයුර්වේදයේ කියන කායික මානසික ලෙඩ රෝගයි අතර සම්බන්ධය පොඩ්ඩක් විමසලා බලමු.
    ආයුර්වේදයේ පුරුෂ ශරීරයේ පැවැත්මට බලපාන ප්‍රධානම ධාතුවක් තමා 'ශුක්‍ර ධාතුව'. අධික කාම චින්තාව, රාගය සහ ලිංගික අසහනය නිසා ශරීරයේ වායු ගුණය අධික ලෙස කෝප වෙනවා. මේ වායුව කෝප වෙලා හිසට ගැහුවම ඇතිවෙන්නෙ මොනවා ද? මනෝ විභ්‍රාන්තිය හෙවත් Erotomania. සිහිවිකල් බව, හීනෙන් බයවීම, ශක්තිය ක්ෂය වීම, ස්වප්න මෝචනය කියන කාරණා සිද්ධ වෙන්නෙ මෙන්න මේ වාත කෝප වීම නිසා.
    තනිකඩව මහ රෑ යන පිරිමියාට 'සුන්දර ගැහැනියක්' මැවිලා පේන්නෙත්, ළඟට ගියාම සිහිය නැතිවෙලා වැටෙන්නෙත්, ඇඟේ පතේ ලේ වතුර වෙලා ලෙඩ ඇඳට වැටෙන්නෙත් ඔය කියන වායු කෝපය සහ මානසික විකෘතිය නිසා නෙවෙයි ද?
    අනෙක් පැත්තෙන් මේ කතාවෙ ඉන්න 'අතදරු පැටියා වඩාගත්තු ගැහැනිය' කවුද?
    දරුවෙක් ප්‍රසූත කරපු අම්මා කෙනෙකුට අධික රක්තපාතය හෙවත් ලේ වහනය වීම නිසාත්, පශ්චාත් ප්‍රසව හෝමෝන පෙරළිය නිසාත් දරුණු මානසික බිඳවැටීම් වෙනවා. අද කාලෙ මේකට කියන්නෙ Postpartum Psychosis කියලා. එහෙම වුණාම සමහර මව්වරුන්ට තමන්ගෙ දරුවා ගැන තියෙන හැඟීම නැතිවෙනවා, දරුවා වඩාගෙන මහ රෑ ගෙයින් එළියට බැහැලා මංමුළා වෙලා කැලෑගානේ ඇවිදිනවා, දරුවාව අනුන්ට දෙන්න හදනවා, සමහර වෙලාවට දරුවව විනාශ කරනවා.
    ප්‍රසූතියෙන් පස්සෙ ලේ විෂ වෙලා, සිහිවිකල් වෙලා දරුවත් අරන් පාරට බැහැපු අසරණ ගැහැනියගෙ ඛේදවාචකයයි, මෝහිනීගෙ කතාවයි අතර සම්බන්ධය පේනව ද?
    පැරැන්නො මේ සංකල්පය ඇතුලෙන් සමාජයට දුන්න පණිවිඩය මොකක්ද?
    එකක්, තනිකඩ කොල්ලන්ට රෑ තිස්සෙ පාරවල් ගානෙ රස්තියාදු නොවී ගෙදර ඉන්න කියන එක. අනිත් එක, අනියම් කාම ආශාවන් සහ ක්ෂණික රාගය පස්සෙ එළවන්න ගියොත් තමන්ගෙ පිරිමිකම, ජීව ශක්තිය විනාශ වෙලා අකාලෙ ලෙඩ ඇඳට වැටෙන්න වෙනවා කියන සදාචාරාත්මක අවවාදය. අනික් අතට දරු ප්‍රසූතියෙන් පස්සෙ කාන්තාවකගෙ මානසික සහ ශාරීරික සෞඛ්‍යය කොයිතරම් පරිස්සම් කරන්න ඕනෙද කියන ඇත්ත.
    මෝහය, වායු කෝපය, ශුක්‍ර ධාතු හානිය, පශ්චාත් ප්‍රසව උන්මාදය, ලිංගික සංවරය, මෝහිනී... මේ සම්පූර්ණ දාමය ඇතුලෙ තියෙන්නෙ විකාර කතාවක් ද? නැත්නම් අපේ ඇත්තො තමන්ට තේරෙන භාෂාවෙන් සමාජය ලෙඩ නොවී තියාගන්න හදපු අපූරු මනෝවිද්‍යාත්මක දැලක් ද?

    Showoff See GIF by HULU
    මේ තියෙන්නෙ කාගෙහරි ෆීඩ් එකක්නෙ. හැබැයි මෙතන තියෙන කතාව මොකක්ද?

    මේ සිදුවීම් වල ඇත්තම ස්වභාවය දන්න පිරිසක් ඉඳල තියෙනව.

    ඒ වගේම ඒක තේරුම් ගන්න බැරි අනුවණ පිරිසකුත් ඉඳල තියෙනව.

    ඉතින් අනුවණ පිරිසට ඒක චරිත කතාවක් කරල, බොරුවක් විදියට ඔලුවට ඇතුලු කරල. ඉතින් අනුවණ පිරිස ඒක චරිතකායෙන් දැක්කට ඒ පිරිසට ඒ ඇතුලෙ තියෙන ශරීර ව්‍යාධියට බෙහෙත් කළා කියල තියෙනවද ඔය කතාවල? හැබැයි එහෙම කරල තියෙනව. ඒව එලියට ඇවිල්ල නෑ.

    ඉතින් අද ඉන්න කම්පියුටර් සයන්ස් කාරයො ඒව හෙන ඇත්ත කතා වගේ ඔලුවෙ දාගෙන ලියනව හෑලි. හැබැයි ඇත්ත කතාව කිව්ව නං මොකද සමාජයට?

    රෑට තනි පංගලමෙ හොර ගමන් යන්න එපා. හූනියන්, බලි, වශී වගේ ගොන් වැඩ කරන්න එපා. මානසික ව්‍යාධි වලට කවුන්සලින් නොකර අත අරින්න එපා. ඒව ලෙඩ වෙනකන් දුරදිග යවන්න එපා වගේ ඇයි නොකියන්නෙ? සල්ලි

    එදා වගේම අදත්, හරක්ට වහුර පාරක් ගහල මඩිය තරකරගන්න එවුන් ඉන්න හින්ද. ඉතින්, මිනිස්සු ඇත්ත තත්වය නොදැක, තේරුම් නොගෙන - කොහෙවත් ඉන්න යකෙක්ට, යක්ෂණියෙක්ට පුද පූජා කරනව. යාතුකර්ම කරනව. බලි තොවිල් කරනව. සමාජෙම එකම කුණු ගොඩක් වෙනව.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    කම්පියුටර් සයන්ස් හොයාගෙන තිබුනෙ නෑ කියලද කියන්නෙ උඹ නිවුටන්ගෙ කාලෙ වෙද්දි? හොයල බලපන් "ඇන්ටිකයිතීරාව" නිර්මාණය වෙන්නෙ නිවුටන්ට පස්සෙ කාලෙද, නැත්තන් නිවුටන්ගෙ කලිසම් අඳින්න සියවස් ගානකට කලින්ද කියල.

    ලංකාවෙ කතාවට ආවම උඹ කියනව "මේ සාම්ප්‍රදායික ඇතුළාන්තය සකස් වෙලා තියෙන්නෙ ම ඒවත් එක්ක. සමාජයට පණිවිඩයක් දෙමින් මේවා ප්‍රායෝගික තලයට ගෙනාවා." කියල.

    "සමාජයට පනිවිඩයක් දෙමින් - ප්‍රායෝගීක තලයකට ගෙනාවා" - මේක සම්පූර්ණම සාවද්‍ය කතාවක් නෙහ්. සමාජයට ඇත්ත හංගල - බොරුවක් සමාජගත කරල ඒක ප්‍රායෝගීකත් කළාම මුලු සමාජයක්ම බොරුවෙන් වහන එකනෙ කරල තියෙන්නෙ. මානසික ලෙඩ වලට තමයි යාතුකර්ම ප්‍රතිකාර කරල තියෙන්නෙ. එතනදි ඒ දේවල් ලෙඩ කියල තේරුම් ගන්න බැරි ලෝවර් ලෙවල් මිනිස්සු එදත් ඉඳල තියෙනව. හැබැයි ඔක්කොම එහෙම හිතල නෑ. ලෝවර් ලෙවල් උන් විතරයි. ඒත් අද වෙද්දි. උඹල වගේ කම්පියුටර් සයන්ස් කාරයොත් අලි ගොන් වෙලා.

    මහසෝන කියල, මෝහිණී කියල අදත් චරිත ඔලුවෙන් හදාගෙන ඒවට බය වෙන හරි, ඒවට පිළියම් යොදන හරි කියන්නෙ - එදා ගෝත්‍රික මිනිස්සුන්ගෙ නිව් වර්ශන් එක මිසක් දියුණු මිනිස්සු නෙමෙයි. හැමෝම ෆිසික්ස්, බයොලොජි, මැත්ස් කෙමෙස්ට්‍රි ඉගෙන ගන්න ඕනෙ නෑ. එහෙම ඉගෙන ගන්න බැරි උන් ගොන් වගේ හිටපුදෙන්. ඒත් දුක මේ කම්පියුටර් සයස්න් කාරයොත් මේ වෙනස් හඳුනගන්න තරම් පොහොසත් නැති එකයි

    tiktok - 7340619908318891266



    උබාත් epistemology පැත්තෙන් study කරගෙන යන්න සමහරවිට අලුත් දේවල් ටිකක් එකතු වෙයි.
     

    nidarsha91

    Well-known member
  • එහෙම එකක් තිබ්බත් නැත්තත් උබ සහ උත්තර දෙන කෙනා ඒක නොදැන සිටීම නිසා වෙච්ච ගැටලුව මොකද්ද?

    නීතිය මේ මොහොතේ සම්මත කරගෙන තියෙන දැනුමක් ඒක ඇතුලේ ඔය වගේ සිද්දි වෙන්න පුළුවන් නිසාමයි කියලා තියෙන්නේ නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් නෙවෙයි කියල. සහ ඕක පොඩි කාලෙම අපිට කියල දෙනවා.

    අපි දැනුම ගන්නේම අපිට ඕනි උනොත් විතරයි. තියෙන දැනුම ඇතුලේ ප්‍රත්‍යක්ෂ වෙන explanation එකක් ලැබෙනවා නන් එතනින් එහාට යන්නෙ නෑ.

    අපි මේ මොහෙතේ ඇත්ත කියලා පිළිගන්න දේවල් ගොඩක් තව අවුරුදු සීයක් වෙනකොට බොරු වෙනවා. ඒව නිසා හදාගත්ත ක්‍රම විහිළුවක් වෙනවා. භයානක වෙනවා. ඒකේ අදහස අද ඒව පිළිගන්න අය මිත්‍යාවක් පිළිගත්තා කියන එක නෙවෙයිනේ.
    2+2=4 කියන එක මචන් තව අවුරුදු 1000කින් වෙනස් වෙයිද?
    නැත්තන් මීට අවුරුදු 100කට කලින් එහෙම නෙමෙයි වෙන අගයක්ද?


    ඇත්ත දකින මනසක් හදාගන්න කියන්නෙ අකාලික සත්‍යයක් විදියට බුද්ධ දර්ශනයෙ. ඒක කාලිකව වෙනස් වෙන දෙයක්ද?

    මිනිස්සුන්ගෙ ඔලුවට බොරු චරිත පොම්ප කළාම මිනිස්සු බයවෙන්නෙ ව්‍යාජ චරිතයකට මිසක්, අවබෝද කරගන්නෙ ඇත්ත සංකල්පය නෙමෙයි. ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ.

    මං උඹට අපි හැන්ඩ්ල් කරන ප්‍රායෝගීක උදාහරණයක්ම දෙන්නම්කො.

    ඔය වගේ සෞඛ්‍යය කාරණා, මානසික කාරණා, ආර්ථික කාරණා, බිල්ඩින්ග්ස් වල කාරණා වලට "ව්‍යාජ උදව්කරුවො" පටලවගන්නව මළගිය ප්‍රාණකාරයො කියල කොටසක්. උඹ ඔය කියන දෙයියොත් පස්සෙ එනව. ඉතින් අර ඇත්ත නොදකින්න ඔලුව හදපු මිනිස්සු මේව පිළිගන්නව. ගිල ගන්නවා. තිබ්බ ප්‍රශ්නෙ තව වැඩි වෙනවා. උත්තර නෑ. හැබැයි මුදල් ටික පාස් වෙනවා. අන්න එතනදි උඹ ඔය කියන දෙයියොත් එනවා. එයාලට කියල තව පිරිසක් මුදල් ලබා ගන්නවා. අවසානෙට මොකද වෙන්නෙ? යහපතක්ද?

    උඹල ඔය මොකක් හරි වුවමනාවක් හින්ද මේ කාරණා උඩින් අත ගෑවට ඕවගෙ යටින් තියෙන්නෙ කවුරුත් කතා කරන්න අකමැති ඛේදවාචක. ඒවට මූන දෙන වුන් කටයි පුකයි වහන් ඉන්නව. ඒ ගැන අත්දැකීම් නැති වුන් ඒව ප්‍රචලිත කරනව. තමන්ට වුන දාට ප්‍රෝටීන් ටිකක් ලැබිල, නියුට්‍රිශන් ටිකක් ලැබිල ඔලුව වැඩ කැලොත් ආනන්දයෙන් ප්‍රඥාවට එනව. නැත්තන්...

    උඹේ ජොබ් එක ගැන මම දන්නෙ නෑ මචන්. ඒත් මගෙ ජොබ් එක මේක. අවුරුදු 15කටත් එහා මගෙ සර්විස් එක.

    උබාත් epistemology පැත්තෙන් study කරගෙන යන්න සමහරවිට අලුත් දේවල් ටිකක් එකතු වෙයි.
    ස්තූතියි! උඹේ මේජර් එක මොකක්ද මචන්?

    මම මේ ගැන කතා කරන්නෙ කෙලින්ම ග්‍රවුන්ඩ් ලෙවල් එකටම බැහැල වැඩ කරන හින්දයි
    ------ Post added on Oct 24, 2026 at 1:18 PM
     
    • Like
    Reactions: Paws

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113

    ඉතින් අනුවණ පිරිසට ඒක චරිත කතාවක් කරල, බොරුවක් විදියට ඔලුවට ඇතුලු කරල. ඉතින් අනුවණ පිරිස ඒක චරිතකායෙන් දැක්කට ඒ පිරිසට ඒ ඇතුලෙ තියෙන ශරීර ව්‍යාධියට බෙහෙත් කළා කියල තියෙනවද ඔය කතාවල? හැබැයි එහෙම කරල තියෙනව. ඒව එලියට ඇවිල්ල නෑ.

    ඉතින් අද ඉන්න කම්පියුටර් සයන්ස් කාරයො ඒව හෙන ඇත්ත කතා වගේ ඔලුවෙ දාගෙන ලියනව හෑලි. හැබැයි ඇත්ත කතාව කිව්ව නං මොකද සමාජයට?

    රෑට තනි පංගලමෙ හොර ගමන් යන්න එපා. හූනියන්, බලි, වශී වගේ ගොන් වැඩ කරන්න එපා. මානසික ව්‍යාධි වලට කවුන්සලින් නොකර අත අරින්න එපා. ඒව ලෙඩ වෙනකන් දුරදිග යවන්න එපා වගේ ඇයි නොකියන්නෙ? සල්ලි




    බලි තොවිල් කියන්නෙ හුදෙකලා ශාස්ත්‍රයක් නෙවෙයි. වෙදකම, මන්ත්‍ර ශාස්ත්‍රය, ජ්‍යොතිෂය, තොවිල් පවිල් මේවා ගහයි පොත්තයි වගේ. ඉනා බන්ධනයක් කැපුව ම වෙද මහත්තයෙක් ගාවට ගිහිං වමනය කරගන්න කියන්නෙත්, විස මරාගන්න කියන්නෙත් ඒකයි.

    උබට මේ ටික මග ඇරලා කතාව කියවලා තියෙන්නේ. මේ කතා කරන්නේ අද තියෙන සමාජයක් ගැන නෙවෙයි. මේ තිබ්බ දෙයක් ගැන කතා කරන්නේ.

    2+2=4 කියන එක මචන් තව අවුරුදු 1000කින් වෙනස් වෙයිද?
    නැත්තන් මීට අවුරුදු 100කට කලින් එහෙම නෙමෙයි වෙන අගයක්ද?


    ඇත්ත දකින මනසක් හදාගන්න කියන්නෙ අකාලික සත්‍යයක් විදියට බුද්ධ දර්ශනයෙ. ඒක කාලිකව වෙනස් වෙන දෙයක්ද?

    මිනිස්සුන්ගෙ ඔලුවට බොරු චරිත පොම්ප කළාම මිනිස්සු බයවෙන්නෙ ව්‍යාජ චරිතයකට මිසක්, අවබෝද කරගන්නෙ ඇත්ත සංකල්පය නෙමෙයි. ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ.

    මං උඹට අපි හැන්ඩ්ල් කරන ප්‍රායෝගීක උදාහරණයක්ම දෙන්නම්කො.

    ඔය වගේ සෞඛ්‍යය කාරණා, මානසික කාරණා, ආර්ථික කාරණා, බිල්ඩින්ග්ස් වල කාරණා වලට "ව්‍යාජ උදව්කරුවො" පටලවගන්නව මළගිය ප්‍රාණකාරයො කියල කොටසක්. උඹ ඔය කියන දෙයියොත් පස්සෙ එනව. ඉතින් අර ඇත්ත නොදකින්න ඔලුව හදපු මිනිස්සු මේව පිළිගන්නව. ගිල ගන්නවා. තිබ්බ ප්‍රශ්නෙ තව වැඩි වෙනවා. උත්තර නෑ. හැබැයි මුදල් ටික පාස් වෙනවා. අන්න එතනදි උඹ ඔය කියන දෙයියොත් එනවා. එයාලට කියල තව පිරිසක් මුදල් ලබා ගන්නවා. අවසානෙට මොකද වෙන්නෙ? යහපතක්ද?

    උඹල ඔය මොකක් හරි වුවමනාවක් හින්ද මේ කාරණා උඩින් අත ගෑවට ඕවගෙ යටින් තියෙන්නෙ කවුරුත් කතා කරන්න අකමැති ඛේදවාචක. ඒවට මූන දෙන වුන් කටයි පුකයි වහන් ඉන්නව. ඒ ගැන අත්දැකීම් නැති වුන් ඒව ප්‍රචලිත කරනව. තමන්ට වුන දාට ප්‍රෝටීන් ටිකක් ලැබිල, නියුට්‍රිශන් ටිකක් ලැබිල ඔලුව වැඩ කැලොත් ආනන්දයෙන් ප්‍රඥාවට එනව. නැත්තන්...

    උඹේ ජොබ් එක ගැන මම දන්නෙ නෑ මචන්. ඒත් මගෙ ජොබ් එක මේක. අවුරුදු 15කටත් එහා මගෙ සර්විස් එක.


    උඹේ මේජර් එක මොකක්ද මචන්?

    මම මේ ගැන කතා කරන්නෙ කෙලින්ම ග්‍රවුන්ඩ් ලෙවල් එකටම බැහැල වැඩ කරන හින්දයි
    ------ Post added on Oct 24, 2026 at 1:18 PM
    ඔව් 2+2 = 4 කියන එක තියෙන්නේ 2,+,=,4 කියන එකට අපි දීලා තියෙන තේරුම දන්න අන්තිම එකා ජීවත් වෙනකං විතරයි. ඊටපස්සේ සමහරවිට මොකද මේ කුරුසයක් එක්ක පාරක් ඇදලා තියෙන්නේ වගේ එකක් උනත් හිතෙන්න පුළුවන්.
    ------ Post added on Oct 24, 2026 at 1:21 PM
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    876
    2,374
    93
    33
    කතා දෙක දාලා facts check කරලා බලන්න දෙවනි එකේ medical කරුණු වගේම සංස්කෘතික කාරණා වලත් අඩුපාඩු තියෙනවා. AI එකෙන් build කරාට සමහර කාරණා ලංකාව ගැන තාම පොර ගාවා මිසින්. මම ඕක වෙනවා කියලා දන්න නිසයි ලියලා බලන්න කිව්වේ.

    https://www.bmj.com/content/333/7582/1327?utm_source=chatgpt.com

    මේකේ තියෙනවා ඔය පළවෙනි එකට support කරන research එකක්.
    මේකෙන් කියන්නේ එක එක ලෙඩ වලට අදාල වෙස් මුන් තිබ්බා කියලානේ. ඉතින් කොහොමත් සන්නිය නටන වෙස් මුනු හදලා තියෙන්නේ common ලෙඩ මූලික කරගෙන. අදාල රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වෙස් මුණ අරගෙන සන්නිය නටනවා. නටලා හොඳ වෙයි කීයලා හිතන ඒක නේද මිත්‍යාව කියන්නේ? මොකක්ද මේකෙන් ඔප්පු වෙන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    මේකෙන් කියන්නේ එක එක ලෙඩ වලට අදාල වෙස් මුන් තිබ්බා කියලානේ. ඉතින් කොහොමත් සන්නිය නටන වෙස් මුනු හදලා තියෙන්නේ common ලෙඩ මූලික කරගෙන. අදාල රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වෙස් මුණ අරගෙන සන්නිය නටනවා. නටලා හොඳ වෙයි කීයලා හිතන ඒක නේද මිත්‍යාව කියන්නේ? මොකක්ද මේකෙන් ඔප්පු වෙන්නේ
    මොකුත් ඔප්පු කරේ නෑ ඔය ගැන කරපු research එකක් share කරේ. දෙවැනි එකේ අඩුපාඩු තියෙනවා
     

    nidarsha91

    Well-known member
  • බලි තොවිල් කියන්නෙ හුදෙකලා ශාස්ත්‍රයක් නෙවෙයි. වෙදකම, මන්ත්‍ර ශාස්ත්‍රය, ජ්‍යොතිෂය, තොවිල් පවිල් මේවා ගහයි පොත්තයි වගේ. ඉනා බන්ධනයක් කැපුව ම වෙද මහත්තයෙක් ගාවට ගිහිං වමනය කරගන්න කියන්නෙත්, විස මරාගන්න කියන්නෙත් ඒකයි.

    උබට මේ ටික මග ඇරලා කතාව කියවලා තියෙන්නේ. මේ කතා කරන්නේ අද තියෙන සමාජයක් ගැන නෙවෙයි. මේ තිබ්බ දෙයක් ගැන කතා කරන්නේ.
    මට මග ඇරුනෙ නෑ මචන්. මම ඔක්කොම කියවගෙන තමයි උත්තර දීගන පහලටම ආවෙ. අනික මේව එක්ක මං දැන් පැටලෙන්නෙ නෑ. කාලෙ අපරාදෙ හින්ද. ඒත් එකෙක් හරි අවබෝදයට ආවොත් ඔය ව්‍යාජයන් සමාජයෙන් ඉවත් කරගන්න ඒක රුකුලක් වෙනවා.

    ඉනා කවන මිනිස්සුන්වයි වෙන කරන්න ඕනෙ. නැතුව ඉනා කැවිල කියල ඒක එලියට ගන්න ලයවිරේක කරල හරි, බඩ විරේක කරල හරි හැම කෙනාවම ගොඩ දාන්න බෑ මචන්. අනික මාඅස 3ක් දිය බතුයි එලවලුයි කකා විඳවන එක සාපයක්. සමහරු ඊට වඩා විනාශයක් කරගන්න බඩවැල් රිකවර් වෙන්න කලින් සැර කෑම කාල. ඕව කතා කරන්නෙ නෑ බන් මිනිස්සු.

    අපි කරන්නෙ, ග්‍රවුන්ඩ් ලෙවල් එකට බහින එක. ඒ කියන්නෙ "ඉනා" කවල හරි කෙල්ලෙක්ගෙ කොල්ලෙක්ගෙ හිත ගන්නව කියල හිතන මානසිකත්වය හදන එක. මොකද ඒ දෙන්නෙ උග්‍ර පිළිකාකාරක කියල දන්නව නං කෙනෙක්ගෙ මොළය අඩපන කරවල විවාහ කරගන්නෙ නෑ කවුරුත්. අනික ඕව හෙන ගහන වැඩ බන්. ග්‍රවුන්ඩ් ලෙවල් එකේ තියෙන්නෙ ඔන්න ඔය වගේ රෞද්‍ර කතා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    මේකෙන් කියන්නේ එක එක ලෙඩ වලට අදාල වෙස් මුන් තිබ්බා කියලානේ. ඉතින් කොහොමත් සන්නිය නටන වෙස් මුනු හදලා තියෙන්නේ common ලෙඩ මූලික කරගෙන. අදාල රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වෙස් මුණ අරගෙන සන්නිය නටනවා. නටලා හොඳ වෙයි කීයලා හිතන ඒක නේද මිත්‍යාව කියන්නේ? මොකක්ද මේකෙන් ඔප්පු වෙන්නේ
    ඕක මිත්‍යාව වෙන්නේ දැන් අපිට ඊට වඩා දෙයක් ඕනි නිසා සහ අපි දන්න පරාසය පුළුල් වෙලා තියෙන නිසානේ. ඒ කාලේ උන්ට ඔව්ව එක්ක කරපු වෙදකම් වැඩ කරන්න ඇති සහ ඒ කාලේ අයට ඒව ඇති වෙන්න ඇති වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    876
    2,374
    93
    33
    මොකුත් ඔප්පු කරේ නෑ ඔය ගැන කරපු research එකක් share කරේ. දෙවැනි එකේ අඩුපාඩු තියෙනවා
    උබ දාපු එකෙත් අඩු පාඩු නේද? මම කලින් ඇහුවෙ දෙවෙනි මනාල මනාලි සීන් එක bestman, maid of honor බටහිර අදහස් මිසක් ඕකෙන් උල්ලුප්පන්න හදනවා වගේ සිංහල විවාහ ක්‍රම වල තිබ්බා දෙයක් නොවේ කියල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    මට මග ඇරුනෙ නෑ මචන්. මම ඔක්කොම කියවගෙන තමයි උත්තර දීගන පහලටම ආවෙ. අනික මේව එක්ක මං දැන් පැටලෙන්නෙ නෑ. කාලෙ අපරාදෙ හින්ද. ඒත් එකෙක් හරි අවබෝදයට ආවොත් ඔය ව්‍යාජයන් සමාජයෙන් ඉවත් කරගන්න ඒක රුකුලක් වෙනවා.

    ඉනා කවන මිනිස්සුන්වයි වෙන කරන්න ඕනෙ. නැතුව ඉනා කැවිල කියල ඒක එලියට ගන්න ලයවිරේක කරල හරි, බඩ විරේක කරල හරි හැම කෙනාවම ගොඩ දාන්න බෑ මචන්. අනික මාඅස 3ක් දිය බතුයි එලවලුයි කකා විඳවන එක සාපයක්. සමහරු ඊට වඩා විනාශයක් කරගන්න බඩවැල් රිකවර් වෙන්න කලින් සැර කෑම කාල. ඕව කතා කරන්නෙ නෑ බන් මිනිස්සු.

    අපි කරන්නෙ, ග්‍රවුන්ඩ් ලෙවල් එකට බහින එක. ඒ කියන්නෙ "ඉනා" කවල හරි කෙල්ලෙක්ගෙ කොල්ලෙක්ගෙ හිත ගන්නව කියල හිතන මානසිකත්වය හදන එක. මොකද ඒ දෙන්නෙ උග්‍ර පිළිකාකාරක කියල දන්නව නං කෙනෙක්ගෙ මොළය අඩපන කරවල විවාහ කරගන්නෙ නෑ කවුරුත්. අනික ඕව හෙන ගහන වැඩ බන්. ග්‍රවුන්ඩ් ලෙවල් එකේ තියෙන්නෙ ඔන්න ඔය වගේ රෞද්‍ර කතා
    උබ පටලාගෙන ශාන්ති කර්ම එක්ක මේවගෙන් නෙවෙයි මිනිස්සුන්ට හානි කරන්නෙ.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    876
    2,374
    93
    33
    ඕක මිත්‍යාව වෙන්නේ දැන් අපිට ඊට වඩා දෙයක් ඕනි නිසා සහ අපි දන්න පරාසය පුළුල් වෙලා තියෙන නිසානේ. ඒ කාලේ උන්ට ඔව්ව එක්ක කරපු වෙදකම් වැඩ කරන්න ඇති සහ ඒ කාලේ අයට ඒව ඇති වෙන්න ඇති වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න.

    රවට්ටලා නේ තියෙන්නේ ඉතින්. මිත්‍යාව කියන්නේ එක නේද?