...... කොහෙද බං උඹ ඉන්නේ.........
?මිදිනම් දැකල දැකල ඇතිවෙලා...ඒත් ලංකාවේ මෙහෙම පලදාවක් ගන්න පුලුවන් එක ලොකු දෙයක්..... මාත් ලංකාවේ මිදි පැල දෙකක් ඉන්දල තියෙන්නේ සරුවට හැදෙනවෙ කියලයි ආරන්චිය........ මිදි හොරෙන් කඩන එකෙත් අමුතු මෙව්ව එකක් තියෙනව...... කොහෙද බං උඹ ඉන්නේ.........
?
අමාරිස්;12065984 said:![]()
මේ අපේ වත්තේ හැදෙන ඒවා.තාම වැලේ ප්රෙෂ් පිටින්ම ගැහුව පොටෝස්.ලස්සනයි නේද?![]()









අඩේ සිරා බන්.
kela unanawa....
nice bro


