මිදි කැඩුවෝ.....

coolflame

Member
Feb 5, 2012
133
15
0
elane machan. math godak midi pala hadala thiyanawa. habai ekakawath gedi awe na
thawa hadapan. ubata honda ath gunayak thiyanawa
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    maath hitawanawa hondawain midi palayak. eeta passe kadanawa midi.
    eka neme kohenda midi palayak hari aththak hari ganna puluwan?
     
    Feb 8, 2012
    249
    38
    0
    P1150642.jpg

    :dull::dull::dull::dull::dull::dull:
    මේ අපේ වත්තේ හැදෙන ඒවා.තාම වැලේ ප්‍රෙෂ් පිටින්ම ගැහුව පොටෝස්.ලස්සනයි නේද?​
    :cool::cool::cool::dull::lol:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මිදිනම් දැකල දැකල ඇතිවෙලා...ඒත් ලංකාවේ මෙහෙම පලදාවක් ගන්න පුලුවන් එක ලොකු දෙයක්..... මාත් ලංකාවේ මිදි පැල දෙකක් ඉන්දල තියෙන්නේ සරුවට හැදෙනවෙ කියලයි ආරන්චිය........ මිදි හොරෙන් කඩන එකෙත් අමුතු මෙව්ව එකක් තියෙනව:shocked:...... කොහෙද බං උඹ ඉන්නේ.........:lol:?
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මිදිනම් දැකල දැකල ඇතිවෙලා...ඒත් ලංකාවේ මෙහෙම පලදාවක් ගන්න පුලුවන් එක ලොකු දෙයක්..... මාත් ලංකාවේ මිදි පැල දෙකක් ඉන්දල තියෙන්නේ සරුවට හැදෙනවෙ කියලයි ආරන්චිය........ මිදි හොරෙන් කඩන එකෙත් අමුතු මෙව්ව එකක් තියෙනව:shocked:...... කොහෙද බං උඹ ඉන්නේ.........:lol:?

    mama colombo avata inne bn..