මිදුල මඩ වෙනවට සහ වල් ගස් වැවෙන එක අඩු කරන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    චිප් ගල් අතිරුවොත් හරිද? අඩු වියදම් ක්‍රමයක් හොයන්නේ , interlock අල්ලන්න බෑ ගණන් වැඩියි

    වල් හැදුනම සුද්ද කරන්න පන යනවා අනික වෙලාවක් ඇත්තෙත් නෑ නිතර සුද්ද කරන්න
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    චිප් ගල් අතිරුවොත් හරිද? අඩු වියදම් ක්‍රමයක් හොයන්නේ
    මේක කරන්ව නම් වටේ පොඩි කානු කපල ගඩොල් බාග හරි මොන්වහරි බස්සල දන්න වෙයි. වතුර පාරක් සෙට් උනොත් හෝදගෙන යන්ව.

    interlock ගනන් වැඩි නම් බාසෙක් අල්ලන් අච්චුවක් හදන් ගෙදර හදන එක?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චිප් ගල් අතිරුවොත්
    good morning sun GIF


    වතුර බහින විදිහට පොලොව ලෙවල් කරලා, කළු පොලිතින් එලල, ඊට උඩින් චිප් ගල් දාන්න.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    මිදුල මඩ වෙන එකයි වල් ගස් හැදෙන සීන් එකයි නම් මටත් හෙනම වදයක් වෙලා තිබුනේ... ඉන්ටලොක් ඇල්ලුවා මන්... වෙන කරන්න දෙයක් නෑ... චිප් ගල් දැම්මත් තණකොළ එනවා පස් තට්ටුවක් කපල අයින් කරල හොඳට තලලා දැම්මේ නැත නම්....
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    චිප් ගල් අතිරුවොත් හරිද? අඩු වියදම් ක්‍රමයක් හොයන්නේ , interlock අල්ලන්න බෑ ගණන් වැඩියි

    වල් හැදුනම සුද්ද කරන්න පන යනවා අනික වෙලාවක් ඇත්තෙත් නෑ නිතර සුද්ද කරන්න
    Malasiyan grass allapan, mama gaththe 10 squarfeet 500ktada koheda.
    sudda karala pas athurala, kohubath ihala oka allapan. wadey easy, lassanai
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,677
    1
    6,353
    113
    chips දැම්මටනම් එනවා බන් වල්ගස්.. permanent solution eka interlock thama..... grass wawanvnm uda pas thattuwa ayin krala wge mlinm grass noda massa 2,3k ena wal gas kenk dmmala glwnn one paswala thyena ata walin palawena okkoma iwara wenkm.. iita psse grass allann plwn.. hbai ek krnn plwn town ekaka wate thappa ghla wateta gewl thynvnm.. ehm nthuw ehaa idama wal thyena kalayknam hulagata ata awith aphu thanakola asse wal wawenv
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    ගල් දාන්නේ car porch ඵකකට වගේනේ..ඔතනට අල්ලපංකෝ මේ වගේ ලස්සණ තණකොල ටිකක්..අැහැටත් සනීපයි..😍

    59378b_de0d07755ffd4319be6153dc9522f7af~mv2.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    කළු ගල් පතුරු ඇල්ලුවා වටේ කාණු කපල. අපේ මඩ වෙන එකටත් වඩා හෝදාගෙන යන ඒක තමා අවුල තිබ්බේ. පොඩි රස්නේ වැඩි විල්ලක් නං තේරිලා තියෙන ඒ හරියේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේක කරන්ව නම් වටේ පොඩි කානු කපල ගඩොල් බාග හරි මොන්වහරි බස්සල දන්න වෙයි. වතුර පාරක් සෙට් උනොත් හෝදගෙන යන්ව.

    interlock ගනන් වැඩි නම් බාසෙක් අල්ලන් අච්චුවක් හදන් ගෙදර හදන එක?
    ඉන්ටලොක් එච්චර ගනන් නැහැ. අල්ලන්න තමයි අස්ප ගනන් කියන්නෙ :sorry:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඉතින් එළදෙනෙක් හදපන්කො. උබට කිරි දොවන්නත් පුළුවන්නෙ. වල් ගස් ටිකත් කාල උබට පෝරත් දෙනවා. :nerd:
    වල්පැල ගලවන්න වෙලාවක් නැති එකා එලහරකෙක් නඩත්තු කරන්නෙ කොහොමද බන්

    මරු උපදෙස් දෙන්නෙ උඹල
    Udupiyaliya wawapan
    හරි ඉක්මනට මැරිල යනව බන්. නැත්නම් පට්ට ලස්සනයි වවුවම
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    මේක කරන්ව නම් වටේ පොඩි කානු කපල ගඩොල් බාග හරි මොන්වහරි බස්සල දන්න වෙයි. වතුර පාරක් සෙට් උනොත් හෝදගෙන යන්ව.

    interlock ගනන් වැඩි නම් බාසෙක් අල්ලන් අච්චුවක් හදන් ගෙදර හදන එක?
    බාසෙක් අල්ලන් අච්චුවක් හදන් ගෙදර හදන එක? - දිය සෙවෙල් බැදෙනවා නේද ඉක්මනටම interlock වලට වඩා ?
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උසට වැවෙන්නේ නැති වල් වර්ග තියෙනවා.
    චිප් ඇල්ලුවත් ටිකක් රත්.වෙනවා
     
    • Like
    Reactions: Hasistranger

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    interlocks allapan... interlocks sell karana pot ekakin gal ganin... eeta passe polawa level karala gal kudu daala thalala oka pattern ekak balala alla ganna thiyenne...

    interlock walata wiyadama naa bn... galak echchara ganann naa.... mee interlock allana bas kuliya tamai wadi.... hodama wade gewal paththe mason wada karana bas kenek allan talk karala uuta dawas padiya hari deela kara ganin.... labai chip gal wage nemei kakulata unath pahasui...

    chip gal dammama serappu dekak nathi wa yanna baa... katu godaka yanawa wage mulma dawas tike..