මිදුල මඩ වෙනවට සහ වල් ගස් වැවෙන එක අඩු කරන්න

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Thanakola udupiyaliya wewwoth wahana bike danna bee eka digata wahinakota,,erila mada wenawa..hodama dee chip gal tikak dana aka athakota madawenne neee..

    Boralu denmath hari…nethnam gal kori wala tinawa kori pas kiyala ekak ..eka danna balanna
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සිමෙන්ති දාපන් බන්
    සිමෙන්ති දාල වහලයක් ගැහුව නම් හරියටම හරි.

    ඉස්තෝප්පුව හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ගෙවල් වලට මිදුල් තිබ්බට වැඩක් තියෙනවායැ.
     
    • Like
    Reactions: Don GasCan

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්ටලොක් එච්චර ගනන් නැහැ. අල්ලන්න තමයි අස්ප ගනන් කියන්නෙ :sorry:
    දවස් පඩියට බාස් කෙනෙක් අල්ලගෙන පොලොව ගල්කුඩු දාල තලල ලෙවල් කරගත්තනම් ඉන්ටලොක් තමන්ටම තියාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: hasithayad

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    ඉතින් එළදෙනෙක් හදපන්කො. උබට කිරි දොවන්නත් පුළුවන්නෙ. වල් ගස් ටිකත් කාල උබට පෝරත් දෙනවා. :nerd:
    Umbata enna bari da ehenam. Maseta dawasak awilla kaala palayan. Kiri ona naa, goma nodaa giya nam athi
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    In
    මිදුල මඩ වෙන එකයි වල් ගස් හැදෙන සීන් එකයි නම් මටත් හෙනම වදයක් වෙලා තිබුනේ... ඉන්ටලොක් ඇල්ලුවා මන්... වෙන කරන්න දෙයක් නෑ... චිප් ගල් දැම්මත් තණකොළ එනවා පස් තට්ටුවක් කපල අයින් කරල හොඳට තලලා දැම්මේ නැත නම්....
    Interlock assen thanakola enawata wisadumak thiyanawada
     
    • Like
    Reactions: gamerlk

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    වල්පැල ගලවන්න වෙලාවක් නැති එකා එලහරකෙක් නඩත්තු කරන්නෙ කොහොමද බන්

    මරු උපදෙස් දෙන්නෙ උඹල

    හරි ඉක්මනට මැරිල යනව බන්. නැත්නම් පට්ට ලස්සනයි වවුවම
    මීහරකෙක්නෙ උපදෙස් දීල තියෙන්නෙ, ඒකයි......
    1703828731798.png
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    මටත් ඔය මිදුල මඩවෙන කරදරේ නම් තියනවා වහිද්දි. මුළු මිදුලෙම තණකොල අල්ලල තියෙන්නෙ. ගැරෙජ් එකේ ඉඳන් කාර් එක ගන්නකොට ටයර් පාර වදින ටික හොඳටම මඩ වෙලා තියෙන්නෙ. ඉස්සෙල්ල චිප් ගල් දැම්ම. ඒත් ටික දවසකින් පරණ කරදරේම වෙනවා. අන්තිමට චිප් ගල් ටිකත් නෑ. වැස්ස දවසට මිදුලෙ ඇවිද්දොත් කුඹුරකට බැස්ස වගේ මඩ. ඉන්ටර්ලොක් අල්ලන්නත් බැළුව. මේ දව්ස් වල පාඩුයි ගල් වල ගණන් එක්ක.

    බාස් කෙනෙක් ගෙනාවම ඌ කිව්වෙ කාර් එක යන පේලියටයි ඇවිදින ටිකටයි driveway එකක් වගේ කොන්ක්‍රීට් කරමු නැත්තන් හරි හතරැස් frame එකක් හදලා ඒකෙන් කොන්ක්‍රීට් ටයිල් එකක් ගහලා දාමු කියලා. යූටියුබ් හොයද්දි මෙහෙම එකක් සෙට් වුනා.

    බාස්ම තමයි මෙහෙම අයිඩියා එකක් ගෙනාවෙ. කෝකටත් ටික දවසක් ඉඳලා බලනවා වැස්ස පායනකම්.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,299
    113
    තණකොළ වවනවා නම් වතුර එන එක පාලනය කරන්න වෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඉන්ටලොක් තමයි හැබැයි ලෝ කොස්ට් කරන්න ගිහින් ඇනගන්න නම් එපා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    මඩ වෙනවා නම් වතුර බැසයාමට ක්‍රමයක් හදන්න. රෆ් වැලි එකක් දාන්නත් පුළුවන් උඩින්. පුලුවන් තරම් ස්වභාවික තත්වය තියාගන්න එක තමයි හොඳම.