මචංලා මිදුල පොඩ්ඩක් හදන්න යන්නේ.. මට පොඩි උදව්වක් ඕනේ ගස් වර්ගයක් අදුර ගන්න. මෙන්න මේ පින්තූර දෙකේ තියන ගස් වර්ගය හෝ ඒ හා සමාන ගස් වර්ගයක් ඒ කියන්නේ එක ලඟ කොල වැවෙන කප්පාදු කරන්න පුළුවන් අඩි 5ක් 6ක් වගේ උසට වැවෙන එකක් නම් හොඳයි එතකොට මට ගාඩ්න් එක පාර්ටිෂන් කරන්න යූස් කරන්න පුළුවන් බන්
