මිදුල හදා ගන්න

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    897
    1,460
    93
    මචංලා මිදුල පොඩ්ඩක් හදන්න යන්නේ.. මට පොඩි උදව්වක් ඕනේ ගස් වර්ගයක් අදුර ගන්න. මෙන්න මේ පින්තූර දෙකේ තියන ගස් වර්ගය හෝ ඒ හා සමාන ගස් වර්ගයක් ඒ කියන්නේ එක ලඟ කොල වැවෙන කප්පාදු කරන්න පුළුවන් අඩි 5ක් 6ක් වගේ උසට වැවෙන එකක් නම් හොඳයි එතකොට මට ගාඩ්න් එක පාර්ටිෂන් කරන්න යූස් කරන්න පුළුවන් බන්
    American_Boxwood_7_FGT_450x.jpg

    images1.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    කොලටියට වැඩේ වෙන්න ඕනනම් කොලටි පැල ගන්න ඕනනම් දියත තමා..ඒකේ ඉන්නව ගාර්ඩන් ගැන හොඳ දැනීමක් තියෙන අය..
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    897
    1,460
    93
    බත්තරමුල්ලට කිට්ටුව නම් ඉන්නේ සති අන්තෙට දියතට යන්න.

    https://www.google.com/maps/place/D...dcc9ab545593fc1b!8m2!3d6.9045741!4d79.9098314
    Ela Machan. Thanks
    කොලටියට වැඩේ වෙන්න ඕනනම් කොලටි පැල ගන්න ඕනනම් දියත තමා..ඒකේ ඉන්නව ගාර්ඩන් ගැන හොඳ දැනීමක් තියෙන අය..
    Ela Machan. Thanks

    BUMP එකක් දීපු හැමෝටම (y)

    සේරම අයට සුභ අලුත් අවුරුද්දක් වේවා! :yes:

    ගාල්ල මාතර තංගල්ල වගේ කිට්ටුව නම් වඩාත් හොඳයි. දියතට ඔය වැඩේටම යන්න වෙනවාඑහෙම නැති වුනොත්.
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    ඔය එක එක රටවලින් ගෙනාපු ඒවා හිටවන්න එපා. අපේ රටේ ලස්සන ගස් රාශියක් තියනවා. ඇට්ටේරියා, දාඹු, මාදං, කරඳ, නා, සේපාලිකා, ඇසල වගේ ගස් ඔය වැඩේට සුදුසුයි. මේ ගස් ජෝතිෂ්‍ය අනුවත් ok. ආයුර්වේදය අනුවත් ok. පරිසර විද්‍යාව අනුවත් ok. ලස්සන අතිනුත් ok.
    වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා රාත්‍රියේ සේපාලිකා මල් සුවද විද විද ...... කොට දැනෙන මෙව්වා එක කියල නිමකරන්න බෑ ආයුබෝවන්... මාදන් වගේ ගස් වල නිතරම ගෙඩි තියන නිසා කුරුල්ලොත් එනවා. උන්ගේ කිචි බිචිය ඇහෙද්දී කුචු කුචු හෝතා හේ.. වගේ.
     
    Last edited:

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    897
    1,460
    93
    ඇට්ටේරියා හිටවපන්

    ඔය එක එක රටවලින් ගෙනාපු ඒවා හිටවන්න එපා. අපේ රටේ ලස්සන ගස් රාශියක් තියනවා. ඇට්ටේරියා, දාඹු, මාදං, කරඳ, නා, සේපාලිකා, ඇසල වගේ ගස් ඔය වැඩේට සුදුසුයි. මේ ගස් ජෝතිෂ්‍ය අනුවත් ok. ආයුර්වේදය අනුවත් ok. පරිසර විද්‍යාව අනුවත් ok. ලස්සන අතිනුත් ok.
    වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා රාත්‍රියේ සේපාලිකා මල් සුවද විද විද ...... කොට දැනෙන මෙව්වා එක කියල නිමකරන්න බෑ ආයුබෝවන්... මාදන් වගේ ගස් වල නිතරම ගෙඩි තියන නිසා කුරුල්ලොත් එනවා. උන්ගේ කිචි බිචිය ඇහෙද්දී කුචු කුචු හෝතා හේ.. වගේ.
    පහුගිය දවස් දෙකේම හෙව්වා ඇට්ටේරිය.. හොයා ගන්න තාම බැරි වුනා.. අපේ අම්මා නම අහලා තියනවා කිව්වා. ඒත් ගහ දන්නේ නෑ.. තාත්තා නම් නමවත් අහලා නෑ.. ගමේ අයගෙනුත් ඇහුවා ගොඩක් අය දන්නේ නෑ.. සමහරු ඉද්ද මලයි ඇට්ටේරිය මලයි පටලවගෙන.. ඇට්ටේරියා වලට පිච්ච කියලත් කියනව ද බන්.. මම ගූගල් කරාම ඇට්ටේරියා මලට සමානයි Orange Jessamine
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර

    atteriya wenai pichha wenai.. atteriya gaha loku wenaha .. habai hemeeta hadenne.. mal avama patta suvandai..
    havai dan podi kola tiyana vargayak deyathe tiyanava..
     
    • Like
    Reactions: Piyathissa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,736
    113
    Mother Earth
    පහුගිය දවස් දෙකේම හෙව්වා ඇට්ටේරිය.. හොයා ගන්න තාම බැරි වුනා.. අපේ අම්මා නම අහලා තියනවා කිව්වා. ඒත් ගහ දන්නේ නෑ.. තාත්තා නම් නමවත් අහලා නෑ.. ගමේ අයගෙනුත් ඇහුවා ගොඩක් අය දන්නේ නෑ.. සමහරු ඉද්ද මලයි ඇට්ටේරිය මලයි පටලවගෙන.. ඇට්ටේරියා වලට පිච්ච කියලත් කියනව ද බන්.. මම ගූගල් කරාම ඇට්ටේරියා මලට සමානයි Orange Jessamine
    හකෝ ඇට්ටේරියා ගස් දන්නෙ නැද්ද ? ඇට්ටේරියා හැබැයි අඩි 5න් නවත්තන්න අමාරුයි. ලොකු කඳක් එක්ක හැදෙන්නෙ. ඔය වගේ පොළවටම කොළ පාත් වෙලා හැදෙන්නෙ නෑ. උබේ requirement එකට ඇට්ටේරියා ගැලපෙන්නෙ නෑ. ඇට්ටේරියා ගස් හෙවනට වවන්න හොඳයි. මල් පිපෙන කාලෙට ඒකෙ සුවඳට ඔලුව කැක්කුම එනවා. ඒ තරම් සුවඳයි. අනික මල් හැලුනම අතු ගාල ඉවරයක් නෑ.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    හකෝ ඇට්ටේරියා ගස් දන්නෙ නැද්ද ? ඇට්ටේරියා හැබැයි අඩි 5න් නවත්තන්න අමාරුයි. ලොකු කඳක් එක්ක හැදෙන්නෙ. ඔය වගේ පොළවටම කොළ පාත් වෙලා හැදෙන්නෙ නෑ. උබේ requirement එකට ඇට්ටේරියා ගැලපෙන්නෙ නෑ. ඇට්ටේරියා ගස් හෙවනට වවන්න හොඳයි. මල් පිපෙන කාලෙට ඒකෙ සුවඳට ඔලුව කැක්කුම එනවා. ඒ තරම් සුවඳයි. අනික මල් හැලුනම අතු ගාල ඉවරයක් නෑ.
    :yes: :yes: :yes: ape tiyanava 70 yrs wage parana ekak .. habai dan podi wargayak tiyanava
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,736
    113
    Mother Earth
    :yes: :yes: :yes: ape tiyanava 70 yrs wage parana ekak .. habai dan podi wargayak tiyanava
    ඇට්ටේරියා ගස් දෙකක් තිබ්බා අපේ අම්මලගෙ මහ ගෙදර. ඒ දෙකට අල්ලලා hammock එකක් ගහල තිබ්බා නිදා ගන්න. මම ඉස්සර එහෙ ගියාම ගහ යට මහ දවල් නිදා ගන්නවා. නිකන් දිව්‍ය ලෝකෙ ගියා වගේ. ඇට්ටේරියා ගස් යට පට්ට කූල් බන්. ගස් කපන්න තියා හිතන්නවත් එපා. ලොකු අපරාධයක්. එහෙ ගස් දෙක අපේ පොන්න සීයා කපල දාල.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මචං නිකං මල් හිටවන වෙලාවේ නරකද ඖෂධීය ගුණ තියෙන පැල ජාති ටිකක් බලලා හිටෙව්වොත්.උඩිනුත් එක්කෙනෙක් කියලා තියෙනවා දැක්ක ඒ වගේ එකක්.හුඟක් පැල ජාති තියෙනවා බං හිටෙව්වම ලස්සනයි වගේම වටින සිංහල බේත් ජාති.ඒවා ඇඟටත් ගුණයි නේ.
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    හකෝ ඇට්ටේරියා ගස් දන්නෙ නැද්ද ? ඇට්ටේරියා හැබැයි අඩි 5න් නවත්තන්න අමාරුයි. ලොකු කඳක් එක්ක හැදෙන්නෙ. ඔය වගේ පොළවටම කොළ පාත් වෙලා හැදෙන්නෙ නෑ. උබේ requirement එකට ඇට්ටේරියා ගැලපෙන්නෙ නෑ. ඇට්ටේරියා ගස් හෙවනට වවන්න හොඳයි. මල් පිපෙන කාලෙට ඒකෙ සුවඳට ඔලුව කැක්කුම එනවා. ඒ තරම් සුවඳයි. අනික මල් හැලුනම අතු ගාල ඉවරයක් නෑ.
    නෑ මචන් අපට ඕන විදියට ඇට්ටේරිය ගහ හදාගන්න පුළුවන්