රසදිය ගැන ඔබ දන්නවද?
රසදිය යනු පෘතුවිය ගණ කබොලෙන් ගන්නා ලෝහයකි.
එය ලෝකයේ ඇති දුර්ලබම ලෝහ වලින් එකකි.
එහි දුර්ලබ බව නිසාම එය මිලෙන් ඉතා අධිකයි. සාමාන්යෙන් කිලෝ 1ක් US Dollar 50 පමණ වෙනවා.
රසදිය ඝනත්වයෙන් සහ බරින් ඉතාමත් වැඩියි 13.5 g/mL (සාමාන්යෙන් බර යකඩ නගුලක් වැනි යමක් රසදිය පිරවූ භාජනයකට දැමු විට එය පා වේ)
මේ පහල කුඩා කිප්පියේ තිබෙන්නේ රසදිය 1Kg ක්.
රසදිය මිනිස් සමක ස්පර්ශ වී සුළු මොහොතකින් එය සමට උරා ගැනීමට ආරම්භ වේ.
ඒ අයුරින් රසදිය මිනිසාගේ මොලය සහ අනෙකුත් පද්දති වෙත ඇතුළු වේ (රසදිය විෂවීම/ Mercury Poison ලෙස හදුන්වන්නේ මේ සිදුවීමයි)
රසදිය වලින් පිට වන දුම පෙනහළු වලට ඇතුළු උනහොත් තත්ත්ව මීටත් වඩා දරුණුයි.
රසදිය විෂවිමකදී පළමුව ඔලුව කරකවිමක් සමග හිසේ රුදාවක් ඇති වේ.
දිගින් දිගටම තව තවත් රසදිය වලට නිරාවරණය උනොත්, රසදිය අංශු ශරීරගත වීමෙන් දිර්ගකලිනව කතා කිර්මේ සහ අදහස් ප්‍රකාශනයේ අපහසුතා මතුවේ.
ඒ වගේම රසදිය දුම බොහෝ වෙලාවක් ආශ්වාස කිරීම මරණය ගෙන දෙයි.
Copied