you are ugly but I

Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    කෘෂි උපදේශක කෙනෙක් එෆ්බි නීති උපදෙස් ගෘප් එකක දාලා තිබුනා ගස් මරණ ලේසි ක්‍රම. කොස් පොල් වගේ. තමන්ගේ වත්තේ ඉදල අල්ලපු වත්තේ තාප්පෙන් එහා ගස් වලට වැඩේ දෙන හැටි
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කෘෂි උපදේශක කෙනෙක් එෆ්බි නීති උපදෙස් ගෘප් එකක දාලා තිබුනා ගස් මරණ ලේසි ක්‍රම. කොස් පොල් වගේ. තමන්ගේ වත්තේ ඉදල අල්ලපු වත්තේ තාප්පෙන් එහා ගස් වලට වැඩේ දෙන හැටි
    ලින්ක් එක දෙන්ටකො
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඔව් ගහ කපල ගේත් හදල ගොඩක් කල් දැන්. සිරින්ජ් එක්කට පොඩ්ඩක් දාපුවම ඇතිවෙයි රසදිය ගහ ඇතුලට උරාගන්නවනෙ ආය ඉවරයි පොඩ්ඩක් දැම්මත්. පොල් ගහකටනම් ගොඩක් ඕන වෙන එකක් නෑ හැබැයි කඳට හිලක් විදල දාපන්.පොත්තට දැම්මට හරියන එකක් නෑ..
    rasadiya dala marichcha gahaka lee geyak hadanna gaththada ? sorry.com thamai
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Mercury has been classified in group 3 by IARC (International Agency Research Cancer) which means “not classifiable as to their carcinogenicity to humans”
    However, it can be extremely dangerous and damaging to the CNS, the Liver etc.
    Does anyone recall or have heard about "Minamata Disease"? - Minamata Bay in Japan where people ate fish and shellfish with a chemical plant dumping Methyl Mercury (a by-product of acetaldehyde production) into the sea, many killed and some people still suffer to this day.
    Never play with heavy metals, other than possibly Gold.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    rasadiya dala marichcha gahaka lee geyak hadanna gaththada ? sorry.com thamai
    ඇයි බන් මෙකො සීන් එක. මම නෙවෙයි යාලුවෙක් කරේ. මම හිතන්නෙ ජනේල වලට එහෙම ලී ගත්තෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොච්චරක් වගේ දාන්න ඕනද බන් පොල් ගහකට?
    පොල් ගහකට ෂොට් එක දෙන්න රසදිය දාන්න එපා.

    ගහේ කරටියට පොල් තෙල් බෝතලයක් සීනිත් එක්ක කලවම් කරලා වක්කරන්න. 100% වැඩ කරනවා

    වැස්ස නැති කාලයක් අල්ලලා දාන්න
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔව් ගහ කපල ගේත් හදල ගොඩක් කල් දැන්. සිරින්ජ් එක්කට පොඩ්ඩක් දාපුවම ඇතිවෙයි රසදිය ගහ ඇතුලට උරාගන්නවනෙ ආය ඉවරයි පොඩ්ඩක් දැම්මත්. පොල් ගහකටනම් ගොඩක් ඕන වෙන එකක් නෑ හැබැයි කඳට හිලක් විදල දාපන්.පොත්තට දැම්මට හරියන එකක් නෑ..
    රසදිය දාල ගහ මැරිල කැපුවම කුරැම්බා බෙල්බඩ මිනිස්සු කන්වද කියල අනිවා බලහන්. විසයිනෙ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,062
    2,554
    113
    කුරුණැගල Paper Corner එකෙන් අහල බලන්න
    50g ක් 6000-10000 ක් විතර වෙයි
    අඩෝ ඉස්කෝලෙදි බරෝමිටරේ ගලෝල ලීටර් 2 අයිස්ක්‍රීම් කප් එකෙන් බාගයක් විතර රසදිය ගෙනාව බන්.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    rasadiya sahenna wisai ban. tika tika washpa widiyata wathayata ekathuwenwa
    mercury vapors තමයි හොඳම නැත්තෙ කියල මම දැනගත්තෙත් දැන් අවුරුදු 2කට 3කට කලින්. මුන් ඔය ගහේ වැඩේ කරේ 2015 විතර. :(