මේ නර්ස් ඇවිත් Syringe එකක් පුකට බස්සනවා 

මිනිහ අරගලයේ වැසිකිළියටත් දාල තිබ්බ නමමහින්ද පතිරන කියන්නෙ 2osama නේද
වයස බැලුවාම අරන් ගිහින් වැඩක් නෑ කියලා මූ හිතුවද කවුද දන්නෙ?තමන් ඇමති කම් දරද්දි රජයේ රෝහලක බෙහෙත් ගන්න බැ සුවර් නැ කියලා( උසාවියෙම කියපු කෙහෙලියත් ඇතුළුව) සෞඛ්‍ය සේවයේ විස්වාසය නැතිමකරලා දාපු දෙන්නෙක්ම හිටපු රටක, තමන්ගේ අම්මව පවා නවත්තන්න පුලුවන් කියලා ජනාධිපති දීපු අදහස සැහෙන්න වටිනවා.