මින්පස්සෙ මෙහෙම කරලා nurse කෙනෙක් බැන්නොත් ...

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,946
    26,519
    113
    පානදුර Hospital එකේනම් ඔය වැඩේ කරන්න යන්න එපා :no: මේ නර්ස් ඇවිත් Syringe එකක් පුකට බස්සනවා :no:

    image.png
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,185
    5,902
    113
    gon modayao ekatath deshapalane gawagattata ehema kiyanne thamangema patient lage hodata kiyana eka me gon mola walata terenne na
     
    • Haha
    Reactions: tharakaf

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,927
    113
    මහ දවාලේ නීතිය කෙලෙසන ජනාදිපතියෙක්නෙ අපි පත් කරේ. කලකිරිලා බන් ඉන්නෙ.


    giphy.gif
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,885
    113
    Homagama




    තමන් ඇමති කම් දරද්දි රජයේ රෝහලක බෙහෙත් ගන්න බැ සුවර් නැ කියලා( උසාවියෙම කියපු කෙහෙලියත් ඇතුළුව) සෞඛ්‍ය සේවයේ විස්වාසය නැතිමකරලා දාපු දෙන්නෙක්ම හිටපු රටක, තමන්ගේ අම්මව පවා නවත්තන්න පුලුවන් කියලා ජනාධිපති දීපු අදහස සැහෙන්න වටිනවා.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,358
    113
    මෙහෙ හොස්පිටල් මොන තත්වේ තිබුනත් ඔක තමයි ජනාධිපති කෙනෙක් කරන්න ඕන හොදම වැඩේ.
    1. සල්ලි ඉතුරුයි.
    2. ලෝකේ වෙන කොහෙන්වත් ගන්න බැරි කෙයා එකක් ලැබෙනවා. 🤭
    3. කිසිම බෙහෙතක් ටෙස්ට් එකක් එළියෙන් කරන්න වෙන්නේ නෑ. 🤭
    4. මාකටින් එක.

    හැබැයි ඕක දැකල අපේ ලෙඩෙක් ඔය හොස්පිටල් එකෙ ඔය වාට්ටුවේම නැවැත්තුවත් ඔය කෙයා එක. ලැබෙන්නෙත් නෑ. බෙහෙත්, ටෙස්ට් එළියෙන් කරන්න වෙනවමයි. 😔😔😔

    අනුර මහත්තයගෙම කතාවක් තියෙනවා නිදහස් සවුක්ය තියෙන රටක හොස්පිටල්එ කක් වටේ මෙච්චර ෆාමසි ලැබ්ස් මොක?ද කියලා. 🙄🙄🙄
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843
    113
    තමන් ඇමති කම් දරද්දි රජයේ රෝහලක බෙහෙත් ගන්න බැ සුවර් නැ කියලා( උසාවියෙම කියපු කෙහෙලියත් ඇතුළුව) සෞඛ්‍ය සේවයේ විස්වාසය නැතිමකරලා දාපු දෙන්නෙක්ම හිටපු රටක, තමන්ගේ අම්මව පවා නවත්තන්න පුලුවන් කියලා ජනාධිපති දීපු අදහස සැහෙන්න වටිනවා.
    වයස බැලුවාම අරන් ගිහින් වැඩක් නෑ කියලා මූ හිතුවද කවුද දන්නෙ? ;) ;)
     
    • Wow
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    අනුරගේ අම්මට සීනී, ප්‍රෙශර් , ආතරයිටිස් , හතිය වගේ ඒවා ඇත්තේ ඕවට බේත් කරන්න මවුන්ට් එලිසබත් යවලා තේරුමක් නෑ. එකේ ඩොකෙක් අහන ප්‍රශ්ණ ටිකට උත්තර දෙන්නවත් ඒ මනුස්සයට ඉංග්‍රිසී බෑ . ඉතින් ඔය වගේ ලංකාවට ආවේනික රෝග වලට හොද අපේ ඉස්පිරිතාලෙ තමා . අනික ජනාධිපති මුක්තිය නිසා විශේශයෙන් බැලෙනවා