මිනිකූපර් පදින අය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපේ ගෙදරත් මිනි මොක් පිස්සුවක් තිබුනා තදටම. වෑන් එකක් ගත්ත දන්න කියන අංකල් කෙනෙක් 4 වෙනි තට්ටුවට බඩගාලා සල්ලියි වෑන් එකයි දෙකම නැතිකරගත්ත හැටි දැකල තමයි පිස්සුව හොඳ උනේ :sorry:
     
    • Wow
    Reactions: PHBhagya

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ඉස්සර මාවනැලේලේ හිටියාමහසෙන්කියලා සුපිරි වැඩ්ඩේක්.... මිනි කූපර් වලට.... පොර මොකක් හරි කේස් 1කකට ඇතුලට ගියා. දැං ගෝලයා හදන්නේ පොරත් අවුලක්ම නෑ.....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට අවුරුද්දකට දෙසැරයක් වගේ හැදෙන ලෙඩක් මිනි කුපර් ලෙඩේ. එකක් බලල ගෙඩිය තිබ්බ එකක් කියල දැන ගත්තාම ලෙඩේ හොද වෙනවා.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මිනි කියන්නෙම ලෙඩක් දැන්,ටිකක් කල්පනාවෙන් බලලා ගන්න මචං ගන්නවා නම්...හොර ගෙඩි තමයි හැම තැනම
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනි කියන්නෙම ලෙඩක් දැන්,ටිකක් කල්පනාවෙන් බලලා ගන්න මචං ගන්නවා නම්...හොර ගෙඩි තමයි හැම තැනම
    මට නම් ලෙඩ ගොඩවල්ම තමා හම්බුනේ බන්.
     
    • Sad
    Reactions: 001flyD