මිනිඩ්සුන්ගෙ තුට්ටු දෙකට කෙලවන්න තවත් වැ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    උන්ට ගසා කන්න ඕන වුනත් මොන කොමිසම මොන සද්ද දැම්මත් ගහනවා :rofl: කෝප් එකෙන් අච්චර සද්ද දාද්දි දෙවෙනි පාරකුත් ට්‍රෙශරි බොන්ඩ්ස් වලින් බිලියන ගානක් ගසා කෑවේ :rofl:

    ඒක ඇත්ත බන්. කෝප් එකට බය වෙන්න උන් එදාමෙදාතුර කරපු දෙයක් තියෙනවද බන්. නිකන් නාමික හිච්චි ආතල්නේ බන් ගන්නේ. ඒවා බලාත්මක කරලා පරීක්ෂන වලින් දඬුවම් දීලා ගත්තොත් කොයිකත් බයවීම කෙසේවෙතත අඩුම ගානේ චුට්ටක් හරි සෙලවෙයි :D

    ඒ වගේම කොමිශන් සභා හරි මොනා මොනා හරි ඒවෑයින් ගන්න තීරණ මිනිස්සු තේරුම් අරගෙන ඒවට සපෝර්ට් කරොත් උන්ට ටිකක් අමාරුවෙනවා. අපි ඔය කොමිශන් සභාවලට විරුද්ධව කෑ ගැහුවොත් අර කොමිස් කාක්කෝ ටික ගෙවල් ඇතුලේ ඉන්න උන්ව එලියට බස්සලා බත් පාර්සල් දීලා උද්ගෝශන කරවලා පිකටින් කොරවන්නත් බැරි නෑ. ජනතාව මෝඩයි කියලා දැන ගත්තම උන් එහෙම නොකරන්නත් බැරි ඩයල් නෙවෙයි.