මිනිමරන්න පුලුවන් ශාක
එලකිරියේ කට්ටිය අධිකරන වෛද්‍ය විද්‍යාව ගැන පොත් කියවලා ඇතිනේ.මන් ඉයේ බලුවා නිහඬ නොවු සක්ශි කියලා පොතක් පොතනම් සුපිරි .කියලා නැත්නම් කියවන්න.එ පොතේ තිබ්බා strychnine කියන විශ ගැන.එවා අඩංගු වෙන්නේ ගොඩ කදුරු හා දිවි කදුරු වල.කැවොත් බඩුම තමයි.ඔය කදුරු ගැන හොයනකොට ලංකාවේ මාරන්තික විස තියෙන ශාක ටිකක් හම්බුනා.හැමොටම වැදගත් වෙයි.bump එකක් දාන්න බලන හැමොම...
1.කනේරැ
2. කහ කනේරැ
3.නියගලා
4.දිවි කදුරු
5.ගොඩ කදුරු
6.දිය කදුරු
මෙතනින් වැඩිදුර බලන්න
http://toxbaselanka.info/plants.aspx
මේ කතාවේ තාත්තා විසින් තම දරැවන් දෙන්නා සහ බිරිඳ strychnine විස මගින් මරලා තිබුනා.අනියම් පෙමක් නිසා