මිනිමරන්න පුලුවන් ශාක

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මිනිමරන්න පුලුවන් ශාක

    එලකිරියේ කට්ටිය අධිකරන වෛද්‍ය විද්‍යාව ගැන පොත් කියවලා ඇතිනේ.මන් ඉයේ බලුවා නිහඬ නොවු සක්ශි කියලා පොතක් පොතනම් සුපිරි .කියලා නැත්නම් කියවන්න.එ පොතේ තිබ්බා strychnine කියන විශ ගැන.එවා අඩංගු වෙන්නේ ගොඩ කදුරු හා දිවි කදුරු වල.කැවොත් බඩුම තමයි.ඔය කදුරු ගැන හොයනකොට ලංකාවේ මාරන්තික විස තියෙන ශාක ටිකක් හම්බුනා.හැමොටම වැදගත් වෙයි.bump එකක් දාන්න බලන හැමොම...
    1.කනේරැ
    kaneru.jpg


    2. කහ කනේරැ
    kahakaneru.jpg


    3.නියගලා
    niyangala.jpg


    4.දිවි කදුරු
    divikaduru.jpg


    5.ගොඩ කදුරු
    godakaduru.jpg


    6.දිය කදුරු
    diyakaduru.jpg


    මෙතනින් වැඩිදුර බලන්න
    http://toxbaselanka.info/plants.aspx

    මේ කතාවේ තාත්තා විසින් තම දරැවන් දෙන්නා සහ බිරිඳ strychnine විස මගින් මරලා තිබුනා.අනියම් පෙමක් නිසා
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    strychnineගන්න ඔවා ඔනා නැ. මී පාසානම්, පෙස්ටසයිඩ් වගේ දෙයක් තිබ්බා නම් ඇති. ගද නැ පාට නැ.. බඩු ශුවර්.