රවියෙන් නෙවෙයි ශනියෙන් උඹ විඳින්නේ
අවියෙන් නෙවෙයි බලියෙන් උඹ මැරෙන්නේ
සවියෙන් නෙවෙයි හෙලුවෙන් උඹ දුවන්නේ
කවියෙන් නෙවෙයි ජවයෙන් තොට අනින්නේ
![]()
සිරි බෝයි කොල්ලාගේ පුක හතරට පැලීයන්
මරුවන්ට කඩේ යන ඕකගේ හතර හන්දි බිඳියන්
ඇට දෙක කුනු වෙලා ඕකගේ මුලු බිජ්ජම රිදීයන්
යන එන සෑමතැන ඕකට හෙණ පිට හෙණ වැදීයන්
අනේ බය වෙන්න එපා උඹෙ කවිය දාපං. මම ආසයි උඹෙ කවීත්වය මැන බලන්න. හතුරෙක් හරි කවියෙක් වෙන එක මට ආශ්වාදයක්.
ඔන්න මම අභියෝග කරනවා. පුලුවන් නම් දාපං.
හැබැයි කුණුහරුප බයිලා ලියලා දාලා වැඩක් නෑ!! වස් කවියක් ලියනකොට ඒක ප්‍රථිපල දෙන්නෙ රීතියට ලිව්වොත් විතරයි.
1.ලඝු -ගුරු අකුරු යෙදීම ශබ්ද විද්‍යානුකූලව නිවැරදි විය යුතුය.
2.පද මාත්‍රා ගැලපිය යුතුය.
3.ඉලක්කය සහ චෝදනාව පැහැදිළි විය යුතුය.
4.ගණ පිහිටුවා ලිවිය යුතුය.
5. ලියන එකා ආරක්ෂා වියයුතුය.(නැත්නම් ලියපු එකාටම කෙළවේය)
එසේ නොලියන ඒවා වස්කවි නොව බයිලාය.
මේක තම ලංකාවට දැන් වෙලා තියෙන විනාශය මචන් . අපි දෙපැත්ත බෙදිලා කෙළ ගන්නවා පාලකයෝ අපිට දිව දික් කර කර හිනා වෙනවා . ජනතාව එක මතයක හිටියා නම් ඕනි එකෙක් දන ගස්සන්න පුළුවන් .
උබල දෙන්නට දෙන්න වස් කවි කියවා ගන්නේ නැතුව . උබලා දෙන්න එකතු වෙලා සුපිරි කවියක් දෙකක් ලියපන් මේවා කරන උන්ගේ පරම්පරාවම හැදී ගැවිලා යන්න . උබලා දෙන්නම දක්ෂයෝ . මට නම් කවි ලියන්න බෑ .
උබල දෙන්නට දෙන්න වස් කවි කියවා ගන්නේ නැතුව . උබලා දෙන්න එකතු වෙලා සුපිරි කවියක් දෙකක් ලියපන් මේවා කරන උන්ගේ පරම්පරාවම හැදී ගැවිලා යන්න . උබලා දෙන්නම දක්ෂයෝ . මට නම් කවි ලියන්න බෑ .


