මිනිමරුවා වන්දි ගෙවයි

unp.us

Member
Aug 24, 2013
4
2
0
මිනිමරුවා වන්දි ගෙවයි

pa888.jpg

වැලිවේරියේ ඉස්කෝලේ ලමයෙක්ව මරලා තව වන්දිත් ගෙවනවා.ලැජ්ජ නැද්ද බන් මේ අම්මලාට ඕකගෙන් සල්ලි ගන්න.මහජන මුදල් තමයි.ඒ වුනත් මිනිමරුවන්ගේ අතින් බල්ලටවත් එපො
 

unp.us

Member
Aug 24, 2013
4
2
0
පසුගියදා වැලිවේරිය රතුපස්‌වල ප්‍රදේශයේ ඇති වූ අවාසනාවන්ත සිදුවීමේදී ජීවිත අහිමිවූවන් වෙනුවෙන් සහනදායී ප්‍රදාන පිරිනැමීම (22) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අදාළ පවුල්වල සාමාජිකයන් වෙත ප්‍රදාන පිරිනැමීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
 

unp.us

Member
Aug 24, 2013
4
2
0
යකො වන්දි නෙවෙයි මිනිමරුවන්ට නීතිය ක්‍රියාත්මක කරපියව්. උන්ව අත් අඩංගුවට ගනිල්ලා
 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    dan ithin kotiyak dunnath wadak nahane gonrajo
    orders denna kalinne hithanna thibune
    photo ekenam innawa muna puka wage hadagena
    nodakin wal musalaya....:sorry::sorry: