මිනිමරු_ස්ත්‍රි_දුශක_අපි_ඔබ_සමගයි

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,890
    1,067
    113
    Hamilton, NZ
    oya page eke karanne Chamara sampath kiyala ekak. mu mata invitation ekek ewala thibba mekata like karanna.

    10550948_484922308310183_5841649393573685911_n.jpg
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කොල්ලො බැනල දාල තියෙන කමෙන්ට්ස් වලට ලයික් කරපල්ලා..!!!

    වෙස ඇඩ්මින් කමෙන්ට් ඩිලිට් කරනවා බන්
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    2014.07.18 වෙනි දින සම්පත් වෙනුවෙන් අලුත්කඩේ උසාවි භූමියෙ රැස්වූ ජන ගඟ නිහඩව කියා පෑ කතිකාවත කුමක්ද?

    අපි දන්නවා සම්පත් ඊයෙ රෑ ඉඳන්, ගොඩක් දෙනෙක්ට නින්ද යන්න ඇති. ඒ කුරාම් ශේක්ගෙ මිනීමරුවො හිරේ ගියා කියලනෙමෙයි. දේශපාලකයෙක් වුන සම්පත් උඹ හිරෙ ගියා කියලා. හැබැයි උඹ දුක් වෙන්නෙපා. හිතේ කුහකකම් පුරවගෙන සතුටු
    වෙන පිරිසකට වඩා උඹට ආදරේ කරපු පිරිසකගෙ කඳුළු වලින් ඊයෙ අලුත්කඩේ උසාවිය තෙත් වුනා.
    සම්පත්, ආරංචි විදියට තංගල්ලෙ ඉඳන් බස් 5ක්, තව වෑන් 12ක්, තමන්ගෙ පුද්ගලික වාහන වලින් තමන්ගෙ දෛනික වැඩ පවා අතපසු කරමින්, රජයේ නිවාඩු දවසක් නොවුනත් නිවාඩු දමාගෙන අලුත්කඩේ උසාවියට වැඩම කරපු ගරුතර සංඝරත්නය, අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියො ඊයෙ අවෙ උඹ නිදහස් වෙලා යනව බලන්න. ගමේ මිනිස්සු දන්නව උඹ කවුද කියල. ස්ත්‍රී දූෂකයෙක්, මිනීමරුවෙක්, හොරෙක් නිදහස් කරන් ගෙදර එක්ක යන්න කිලෝ මීටර් 250ක් දුර ගෙවා ගෙන, නිවාඩු දාගෙන, වැඩ අත ඇරගෙන මේ මිනිස්සු එහෙම ඒවිද? ගමේ මිනිස්සු දන්නව උඹ කවුද කියලා.උඹ අපේ ගමට ආදරේ කල ගමේ මිනිස්සුන්ගෙ හිතවතා කියල දන්නවා.
    උඹ කුසේ තියන් නොවදපු බව ඇත්තයි. මතක තියා ගනින් ගමේ හැම අම්මා කෙනෙක්ම ඊයෙ උඹ වෙනුවෙන් ඇඬුවා, ඒ කඳුලු ඒ ඇස් වලින් පිට වෙන්නෙ නෑ උඹ ස්ත්‍රී දූෂකයෙක්නම්, උඹ මිනිමරුවෙක්නම්, හොරෙක්නම් . මොකද තමන්ගෙ කුසෙන් වදපු දුවලව ආරක්ෂා කරගන්න ඒ අම්මලත් කැමති ඇති.සම්පත් උඹ දන්නෙ නෑ උඹේ නඩු තීන්දුව හින්දා ගමේ මිනිස්සු කීයක් ඊයෙ බඩගින්නෙන්ද කියලා, කීදෙනක් ඇඬූ කඳුලෙන්ද කියලා. ගමේ මිනිස්සුන්ගෙ වචන්වලින්ම ඊයෙනම් මහ මූසල දවසක් ඒ මිනිස්සුන්ට. ඒ වචන වලින් පිට වුනේ උඹට තියෙන ආදරේ.

    ගෙවල් ගානෙ, හංදි ගානෙ ඊයෙ ඇහුනේ උඹේ හොඳ කියපු මිනිස්සුන්ගෙ කතාවල්
    "ඌ දේශපාලනෙ කල කියල ගෙයක්වත් හදා ගත්තෙ නෑ"
    "ඌ දේශපාලනෙන් හම්බු කලෙ නෑ."
    "ඌ ඒ වගේ වැරද්දක් කරන්නෙ නෑ"
    කුරාම් ශේක් ඝාතණයේ ඝාතකයා "තංගල්ලෙ සභාපති" ම බව ඇසීම තරම් සතුටක් සිත්හි නොදැරූ මාද්‍යවේදින්ට උසාවි භූමියේ සම්පත් වෙනුවෙන් රැස්වූ ජන ගඟ පෙනුනෙ නැත්තේ ඒ දේවල් වාර්තා කලා කියල බඩගෝස්තරයට අත්වෙන සෙතක් නැති නිසා වෙන්න ඇති.


    :rofl::rofl::rofl:

    බලපන්කෝ බන් මුගේ ටෝක් එක මටත් ඇඬුනාහ් :sorry::sorry::sorry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    බල්ලොන්ට ගිය රටේ මේවා මොනවද බන්
    "රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න ජනතාව අනුවය"
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,676
    28,718
    113
    Lokka wage thamai goloyoth :angry:
    අවුරුදු 11 ක දැරිය 11 වතාවක් සමූහ දූෂණයට ලක් කළ නාවික භටයන් නිදහස් කරන්න නියෝග දුන්නේ ජනාධිපතිගේ උපදෙස් මත ලේකම් කුමාරසිරි හෙට්ටිගේ: නිදහස් කළ ඇපය රුපියල් 250 යි: අවනීතිය සිදුකළ හැටි මෙන්න.

    http://142.4.27.83/Sinhala/news.php?id=25035
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේවා දක්කම් තමයි හිතෙන්නේ fb තහනම් කලානම් හොදයි කියල
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පොන්න ඇඩ්මින් කාරයා බැනලා කමෙන්ට් කරන අයව බ්ලොක් කරනවා..කමෙන්ට් ඩිලිට් කරලා.. හැමොම පෙජ් එක රිපොර්ට් කරප්ල්ලා