you cant.මිනිමලිසම් නැති අයත් එක්ක මිනිමලිසම් ජීවත් වෙන්නේ කොහොමද
experience තියන aය කියන්න
මම කාලයක් date කරා minimalistic නැති Girl කෙනෙක්. සමහර වෙලාවට නොගැලපීම සැරටම එනවා. සමහර දේවල් purchase කරද්දී Jewelry එහෙම, Events වලට යද්දී වගේ.You are talking about two extremes. It's hard, machan. For example, if they like bling, they will hate you for wearing minimal stuff. You hate them for wearing bling.
I'm minimalistic too. GF is minimalistic but classy, so it works well. Could you give us bit more details?
Let 'em pay for their own sh!tමම කාලයක් date කරා minimalistic නැති Girl කෙනෙක්. සමහර වෙලාවට නොගැලපීම සැරටම එනවා. සමහර දේවල් purchase කරද්දී Jewelry එහෙම, Events වලට යද්දී වගේ.
කරන්න අමාරු වැඩක්. සොබනේ ඕන අය කොහොමත් ඒක පස්සේ යනවා.
උඹයි මායි දුප්පත්ලංකාවෙ අපිට නම් මිනිමලිස්ම් තමා. නෝ මනි නිසා.

සිරා කතාව.ගොඩක් වෙලාවට වැඩියෙන්ම සෝබනේ තියෙන්නෙ ඔය minimalistic එවුන් ලගම තමයි. තමන් මිනිමලිස්ට් කෙනෙක් කියල පෙන්නන ශෝ එක දානවා.
When you live as a minimalist, you strive to only use things that serve a purpose. It's about living simply and having only what you need to go about your daily life. For instance, Only fill their home with items they absolutely need.මොකද්ද minimalistic widihata innwa kiyanne??
Eka නම් ඇත්ත කතාවගොඩක් වෙලාවට වැඩියෙන්ම සෝබනේ තියෙන්නෙ ඔය minimalistic එවුන් ලගම තමයි. තමන් මිනිමලිස්ට් කෙනෙක් කියල පෙන්නන ශෝ එක දානවා. උබලට තියෙනව නම් පුලුවන් විදිහට වියදම් කරල තම කැමති විදිහට හිටහල්ලා. සරල වුනා කියලා කාටවත් සෙතක් නෑ මේ ලංකාවෙ. විශේශයෙන්ම ලොකු තනතුරක වගේ ඉන්නවනම් පුලුවන් තරම් පෙන්නනගෙන ඉදහන්. සරල වුනොත් ලංකාවේ පු* අරින්න එනව.
meka atta. gdk ewun ohoma thamayi.ගොඩක් වෙලාවට වැඩියෙන්ම සෝබනේ තියෙන්නෙ ඔය minimalistic එවුන් ලගම තමයි. තමන් මිනිමලිස්ට් කෙනෙක් කියල පෙන්නන ශෝ එක දානවා. උබලට තියෙනව නම් පුලුවන් විදිහට වියදම් කරල තම කැමති විදිහට හිටහල්ලා. සරල වුනා කියලා කාටවත් සෙතක් නෑ මේ ලංකාවෙ. විශේශයෙන්ම ලොකු තනතුරක වගේ ඉන්නවනම් පුලුවන් තරම් පෙන්නනගෙන ඉදහන්. සරල වුනොත් ලංකාවේ පු* අරින්න එනව.