Questions මිනිමලිසම් නැති අයත් එක්ක ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    මිනිමලිසම් නැති අයත් එක්ක මිනිමලිසම් ජීවත් වෙන්නේ කොහොමද
    experience තියන aය කියන්න
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    You are talking about two extremes. It's hard, machan. For example, if they like bling, they will hate you for wearing minimal stuff. You hate them for wearing bling.

    I'm minimalistic too. GF is minimalistic but classy, so it works well. Could you give us bit more details?
     
    Last edited:

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරානම් හරි. අවස්ථාව අනුව හැඩගැහෙන්න පුළුවන් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Cypress and vj3660

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    You are talking about two extremes. It's hard, machan. For example, if they like bling, they will hate you for wearing minimal stuff. You hate them for wearing bling.

    I'm minimalistic too. GF is minimalistic but classy, so it works well. Could you give us bit more details?
    මම කාලයක් date කරා minimalistic නැති Girl කෙනෙක්. සමහර වෙලාවට නොගැලපීම සැරටම එනවා. සමහර දේවල් purchase කරද්දී Jewelry එහෙම, Events වලට යද්දී වගේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,972
    2
    54,697
    113
    මම කාලයක් date කරා minimalistic නැති Girl කෙනෙක්. සමහර වෙලාවට නොගැලපීම සැරටම එනවා. සමහර දේවල් purchase කරද්දී Jewelry එහෙම, Events වලට යද්දී වගේ.
    Let 'em pay for their own sh!t
     
    • Haha
    Reactions: Cypress and vj3660

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,676
    113
    colombo
    කරන්න අමාරු වැඩක්. සොබනේ ඕන අය කොහොමත් ඒක පස්සේ යනවා.

    ගොඩක් වෙලාවට වැඩියෙන්ම සෝබනේ තියෙන්නෙ ඔය minimalistic එවුන් ලගම තමයි. තමන් මිනිමලිස්ට් කෙනෙක් කියල පෙන්නන ශෝ එක දානවා. උබලට තියෙනව නම් පුලුවන් විදිහට වියදම් කරල තම කැමති විදිහට හිටහල්ලා. සරල වුනා කියලා කාටවත් සෙතක් නෑ මේ ලංකාවෙ. විශේශයෙන්ම ලොකු තනතුරක වගේ ඉන්නවනම් පුලුවන් තරම් පෙන්නනගෙන ඉදහන්. සරල වුනොත් ලංකාවේ පු* අරින්න එනව.
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    ගොඩක් වෙලාවට වැඩියෙන්ම සෝබනේ තියෙන්නෙ ඔය minimalistic එවුන් ලගම තමයි. තමන් මිනිමලිස්ට් කෙනෙක් කියල පෙන්නන ශෝ එක දානවා.
    සිරා කතාව.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මොකද්ද minimalistic widihata innwa kiyanne??
    When you live as a minimalist, you strive to only use things that serve a purpose. It's about living simply and having only what you need to go about your daily life. For instance, Only fill their home with items they absolutely need.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගොඩක් වෙලාවට වැඩියෙන්ම සෝබනේ තියෙන්නෙ ඔය minimalistic එවුන් ලගම තමයි. තමන් මිනිමලිස්ට් කෙනෙක් කියල පෙන්නන ශෝ එක දානවා. උබලට තියෙනව නම් පුලුවන් විදිහට වියදම් කරල තම කැමති විදිහට හිටහල්ලා. සරල වුනා කියලා කාටවත් සෙතක් නෑ මේ ලංකාවෙ. විශේශයෙන්ම ලොකු තනතුරක වගේ ඉන්නවනම් පුලුවන් තරම් පෙන්නනගෙන ඉදහන්. සරල වුනොත් ලංකාවේ පු* අරින්න එනව.
    Eka නම් ඇත්ත කතාව
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    ගොඩක් වෙලාවට වැඩියෙන්ම සෝබනේ තියෙන්නෙ ඔය minimalistic එවුන් ලගම තමයි. තමන් මිනිමලිස්ට් කෙනෙක් කියල පෙන්නන ශෝ එක දානවා. උබලට තියෙනව නම් පුලුවන් විදිහට වියදම් කරල තම කැමති විදිහට හිටහල්ලා. සරල වුනා කියලා කාටවත් සෙතක් නෑ මේ ලංකාවෙ. විශේශයෙන්ම ලොකු තනතුරක වගේ ඉන්නවනම් පුලුවන් තරම් පෙන්නනගෙන ඉදහන්. සරල වුනොත් ලංකාවේ පු* අරින්න එනව.
    meka atta. gdk ewun ohoma thamayi.