මිනිරන් පතලක් වර්ෂ 1901

SK29

Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630
    113
    අපේ වත්තෙත් abandoned එකක් තියෙනවා
    ඒකත් හුගක් පරණ එකක්
    ආයේ ඒ පැත්තේ ගියොත් photo එකක් දාන්නම්
    miniran kadala iwara wechcha ekakda?

    මෙන්න මචන් මිනිරන් පතලක වර්ෂ 1901දී ගත්තු පින්තුරයක්. බලපන් ඉන්න මිනිස්සු ගොඩ පොටෝ එක සුම් කරලා..



    EK-The-shaft-of-a-plumbago-pit-1901.jpg



    2.jpg



    2.jpg




    3.jpg





    EKLooking-down-a-plumbago-mine-1880-1910.jpg


    පොටෝ ලින්ක් - පොටෝ LINK
    මන් හිතුවෙ මිනිරන් පතල් කියන්නෙ, මැනික් පතල් වගේ පොඩි කුහරයක් පහලට යන එකක් වෙන්න ඇති කියලා. (මන් හැබැයි මැනික් පතල් දැකලත් නෑ.)
    ------ Post added on Sep 25, 2022 at 11:23 AM
     
    • Like
    Reactions: Kalegana and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බෝගලද??

    බෝගල සවුන්දිරිස් ටෙලිය මතක්වුණා...

    ලංකාවේ උන් ඉස්සර ගොඩක් කලුයිනේ බන් 🙄
    මිණිරං පතලෙ මිණිරං නිසා කළු.... නැත්තං සුදුයි...😃
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බෝගල පතල නේ
    එකනම් දන්නේ නැ බන්..
    අපේ වත්තෙත් abandoned එකක් තියෙනවා
    ඒකත් හුගක් පරණ එකක්
    ආයේ ඒ පැත්තේ ගියොත් photo එකක් දාන්නම්
    කෝ පින්තුර ටික දාපන් කෝ ඉතින්......
    මන් හිතුවෙ මිනිරන් පතල් කියන්නෙ, මැනික් පතල් වගේ පොඩි කුහරයක් පහලට යන එකක් වෙන්න ඇති කියලා. (මන් හැබැයි මැනික් පතල් දැකලත් නෑ.)
    එහෙම පතලුත් තියනවා මචන්.. මේ පොලොව මතු පිට ඉඳන්ම මිනිරන් අහු උනා පතලක් වෙන්න ඕන..
    බෝගලද??
    බෝගල සවුන්දිරිස් ටෙලිය මතක්වුණා...
    මිණිරං පතලෙ මිණිරං නිසා කළු.... නැත්තං සුදුයි...😃
    දන්නේ නැ බන්..
     
    • Like
    Reactions: NRTG and SK29