miniran kadala iwara wechcha ekakda?අපේ වත්තෙත් abandoned එකක් තියෙනවා
ඒකත් හුගක් පරණ එකක්
ආයේ ඒ පැත්තේ ගියොත් photo එකක් දාන්නම්
මන් හිතුවෙ මිනිරන් පතල් කියන්නෙ, මැනික් පතල් වගේ පොඩි කුහරයක් පහලට යන එකක් වෙන්න ඇති කියලා. (මන් හැබැයි මැනික් පතල් දැකලත් නෑ.)මෙන්න මචන් මිනිරන් පතලක වර්ෂ 1901දී ගත්තු පින්තුරයක්. බලපන් ඉන්න මිනිස්සු ගොඩ පොටෝ එක සුම් කරලා..
![]()
![]()
![]()
![]()
![]()
පොටෝ ලින්ක් - පොටෝ LINK
මිණිරං පතලෙ මිණිරං නිසා කළු.... නැත්තං සුදුයි...ලංකාවේ උන් ඉස්සර ගොඩක් කලුයිනේ බන්![]()
වෙන්න ඇති, එලියෙන් block කරලා තියෙන්නේminiran kadala iwara wechcha ekakda?
Lifeමෙන්න මචන් මිනිරන් පතලක වර්ෂ 1901දී ගත්තු පින්තුරයක්. බලපන් ඉන්න මිනිස්සු ගොඩ පොටෝ එක සුම් කරලා..
![]()
![]()
![]()
![]()
![]()
පොටෝ ලින්ක් - පොටෝ LINK

බෝගලද??
බෝගල සවුන්දිරිස් ටෙලිය මතක්වුණා...
මිණිරං පතලෙ මිණිරං නිසා කළු.... නැත්තං සුදුයි...![]()
එකනම් දන්නේ නැ බන්..බෝගල පතල නේ
කෝ පින්තුර ටික දාපන් කෝ ඉතින්......අපේ වත්තෙත් abandoned එකක් තියෙනවා
ඒකත් හුගක් පරණ එකක්
ආයේ ඒ පැත්තේ ගියොත් photo එකක් දාන්නම්
එහෙම පතලුත් තියනවා මචන්.. මේ පොලොව මතු පිට ඉඳන්ම මිනිරන් අහු උනා පතලක් වෙන්න ඕන..මන් හිතුවෙ මිනිරන් පතල් කියන්නෙ, මැනික් පතල් වගේ පොඩි කුහරයක් පහලට යන එකක් වෙන්න ඇති කියලා. (මන් හැබැයි මැනික් පතල් දැකලත් නෑ.)
දන්නේ නැ බන්..බෝගලද??
බෝගල සවුන්දිරිස් ටෙලිය මතක්වුණා...
මිණිරං පතලෙ මිණිරං නිසා කළු.... නැත්තං සුදුයි...![]()