මිනිසත්කමින් පහර ගැසීම

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කතාවනම් ලස්සනඊ නමුත් දුකඊ ඒ උනට ඔක ඒච්චර හොද anti terrorist strategy එකක් නම් නේවේඊ.
    ලන්කාවෙ සිද්ද වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාර වලදි ලන්කාවෙ මිනිස්සුත් ඔය ෆ්‍රන්ශකාරයා විද්හට හිතුවනම් අද ලන්කාව කොටි අල්ලගෙන. හිට්ලර් ගෑන ලොකෙ මිනිස්සු ඔය ෆ්‍රන්ශ කාරයා විදිහට හිතුවනම් අද ලොකෙ ඉන්නෙ නාසින් විතරඊ.ISIS ගෑන කතාවත් ඔච්චරතමඊ.

    ලන්කාවෙ ගොඩක් මිනිස්සු ත්‍රස්තවාදයෙ බිහිසුනු කම හොදට අත්දෑකලා තියනවා ඒ වගෙම ලන්කාවෙ ගොඩක් අය තවමත් ත්‍රස්තවාදයට වඊර කරනවා.ඒක ගෑන උබට ලෑජ්ජ හිතෙන්න පුලුවන් නමුත් මට නම් එක ආඩම්බරයක්.අපෙ ගොඩක් (සමහරු ඈර) මිනිස්සු unconditionally ත්‍රස්තවාදයට විරුද්දඊ. ත්‍රස්ත්වාදයට එරෙහි යුද්දය කියන්නෙ necessary violence එකක් කියලඊ මම නම් හිතන්නෙ.

    මෙ වගෙ Utopian ideas තියන රොමෑන්ටික් කතා ලියන්න මිනිස්සුන්ට පුලුවන් නමුත් reality එක හුගක් තිත්තඊ.

    උබෙ පොඉන්ට් එකෙන්ම බෑලුවොත් ප්‍රන්ශ කාරයා කනට ගහල තියෙන්නෙ අපිට නේවේඊ උන් වෙනුවෙන්ම පලිගන්න ISIS ලට ගහන උන්ගෙ හමුදාවටමඊ.:lol:

    මේ ලෝකේ මිනිස්සු මේ මෑතක් වෙනකම්ම යම්කිසි දෙයක් කියවීමට සහ ලිවීමට ඇති හැකියාවට තමයි සාක්ෂරතාවය කියල හැදින්වුවේ. එත් මේ මෑතකදී සාක්ෂරතාවය කියන දේට අලුත් නිර්වචනයක් ලැබුනා. ඒ තමයි යම්කිසි දෙයක් කියවා අවබෝධ කරගැනීමට ඇති හැකියාව තමයි සාක්ෂරතාවය කියල. ඉතින් උබේ කමෙන්ට් එක දැක්කම මට නං හිතෙන්නේ උබට සාක්ෂරතාවය නැහැයි කියල :) සමහර විට උබ දැනුම ඇති උගතෙක් වෙන්න ඇති. එත් උබ ඒ දැනුම හිතන්න පාවිච්චි කරලා නැති බව තමයි ,මට පෙන්නේ.. දැනුම පාවිච්චි කරලා හිතනකොට තමයි මිනිහෙක්ක්ට බුද්ධිය පහල වෙන්නේ. ඉතින් මං මගේ දැනුමින් හිතල මං reply එක දෙන්නන්. :)

    ඒ වගේම කියන්න ඕනේ උබ ඔය හිතනවා වගේම තමයි ලංකාවේ ගොඩක් දෙනෙක් හිතන්නේ. ඒ මොකද ලංකාවේ මිනිස්සුන්ගේ සාක්ෂරතාවය පහල නිසා. සාක්ෂරතාවය ගැන වාර්තා මොනවා කිව්වත් , ශ්‍රී ලාංකික මිනිස්සුන්ට තාමත් සමාජ, දේශපාලනික ඥානය පිහිටලා නෑ. එත් මට දුකයි මේ ත්‍රෙඩ් එකේ මේ ගැන කතා කරන්න වෙන එක ගැන.

    උබට මං හේතු ඵල දහම අනුව උත්තරයක් දෙන්නන්

    දැන් උබත් මමත් කතා කරන මේ කාරණාවේදී ඵලය වෙන්නේ මොකක්ද ? ත්‍රස්තවාදය ..
    එතකොට මං උබෙන් ඇහුවොත් ත්‍රස්තවාදයට හේතුව මොකක්ද කියල ?

    උබට උත්තරයක් එන්නේ නෑ නේද ? ත්‍රස්තවාදයට හේතුව තමයි මචන් වෛරය. උබ කියන ඔය anti terrorist strategy එකෙන් පුළුවන් වෙයි ත්‍රස්තවාදය මර්ධනය කරන්න. එත් කිසිම දවසක ත්‍රස්තවාදය නැවත නැවත බිහි වෙන එක වලක්වන්න බැහැ. මොකද උබේ ඔය anti terrorist strategy එක කියන්නේ ගහේ මුල නෙවෙයි. ගහේ එක අත්තක් විතරයි. අන්න එතැනින්ම තමයි උබට කෙල වීම ආරම්බ වෙන්නේ. මොකද උබ යන්නේ වැරදි පාරේ නිසා.

    වැඩි හොඳට මං ලංකාවේ යුද්දේම අරගන්නං.
    ලංකාවේ යුද්ධයක් ඇති වෙන්න හේතුව මොකක්ද ?
    වෛරය පමණමයි හේතුව.
    උබ කියන විදිහට , ඔය anti terrorist strategy එකෙන් ලංකාවේ හමුදාව LTTE ඒකට නස්පුක් වෙන්න කෙලලා ඉවර කරාට පස්සෙත් , එහෙනං තාමත් මොකද මිනිස්සු ආණ්ඩු මාරු වෙනකොට කොටි එනෝ කියල සටන් පාට හදන්නේ ? මොකද ත්‍රස්තවාදය උබේ ඔය strategy එකෙන් පැරදිලා නැහැ. with love from paris කියල ගැහුවත් ඕක ඔච්චර තමයි.
    රටක හමුදාවක් කරන්නේ තමන්ගේ රාජකාරිය. ඒ රාජකාරියට ඔය anti terrorist strategy එක කියන කෑල්ලත් අනිවා අයිතියි. එත් රටේ සාමන්‍ය ජනතාව ඕක කරන්න යාමෙන් වෙන්නේ තමන්ගේ රට විනාස කිරීම පමණයි.

    එච්චරයි... ස්තුතියි .. :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    :)

    එයාගේ මුළු ජීවිත කාලෙම එයා නුඹලාට තර්ජනය කරාවි. ඒ වෙන කිසිම දෙකින් නෙවෙයි. ඒ නුඹලාට උරුම නැති සතුටෙන් සහ නිදහසෙන්. ඒ වගේම , අනිවාර්යයෙන්ම .. මගේ පුතාගේ වෛරයවත් නුඹලාට උරුම වන්නේ නැත."

    ඇයි බන් මේ මිනිස්සුන්ට ඔක නොතෙරුනේ මෙහෙ බොමිබ පිපිරෙන කොට. :sorry::sorry::sorry:

    :(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගේ අම්මා තාත්තා කොළබ රැකියාවට ගිහින් ගෙදර එනකන් ගොඩක් බයෙන් බලන් හිටිය පුංචි හිතක්,

    central-bank-bomb-attack-on-31st-jan-1996.jpg

    මගේ හොදම යාලුවගේ තාත්තා මහා බැංක් බොම්බෙන් නැතිවෙද්දි ඒ වෙදනාව මටත් දැනුනා .

    මගේ බාප්පාගේ නලල ගාවින් බූලට් එකක් වැදුනා නුලෙන් ඔලු කට්ටට , එයා බොරු කිව්වා අපි බය වෙයි කියලා දොරේ වැදිලා තුවල වුනා කිව්වා.

    kulatungaattack3.jpg
    පන්නිපිටිය බොම්බේ අපේ අම්මා හිටියේ ඔය පෙන රතුපාට බස් එකට ඉස්සරාහා බස් එකේ මට එවලේ දැනුන බය උබලට කවදාවත් දැනෙන්නේ නැතුව ඇති.

    නුගේගොඩ නොලිමිට් එක ගාව ඉදන් මම 15 අතර දුරකින් පොල පැත්තට ගියේ මට දැනුන බය එතනට යද්දි දැක්ක දෙවල් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ සහෝ

    ඉතින් මෙ වගේ අතීතයක් අපේ යාලුවන්ට අත්දැකිම් තියෙන ජාතියක් අවුරුදු 30 ක යුද්ධයකින් බැටකාපු අපිට ෆාන්ස් වගේ එක ඇටැක් එකකින් තුරුල් කරන් අතල් ගනන් අපේ හිත්වලට අමතක වෙලා නැහැ රත්තරන් කනේ පාරවල් නෙවෙයි පුලුවන් නම් මරලා දාපන් එත් අපේ හිත් ශක්තිමත් නැති වුනාට ඉදිරිපෙල ගිහින් කොටි මරන්න, ඔය දාන අතල් ගැන දැනට ආබාධිත සෙබලුන් ගෙන් පොඩ්ඩක් අහන්න එයාලට උත්තර දෙයි. හිනා වෙලා උබලා ඔන කොඩියක් ඔන විඩියෝ එකක් බලලා සතුටු වෙයන් මල්ලියෙ පුතේ කියලා අපි රට බෙරගත්තා කියලා!
    :cool:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේ ලෝකේ මිනිස්සු මේ මෑතක් වෙනකම්ම යම්කිසි දෙයක් කියවීමට සහ ලිවීමට ඇති හැකියාවට තමයි සාක්ෂරතාවය කියල හැදින්වුවේ. එත් මේ මෑතකදී සාක්ෂරතාවය කියන දේට අලුත් නිර්වචනයක් ලැබුනා. ඒ තමයි යම්කිසි දෙයක් කියවා අවබෝධ කරගැනීමට ඇති හැකියාව තමයි සාක්ෂරතාවය කියල. ඉතින් උබේ කමෙන්ට් එක දැක්කම මට නං හිතෙන්නේ උබට සාක්ෂරතාවය නැහැයි කියල :) සමහර විට උබ දැනුම ඇති උගතෙක් වෙන්න ඇති. එත් උබ ඒ දැනුම හිතන්න පාවිච්චි කරලා නැති බව තමයි ,මට පෙන්නේ.. දැනුම පාවිච්චි කරලා හිතනකොට තමයි මිනිහෙක්ක්ට බුද්ධිය පහල වෙන්නේ. ඉතින් මං මගේ දැනුමින් හිතල මං reply එක දෙන්නන්. :)

    ඒ වගේම කියන්න ඕනේ උබ ඔය හිතනවා වගේම තමයි ලංකාවේ ගොඩක් දෙනෙක් හිතන්නේ. ඒ මොකද ලංකාවේ මිනිස්සුන්ගේ සාක්ෂරතාවය පහල නිසා. සාක්ෂරතාවය ගැන වාර්තා මොනවා කිව්වත් , ශ්‍රී ලාංකික මිනිස්සුන්ට තාමත් සමාජ, දේශපාලනික ඥානය පිහිටලා නෑ. එත් මට දුකයි මේ ත්‍රෙඩ් එකේ මේ ගැන කතා කරන්න වෙන එක ගැන.

    උබට මං හේතු ඵල දහම අනුව උත්තරයක් දෙන්නන්

    දැන් උබත් මමත් කතා කරන මේ කාරණාවේදී ඵලය වෙන්නේ මොකක්ද ? ත්‍රස්තවාදය ..
    එතකොට මං උබෙන් ඇහුවොත් ත්‍රස්තවාදයට හේතුව මොකක්ද කියල ?

    උබට උත්තරයක් එන්නේ නෑ නේද ? ත්‍රස්තවාදයට හේතුව තමයි මචන් වෛරය. උබ කියන ඔය anti terrorist strategy එකෙන් පුළුවන් වෙයි ත්‍රස්තවාදය මර්ධනය කරන්න. එත් කිසිම දවසක ත්‍රස්තවාදය නැවත නැවත බිහි වෙන එක වලක්වන්න බැහැ. මොකද උබේ ඔය anti terrorist strategy එක කියන්නේ ගහේ මුල නෙවෙයි. ගහේ එක අත්තක් විතරයි. අන්න එතැනින්ම තමයි උබට කෙල වීම ආරම්බ වෙන්නේ. මොකද උබ යන්නේ වැරදි පාරේ නිසා.

    වැඩි හොඳට මං ලංකාවේ යුද්දේම අරගන්නං.
    ලංකාවේ යුද්ධයක් ඇති වෙන්න හේතුව මොකක්ද ?
    වෛරය පමණමයි හේතුව.
    උබ කියන විදිහට , ඔය anti terrorist strategy එකෙන් ලංකාවේ හමුදාව LTTE ඒකට නස්පුක් වෙන්න කෙලලා ඉවර කරාට පස්සෙත් , එහෙනං තාමත් මොකද මිනිස්සු ආණ්ඩු මාරු වෙනකොට කොටි එනෝ කියල සටන් පාට හදන්නේ ? මොකද ත්‍රස්තවාදය උබේ ඔය strategy එකෙන් පැරදිලා නැහැ. with love from paris කියල ගැහුවත් ඕක ඔච්චර තමයි.
    රටක හමුදාවක් කරන්නේ තමන්ගේ රාජකාරිය. ඒ රාජකාරියට ඔය anti terrorist strategy එක කියන කෑල්ලත් අනිවා අයිතියි. එත් රටේ සාමන්‍ය ජනතාව ඕක කරන්න යාමෙන් වෙන්නේ තමන්ගේ රට විනාස කිරීම පමණයි.

    එච්චරයි... ස්තුතියි .. :)

    අනෙ මන්දා මචන් මම ඒ තරම් බුද්දිමත් නම් නෑ මට තෙරෙන විඩිහට ත්‍රස්තවාදය කියලා කියන්නෙ කිසියම් කන්ඩායමක් තමන්ගෙ දෙශපාලන උවමනාවන් ඉටු කර ගෑනීම සදහා සමාජයෙ තවත් කන්ඩායමක් ඉලක්ක කරගෙන භීශනය මුදාහෑරිම.

    පස්සෙ මෙ භීශනය මගින් තම දෙශපාලනික අරමුන ඉටුකර ගෑනීම.මෙහෙම කාලයක් target group එකට එරෙහිව භීශ්නය මුදාහෑරියාම මෙ target group එකෙ මිනිස්සුන්ගෙ mentality එක වෙනස් වෙනවා ඒ කියන්නෙ කාලයක් මෙවගෙ භීශනයට් ලක්වෙලා ඉන්න මින්ස්සු ත්‍රස්තවාදීන්ගෙ උවමනාවට අනුව වෑඩ කරන්න පටන්ගන්නවා(ඒ කියන්නෙ කාලයක් ගියාම මෙ ඉල්ලක්ක වෙච්ච මිනිස්සු කිසිම හෙතුවක් නෑතිව ට්‍රස්තවාදීන්ගෙ ideas පිලිගන්නවා ඒ වගෙම හිතන්න ගන්නවා අපෙනුත් ත්‍රස්තවාදීන්ට වෑරෑද්දක් වෙන්න ඈති එකඊ මුන් අපිට ගහන්නෙ කියලා) මෙක තනිකර psychological case එකක් මෙකට කියන්නෙ Stockholm syndrome කියලා.
    ත්‍රස්තවාදි ක්න්ඩායම මෙන්න මෙ අව්ස්තාවෙ උන්ගෙ භිශන ක්‍රියාව අතහෑරල උන්ගෙ aim's achieve කරගෙන political end state එකකට එනවා.

    ත්‍රස්තවදී නායකත්වය උබ කියන වෙරය කියන හෑගීම අදාලවෙන්නෙ නෑ ඈත්තටම නායක්යො ව්යිරයෙන් වෑඩ කරන්න ගත්තොත් එක terrorist organization එකට.counter productive වෙන්නත් ඉඩ තියනවා. නායකත්වය එහෙම උනාට foot solders ල නම් වෑඩකරන්නෙ වෙරයෙන් වෙන්න පුලුවන්.

    ඊටත් මිනිස්සු අතෙ ගුලිකරගෙන ඉපදෙන දුක,සතුට,ආදරය, වෙරය වගෙ හෑගිම් නවත්තන්න උබටත් මටත් බෑ ඊතින් කරන්න පුලුවන් එකම දෙ ඒ හෑගිම් වලින් වෙන නරක ප්‍රතිපල අඩු කරන්න විතරඊ.
     
    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    612
    114
    43
    Gampaha

    So true :yes:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    මේ ලෝකේ යුද්ධ කොච්චර නම් තියෙන්න ඇත්ද ?
    ඒවායින් ලෝකේ මිනිස්සු කොච්චර නම් මැරෙන්න ඇත්ද ?
    ඒ හැමෝටම අපිට නොපෙනෙන මේ වගේ කතාවක් ඇති.
    අවුරුදු 30ක යුද්ධෙකින් බැට කාල අද ලංකාවේ ජීවත් වෙන මිනිස්සු හිතන විදිහ දිහා දැක්කම, මේ ප්‍රංශ කාරය මේ කනේ පාර ගහල තියෙන්නේ අපිටත් එක්කදෝ කියලයි මට හිතෙන්නේ.
    :(

    :yes: :yes: :yes: :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනෙ මන්දා මචන් මම ඒ තරම් බුද්දිමත් නම් නෑ මට තෙරෙන විඩිහට ත්‍රස්තවාදය කියලා කියන්නෙ කිසියම් කන්ඩායමක් තමන්ගෙ දෙශපාලන උවමනාවන් ඉටු කර ගෑනීම සදහා සමාජයෙ තවත් කන්ඩායමක් ඉලක්ක කරගෙන භීශනය මුදාහෑරිම.

    පස්සෙ මෙ භීශනය මගින් තම දෙශපාලනික අරමුන ඉටුකර ගෑනීම.මෙහෙම කාලයක් target group එකට එරෙහිව භීශ්නය මුදාහෑරියාම මෙ target group එකෙ මිනිස්සුන්ගෙ mentality එක වෙනස් වෙනවා ඒ කියන්නෙ කාලයක් මෙවගෙ භීශනයට් ලක්වෙලා ඉන්න මින්ස්සු ත්‍රස්තවාදීන්ගෙ උවමනාවට අනුව වෑඩ කරන්න පටන්ගන්නවා(ඒ කියන්නෙ කාලයක් ගියාම මෙ ඉල්ලක්ක වෙච්ච මිනිස්සු කිසිම හෙතුවක් නෑතිව ට්‍රස්තවාදීන්ගෙ ideas පිලිගන්නවා ඒ වගෙම හිතන්න ගන්නවා අපෙනුත් ත්‍රස්තවාදීන්ට වෑරෑද්දක් වෙන්න ඈති එකඊ මුන් අපිට ගහන්නෙ කියලා) මෙක තනිකර psychological case එකක් මෙකට කියන්නෙ Stockholm syndrome කියලා.
    ත්‍රස්තවාදි ක්න්ඩායම මෙන්න මෙ අව්ස්තාවෙ උන්ගෙ භිශන ක්‍රියාව අතහෑරල උන්ගෙ aim's achieve කරගෙන political end state එකකට එනවා.

    ත්‍රස්තවදී නායකත්වය උබ කියන වෙරය කියන හෑගීම අදාලවෙන්නෙ නෑ ඈත්තටම නායක්යො ව්යිරයෙන් වෑඩ කරන්න ගත්තොත් එක terrorist organization එකට.counter productive වෙන්නත් ඉඩ තියනවා. නායකත්වය එහෙම උනාට foot solders ල නම් වෑඩකරන්නෙ වෙරයෙන් වෙන්න පුලුවන්.

    ඊටත් මිනිස්සු අතෙ ගුලිකරගෙන ඉපදෙන දුක,සතුට,ආදරය, වෙරය වගෙ හෑගිම් නවත්තන්න උබටත් මටත් බෑ ඊතින් කරන්න පුලුවන් එකම දෙ ඒ හෑගිම් වලින් වෙන නරක ප්‍රතිපල අඩු කරන්න විතරඊ.

    කතාවෙන් කතාවෙන් ආයෙත් උබ ඔය කියල තියෙන්නේ මං කියපූ දේමයි නේද .. ඒක හින්ද තමයි ඔතන අවබෝධ කරගැනීමේ ගැටලුවක් තියෙන්නේ කියල මං කිව්වේ. :) මං කියපු දෙයින් උබ කියපු එක වෙනස් වෙලා තියෙන්නේ, උබ කතාවේ හරය අවබෝධ කරගන්න උත්සහ කරන්නේ නැතුව පිට පොත්ත විතරක් හුරලා තියෙන එකයි.

    අපිට මිනිස්සුන්ගේ හැඟීම් පාලනය කරන්න බෑ තමයි. මොකද හැඟීම් කියන දේ පරාද කිරීම එන්නේ මිනිස්සුන්ගේ අධ්‍යාපනයත් එක්ක. බුද්ධිමත් මිනිහ හැඟීම් වලට වහල් වෙන්නේ නැහැ. වෙන රටවල් වලයි අපේ රටෙයි තියෙන වෙනස ඒකයි. මං කලිනුත් කියල තියෙන්නේ, උබට නොතෙරුනත් කියන්න අදහස් කරලා තියෙන්නේ ඒක තමයි. ඒ තමයි වෙනත් රටක මිනිස්සු ත්‍රස්තවාදීන් තමන්ට කරලා බලපෑම් හමුවේ තමන්ගේ හැඟීම් වලට වහල් නොවී ඉන්නත් අපේ රටේ මිනිස්සු හැඟීම් වලට වහල් වෙන්නත් හේතුව මොකක්ද . ඒ තමයි සමාජ දේශපාලනික ඥානය නැති කම. වෙනත් රටක මිනිස්සු ත්‍රස්තවාදය ඇති වෙන්න හේතුව තමන්ගේම හැඟීම් බව දැනන් හිටියත් මේ රටේ මිනිස්සු ඒක දන්නේ නැහැ.

    ඉතින් උබ අර කලින් කමෙන්ට් එකේ කිව්ව anti terrorist strategy එක ත්‍රස්තවාදය ත්‍රස්තවාදය මර්ධනය කරන්න සුදුසු උනාට , උබ මේ කමෙන්ට් එකේ කියන Stockholm syndrome එක සහ ත්‍රස්තවාදය නැවත නැවත බිහි වීම කියන දෙකටම තියෙන එකම අවිය අධ්‍යාපනය විතරයි. අපේ රටේ ඕක නැහැ. ඒ වගේම ඕක තමයි ගැටලුවේ මුල. ඉතින් අපේ රට තාම ඔය ගැටලුවේ මුල තේරුම් අරගෙනත් නැහැ.

    මං හිතන විදිහට ඕක මේ ත්‍රෙඩ් එක කියෙව්වහම ඕක නොතේරෙනවා නං අන්න උන්ට සාක්ෂරතාවය නැහැයි කියලයි. :) මොකද කතාවේ පොත්ත හුරලා බැලුවට හරය තේරුම් ගන්න බැරුව confuse වෙලා :)
     
    අපිට මිනිස්සුන්ගේ හැඟීම් පාලනය කරන්න බෑ තමයි. මොකද හැඟීම් කියන දේ පරාද කිරීම එන්නේ මිනිස්සුන්ගේ අධ්‍යාපනයත් එක්ක. බුද්ධිමත් මිනිහ හැඟීම් වලට වහල් වෙන්නේ නැහැ.

    උබඊ මමඊ කිව්ව කතාවල සමානකමක්නෑ කියල තමඊ මට නම් හිතෙන්නෙ මොකද මම කිව්වෙ ඔය ෆ්‍රන්ශකාරයා විදිහට හෑමොමො හිතුවොත් වෙන දෙ.
    ලන්කාවෙ සිද්ද වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාර වලදි ලන්කාවෙ මිනිස්සුත් ඔය ෆ්‍රන්ශකාරයා විද්හට හිතුවනම් අද ලන්කාව කොටි අල්ලගෙන. හිට්ලර් ගෑන ලොකෙ මිනිස්සු ඔය ෆ්‍රන්ශ කාරයා විදිහට හිතුවනම් අද ලොකෙ ඉන්නෙ නාසින් විතරඊ.ISIS ගෑන කතාවත් ඔච්චරතමඊ.
    මොකද මෙහෙම හෑමොම හිතලා ත්‍රස්තවාදීන්ගෙ ක්‍රියා නොසලකාහෑරියොත්, රටෙ හමුදා උනුත් එක්ක සටන් නොකලොත් එහෙමත් නෑතිනම් සාමාන්ය මිනිස්සු හමුදා වලට උදවු නොකලොත් වෑඩිකාලයක් නොගිහින් ඔය උබ කියන බුද්දිමත් මිනිස්සුන්ට ඉන්න වෙන්නෙ ත්‍රස්තවාදීන්ගෙ යටතෙ.

    වෙන රටවල් වලයි අපේ රටෙයි තියෙන වෙනස ඒකයි. මං කලිනුත් කියල තියෙන්නේ, උබට නොතෙරුනත් කියන්න අදහස් කරලා තියෙන්නේ ඒක තමයි. ඒ තමයි වෙනත් රටක මිනිස්සු ත්‍රස්තවාදීන් තමන්ට කරලා බලපෑම් හමුවේ තමන්ගේ හැඟීම් වලට වහල් නොවී ඉන්නත් අපේ රටේ මිනිස්සු හැඟීම් වලට වහල් වෙන්නත් හේතුව මොකක්ද .

    සුද්දො හෑගිම් වලට වහල් වෙන්නෙ නෑ කියන එකත් අපෙ රටෙ මිනිස්සු හෑගිම් වලට වහල් වෙනවා කියන එක මට තෙරුනෙ නෑ. උබ අදහස් කරෙ සුද්දො අපිට වඩ මානුශික හෑගීම් වලින් උසස් කියන එකද? නෑ පෑරිස් ඈටෑක් වලින් පස්සෙ ෆ්‍රන්ශයෙ මුස්ලිම් ජනතාවට එරෙහිව raicist attack and hate crimes සෑහෙන්න වර්දනය වෙලා තියනවා සමහරවිට ඒ උබ කියන බුද්දිමත් මිනිස්සු react කරන විදිහ වෙන්න පුලුවන්.නමුත් අපෙ ඉන්න මොඩ මිනිස්සු නම් කලු ජූලියෙන් පස්සෙ ත්‍රස්තවාදි ක්‍රියාවලට ඔය විදිහට react කරෙ නෑ.මිනිස්සුන්ට ලස්සන කතා දාන්න පුලුවන් නමුත් අපි මිනිහෙක් මනින්න ඔනෙ පෑනි වෑහෙන කතා වලින් නේමේඊ ඒ මනුස්සයන්ගෙ ක්‍රියා කලාපයෙන්.

    http://www.presstv.ir/Detail/2015/11/21/438499/France-Muslim-attack-Paris-Daesh-Islamophobia-

    ඒ තමයි සමාජ දේශපාලනික ඥානය නැති කම. වෙනත් රටක මිනිස්සු ත්‍රස්තවාදය ඇති වෙන්න හේතුව තමන්ගේම හැඟීම් බව දැනන් හිටියත් මේ රටේ මිනිස්සු ඒක දන්නේ නැහැ.

    ත්‍රස්තවාදය ඈති වෙන්නෙ මින්නිස්සුන්ගෙ හෑගිම් වලින් නෙවේඊ මම ඉස්සෙලත් කිව්වෙ එක පොලිටිකල් strategy එකක්. ඒකෙ කරන්නෙ මිනිස්සුන්ගෙ හෑගිම් (සුරක්ශිතතාවය වගෙ) ඒ මිනිස්සුන්ටම එරෙහිව යොදවන එකඊ. ත්‍රස්තවාදය නෑතිකරන්න තියන එකම ක්‍රමය තමඊ political strategy එකක් විදිහට terrorism nullifyකරන එක එක කරන්න පුලුවන් එකම ක්‍රමය objectively concentrated violence කියන එක තමඊ මගෙ විශ්වාසය.

    බොහොම හොද සාකච්චාවක් thank you.......

    හයියෝ සල්ලි :D තාමත් මට කියන්න තියෙන්නේ උබ කතාව මදේට බැහැල නෑ කියලයි. උබ මේ ත්‍රෙඩ් එක හරියට කියෙව්වද ? මේ ත්‍රෙඩ් එකේ අර ප්‍රංශ කාරය කියල තියෙන දේ තේරුම් ගත්තද මචන් ? උබේ මේ පලවෙනි කොටස ඒ කිව්වේ මේ "ලන්කාවෙ සිද්ද වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාර වලදි ලන්කාවෙ මිනිස්සුත් ඔය ෆ්‍රන්ශකාරයා විද්හට හිතුවනම් අද ලන්කාව කොටි අල්ලගෙන. හිට්ලර් ගෑන ලොකෙ මිනිස්සු ඔය ෆ්‍රන්ශ කාරයා විදිහට හිතුවනම් අද ලොකෙ ඉන්නෙ නාසින් විතරඊ.ISIS ගෑන කතාවත් ඔච්චරතමඊ." කොටසින්ම තේරෙනවා උබට මේ පණිවිඩේ හරියට ලැබිල නැති බව. ඒ හින්ද මට හිතෙනවා තවදුරටත් අපි දෙන්න මේක ගැන කතා කරන එකේ තේරුමක් නැතිවෙයි කියල. ඒ හින්ද ඔය ප්‍රංශ කාරය තමන්ගේ දරුවට ISIS කෙරෙහි වෛර කරන්න උගන්නන්නේ නැහැ කියන එකෙන් ඌ අදහස් කලේ මොකක්ද කියන එක ගැන ආයේ පාරක් හිතල බලන්න.

    සුද්දො හෑගිම් වලට වහල් වෙන්නෙ නෑ කියන එකත් අපෙ රටෙ මිනිස්සු හෑගිම් වලට වහල් වෙනවා කියන එක මට තෙරුනෙ නෑ.

    ඒ කිව්වේ , දැන් බලන්න අපේ රටේ දේශපාලකයෙක් කොටි එනෝ කිව්වොත් , සිහියක් කටක් නැතුව , ඉන්න තැනින් නැගිටලා කොටි එනෝ කියල දුවන සයිස් එකේ මිනිස්සු කොට්ටාසයක් ඉන්න බව ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ ? ඒකට හේතුව හැඟීම් වලට වහල් වීම.

    ත්‍රස්තවාදය ඈති වෙන්නෙ මින්නිස්සුන්ගෙ හෑගිම් වලින් නෙවේඊ මම ඉස්සෙලත් කිව්වෙ එක පොලිටිකල් strategy එකක්. ඒකෙ කරන්නෙ මිනිස්සුන්ගෙ හෑගිම් (සුරක්ශිතතාවය වගෙ) ඒ මිනිස්සුන්ටම එරෙහිව යොදවන එකඊ.

    ඉතින් මං ආයේත් කියන්නං... උබ ඔය කියන ත්‍රස්තවාදය පොලිටිකල් strategy එකක් විදිහට ඇති කරන්න දේශපාලකයෝ යොදාගන්නේ මිනිස්සුන්ගේ හැඟීම්. දෙමල දේශපාලකයෙක්ට තමන්ගේ ප්‍රතිලාභය සඳහා දෙමල ජනයා තුල , සිංහල මිනිසුන් කෙරෙහි වෛරී හැඟීමක් ඇති කරන්න පුළුවන්. එහෙම නැත්තන් ඕකෙම අනික් පැත්ත වෙන්න පුළුවන්. එකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ ත්‍රස්තවාදය. එතකොට හැඟීම් මුල් වෙලා තමයි ත්‍රස්තවාදය බිහි වෙන්නේ. මතක තියාගන්න. මං කලින් කමෙන්ට් වලත් කිව්වා උබට නොතේරුන දේ තමයි , මං මේ කතා කරන්නේ ත්‍රස්තවාදයේ භාවිතය ගැන නෙවෙයි බිහි වීම ගැන. උබ ඔය නිතරම කියන ත්‍රස්තවාදය බිහි කිරීමේ political strategy එක තමයි මිනිසුන්ගේ හැඟීම් පාලනය කිරීම. ඒ වගේම කියන්න ඕනේ ඕනේ. අර කලිනුත් කිව්වා වගේ. හොඳ අධ්‍යාපනයක් තියෙන බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක , ත්‍රස්තවාදය බිහි කරන එක දේශපාලකයාට කරන්න අමාරු වැඩක්. ඉතින් අර මං උබට කලින් දීපු reply එකකත් තියෙනවා වගේ , රටක හමුදාවට පුළුවන් බිහි වෙලා ක්‍රියාත්මක වෙමින් පවතින ත්‍රස්තවාදයක් මර්ධනය කරන්න විතරයි. නමුත් ත්‍රස්තවාදය බිහි කරනවාද නැද්ද කියන එක තියෙන්නේ රටේ ජනතාවගේ අධ්‍යාපනය මත.