කතාවනම් ලස්සනඊ නමුත් දුකඊ ඒ උනට ඔක ඒච්චර හොද anti terrorist strategy එකක් නම් නේවේඊ.
ලන්කාවෙ සිද්ද වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාර වලදි ලන්කාවෙ මිනිස්සුත් ඔය ෆ්‍රන්ශකාරයා විද්හට හිතුවනම් අද ලන්කාව කොටි අල්ලගෙන. හිට්ලර් ගෑන ලොකෙ මිනිස්සු ඔය ෆ්‍රන්ශ කාරයා විදිහට හිතුවනම් අද ලොකෙ ඉන්නෙ නාසින් විතරඊ.ISIS ගෑන කතාවත් ඔච්චරතමඊ.
ලන්කාවෙ ගොඩක් මිනිස්සු ත්‍රස්තවාදයෙ බිහිසුනු කම හොදට අත්දෑකලා තියනවා ඒ වගෙම ලන්කාවෙ ගොඩක් අය තවමත් ත්රස්තවාදයට වඊර කරනවා.ඒක ගෑන උබට ලෑජ්ජ හිතෙන්න පුලුවන් නමුත් මට නම් එක ආඩම්බරයක්.අපෙ ගොඩක් (සමහරු ඈර) මිනිස්සු unconditionally ත්රස්තවාදයට විරුද්දඊ. ත්රස්ත්වාදයට එරෙහි යුද්දය කියන්නෙ necessary violence එකක් කියලඊ මම නම් හිතන්නෙ.
මෙ වගෙ Utopian ideas තියන රොමෑන්ටික් කතා ලියන්න මිනිස්සුන්ට පුලුවන් නමුත් reality එක හුගක් තිත්තඊ.
උබෙ පොඉන්ට් එකෙන්ම බෑලුවොත් ප්‍රන්ශ කාරයා කනට ගහල තියෙන්නෙ අපිට නේවේඊ උන් වෙනුවෙන්ම පලිගන්න ISIS ලට ගහන උන්ගෙ හමුදාවටමඊ.
මේ ලෝකේ මිනිස්සු මේ මෑතක් වෙනකම්ම යම්කිසි දෙයක් කියවීමට සහ ලිවීමට ඇති හැකියාවට තමයි සාක්ෂරතාවය කියල හැදින්වුවේ. එත් මේ මෑතකදී සාක්ෂරතාවය කියන දේට අලුත් නිර්වචනයක් ලැබුනා. ඒ තමයි යම්කිසි දෙයක් කියවා අවබෝධ කරගැනීමට ඇති හැකියාව තමයි සාක්ෂරතාවය කියල. ඉතින් උබේ කමෙන්ට් එක දැක්කම මට නං හිතෙන්නේ උබට සාක්ෂරතාවය නැහැයි කියල
සමහර විට උබ දැනුම ඇති උගතෙක් වෙන්න ඇති. එත් උබ ඒ දැනුම හිතන්න පාවිච්චි කරලා නැති බව තමයි ,මට පෙන්නේ.. දැනුම පාවිච්චි කරලා හිතනකොට තමයි මිනිහෙක්ක්ට බුද්ධිය පහල වෙන්නේ. ඉතින් මං මගේ දැනුමින් හිතල මං reply එක දෙන්නන්.
ඒ වගේම කියන්න ඕනේ උබ ඔය හිතනවා වගේම තමයි ලංකාවේ ගොඩක් දෙනෙක් හිතන්නේ. ඒ මොකද ලංකාවේ මිනිස්සුන්ගේ සාක්ෂරතාවය පහල නිසා. සාක්ෂරතාවය ගැන වාර්තා මොනවා කිව්වත් , ශ්‍රී ලාංකික මිනිස්සුන්ට තාමත් සමාජ, දේශපාලනික ඥානය පිහිටලා නෑ. එත් මට දුකයි මේ ත්‍රෙඩ් එකේ මේ ගැන කතා කරන්න වෙන එක ගැන.
උබට මං හේතු ඵල දහම අනුව උත්තරයක් දෙන්නන්
දැන් උබත් මමත් කතා කරන මේ කාරණාවේදී ඵලය වෙන්නේ මොකක්ද ? ත්‍රස්තවාදය ..
එතකොට මං උබෙන් ඇහුවොත් ත්රස්තවාදයට හේතුව මොකක්ද කියල ?
උබට උත්තරයක් එන්නේ නෑ නේද ? ත්රස්තවාදයට හේතුව තමයි මචන් වෛරය. උබ කියන ඔය anti terrorist strategy එකෙන් පුළුවන් වෙයි ත්‍රස්තවාදය මර්ධනය කරන්න. එත් කිසිම දවසක ත්‍රස්තවාදය නැවත නැවත බිහි වෙන එක වලක්වන්න බැහැ. මොකද උබේ ඔය anti terrorist strategy එක කියන්නේ ගහේ මුල නෙවෙයි. ගහේ එක අත්තක් විතරයි. අන්න එතැනින්ම තමයි උබට කෙල වීම ආරම්බ වෙන්නේ. මොකද උබ යන්නේ වැරදි පාරේ නිසා.
වැඩි හොඳට මං ලංකාවේ යුද්දේම අරගන්නං.
ලංකාවේ යුද්ධයක් ඇති වෙන්න හේතුව මොකක්ද ?
වෛරය පමණමයි හේතුව.
උබ කියන විදිහට , ඔය anti terrorist strategy එකෙන් ලංකාවේ හමුදාව LTTE ඒකට නස්පුක් වෙන්න කෙලලා ඉවර කරාට පස්සෙත් , එහෙනං තාමත් මොකද මිනිස්සු ආණ්ඩු මාරු වෙනකොට කොටි එනෝ කියල සටන් පාට හදන්නේ ? මොකද ත්‍රස්තවාදය උබේ ඔය strategy එකෙන් පැරදිලා නැහැ. with love from paris කියල ගැහුවත් ඕක ඔච්චර තමයි.
රටක හමුදාවක් කරන්නේ තමන්ගේ රාජකාරිය. ඒ රාජකාරියට ඔය anti terrorist strategy එක කියන කෑල්ලත් අනිවා අයිතියි. එත් රටේ සාමන්‍ය ජනතාව ඕක කරන්න යාමෙන් වෙන්නේ තමන්ගේ රට විනාස කිරීම පමණයි.
එච්චරයි... ස්තුතියි ..





තාමත් මට කියන්න තියෙන්නේ උබ කතාව මදේට බැහැල නෑ කියලයි. උබ මේ ත්‍රෙඩ් එක හරියට කියෙව්වද ? මේ ත්‍රෙඩ් එකේ අර ප්‍රංශ කාරය කියල තියෙන දේ තේරුම් ගත්තද මචන් ? උබේ මේ පලවෙනි කොටස ඒ කිව්වේ මේ