මිනිසත්කම කොයිබටද? 😥

Registext

Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඉස්සර නත්තල් කාලෙට tv එකෙ යන්නෙම නත්තල් ගැන / ජේසුස් වහන්සෙ ගැන Teledramas. අපි කියන්නෙ එව්වට ජේසු කතා කියලා 🤣🤣
    පට්ටම බෝරින් 🤢🤢 අපේ පව් නිසා මැරුනද මොකක්ද එකක් කියකියා අඬනවා 😂
     
    • Haha
    Reactions: Pol hora

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමා crucifixion පිස්සුව