ඉස්සර නත්තල් කාලෙට tv එකෙ යන්නෙම නත්තල් ගැන / ජේසුස් වහන්සෙ ගැන Teledramas. අපි කියන්නෙ එව්වට ජේසු කතා කියලා 🤣🤣 පට්ටම බෝරින් 🤢🤢 අපේ පව් නිසා මැරුනද මොකක්ද එකක් කියකියා අඬනවා 😂