හිත හොඳ මනුස්සයෙක් වෙන්න ඇති. ඒ වගෙ මිනිස්සුන්ට කොහේ කොතන හිටියත් අන්තිමට අත් වෙන්නෙ ඔය වගේ ඉරණමක්. ඒක තමයි ලන්කාවෙ හැටි.![]()

පෙන්ශන් එකක් හම්බ වෙනවනම් මට හිත ගන්න බැ ඇයි ඔයවගෙ ජීවිතයක් ගෙවන්නෙ කියල.
…අනිත් එක ඔය ත්ත්වයට වැටෙන්න මොකක් හරි හෙතුවක් ඇතිනේ. මෙකෙ එවා ගැන විස්තර මොකුත් කියල නැති එක තමා ප්‍රස්නෙ.

ow ban hitha hoda wunoth ivarai lankawe un kare naginna tamai hadanne...ita passe kisi agayak ne....hitha hoda wunath ne wage tamai act karanna wela tiyenne akamathen wunath...nattan mun malu agema tiyala kapanna hadanawa...![]()





ඉතින් බන් විශ්‍රාම වැටුපක් ලැබෙනවා නම් ඔහොම ඉන්න ඕනි නෑ නෙ බන් ,,,,ඩොක්ටර් කෙනෙක් නිසා සැලකිය හැකි ගානක් හම්බෙනවා ඇති නෙ බන් ....ඉතින් කරැම ගෙවන්න මිසක් ඔහොම ඉන්න ඕනි නෑනෙ බන්
ඒ කියන්නේ ළමයින්ව අත හරිනවා කියන එක නෙමේ. ළමයින්ටත් සලකලා මමත් ස්ථාවර තත්වෙකට එන එක තමයි මගේ බලාපොරොත්තුව මම නම් කවදාවත් මගේ ළමයින්ගෙන් යැපෙන්න බලාපොරොත්තුවක් නෑ.ඒ කියන්නේ ළමයින්ව අත හරිනවා කියන එක නෙමේ. ළමයින්ටත් සලකලා මමත් ස්ථාවර තත්වෙකට එන එක තමයි මගේ බලාපොරොත්තුව




මම නම් කවදාවත් මගේ ළමයින්ගෙන් යැපෙන්න බලාපොරොත්තුවක් නෑ.ඒ කියන්නේ ළමයින්ව අත හරිනවා කියන එක නෙමේ. ළමයින්ටත් සලකලා මමත් ස්ථාවර තත්වෙකට එන එක තමයි මගේ බලාපොරොත්තුව
උඹ හරි සහෝ .අපි දේවල් බලාපොරොත්තු වෙන තරමට ඒවා නොලැබුණාම එන දුක වැඩියි .අපේ මිනිහෙක්ගෙන් ඇයි හොරකන් කරන්නේ කියලා ඇහුවොත් බන්දලා දෙන්න දුවෙක් ඉන්නවා .දරුවෝ 5 ඉන්නවා කියයි .එහෙම සලකපු දරුවෝ එකෙක්වත් ලොකු උනාම ළඟ නෑ .ඒ දරුවන්ටත් පුළුවන් විදියට කන්න අදින්න දීලා තමුන්ගේ අවසාන කාලයට දෙයක් ඉතුරු කරගත්තාම කාටවත් කරදරයක් බරක් වෙන්න ඕනේ නෑ.සැනසීමේ මැරෙන්න පුළුවන්.
මේ වගේ කෙනෙක් මේ වගේ තත්වයකට වැටෙන්න කොහෙද බන් වැරදිලා තියෙන්නේ. සමහරවිට මෙයාගේ වැරද්දක් වෙන්නත් පුළුවන්