naya bara nam wedi wenawa. namuth dan oya nisa anduwa maru kaloth hariynawa kiyalada uba kiyanne. eka hari yanne ne,. moko e anduwe amathila wenneth meke inna heththamai. anika me karapu dewal okkoma nawath wala wenama tikak aragena eka karai.
anik a mama hitana widihata kanna naya gannawata wada monawa hari hadanna naya ganna eka hodai.
![]()
මේ විදිහට මිනිස්සුන්ව ගොන්නුන්ට අන්දවන්නේ ඇයි..?
තියෙන ඉස්කෝල ටිකත් වහලා, රාජපක්ෂ පවුලේ සහ ගැතිකම් කරන සුලු පිරිසකට සුඛෝපබෝගී වෙන්න මුලු මහත් ශ්‍රී ලා0කීය ජාතියේම අනාගතය උකස් කරන්න ඉඩ දෙන්නේ ඇයි..?
rata sanwaradanaya wenawa kiyanne parippu 1kg eke gana adu wela kanna lebenawa kiyala hitanawa nam itin kata karala wedak ne.
oya diyunu una ratawala ape rate dan karana dewal kale. 1980 - 90 wage kale. e kale hitapu maha loku nayakayo nokala nisa rata thawath wala pallata giya. dan itn me warayawal. guwanthotawal hadana kota penne itin nastiyak wage thama. namuth mewage wasiya tiyenne thawa aurudu 10k wage giyama. anna edata duka hithewi me wage apahasa kalaata



ගුවන් යානා දැමීම තුළින් විශාල ආදයමක් ලබා ගන්න පුලුවන් එකපාරම. ඉතින් ඒකට ප්‍රමුඛතාව දුන්නේ ඒක නිසා වෙන්න ඇති.
කොහේ තියන වාසියක්ද මල්ලි? තව අවුරුදු 10ක් නෙමේ ලංකාව හේදිලාම යනකන් මුළු ලෝකෙටම ණය වෙලා තියනකොට? නාස්ති කරන සල්ලි ගෙවන්නේ උඹයි, මමයි උඹේ ළමයි මේ රටේ ළමයි තමයි ලමයින්ගේත් ළමයි තමයි. ලංකාව මෙහෙම ගියොත් දියුණු වෙන්නේ නැහැ ණයෙන් මිරිකෙනවා මිසක්



ආයෝජනයක් නැතුව ප්රතිලාභ ගන්න බෑ (බෝහෝ වෙලාවට). ආයෝජනය කර යුතුයි ප්‍රතිලාභයක් ඕනේ නම්. තමන්ට Degree එකක් ඕනේ නම් තමන් ඒකට ආධ්‍යාපනයට ආයෝජනය කර යුතුයි. ඒකට වියදම් කර යුතුයි එතකොටයි Degree එකක් ගන්න පුලුවන් එතකොටයි හොද Job එකක් හොද salary එකක් සමග ගන්න පුලුවන් වෙන්නේ.
Mona aadayamakda? Sri lankan, Mihin dekama koti ganan paduwata duwanne..
ඒක ඉතින් කළමණකරණයේ සහා සම්පත් හැසිරවීමේ ප්‍රශ්ණයක් එහෙම නැතුව මේවා ගොඩ නගපු එකේ ප්‍රශ්ණයක් නෙවෙයි. දේශපාලකයන් ඇගිලි ගහන කොට හැම එකටම, ව්‍යපාරයට යොදවන සම්පත් අයථා විදියට පාලනය කරනකොට, තීරණ අත්තනෝමථික විදියට ගන්න කොට ඕනේම ව්‍යාපාරයකට පාඩු වෙනවා තමයි.
Ow.. itin uba dakinawada eka wenas wena line ekak? na ne....
Air port ekath ehemmama tama...
We need an air port. but it's placed in a wrong place.. And Srilankan and Mihin are forced to land there increasing their loss.
Ow.. itin uba dakinawada eka wenas wena line ekak? na ne....
Air port ekath ehemmama tama...
We need an air port. but it's placed in a wrong place.. And Srilankan and Mihin are forced to land there increasing their loss.
I was saying we should not make them to stop constructing new establishments , what we have to do force them to stop doings frauds. that's the whole point of my statements.
Agreed.. This government is doing some development. But the way some stuff going on is not correct.
Hambanthota Harbor and Airport are best examples...
Good projects handled in a wrong way..
Yes ,we can easily reach to the first world but corruptions stop us to stand up. that's why most of 3rd world countries rot in the same place. only people can change this because they are the one who appoint ministers. and btw thanks for your polite logical words. most of people who reside in this site are no better than typical ministers.

Agreed.. This government is doing some development. But the way some stuff going on is not correct.
Hambanthota Harbor and Airport are best examples...
Good projects handled in a wrong way..
රනිල් වික්‍රමසිංහ මහතා හිටියානම් කුඹුරු ගොඩකරලා සංවර්ධනය කරා වගේ මේ සල්ලිවලින් බොහොම ප්‍රයෝජනවත්
![]()
ඔබ සැමට ජය වේවා.