මිනිස්සුු සතුටින් ඉන්නවට අකමැති ආණ්ඩු

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    • මචන් ලංකාවෙ ජීවත් වෙන උබල අපි අපේ මානසකික සතුට වෙනුවෙන් මොනදා කරන්නෙ ?

        • උබලම හිතපන් පව්ලෙ අය එක්ක අවසාන වතාවට එලියට ගිහින් කෑම වේලක් කෑවෙ කවදද කියල පව්ලෙ අය එක්ක තියා තනියෙම වත් ෆිල්ම් එකක් බැලුවෙ
        • වේදිකා නාට්‍යයක් වැදගත් මියුසික් කොන්සට් එකක් බලන්න ගියාද මතකඇති කාලෙක .
        • උබලට අපිට එහෙම මානසික නිදහසක් තෘප්තියක් එපාද .. විනොදාංශ කියල මොනවද බං අපි කරන්නෙ
        • වෙන රටවල මිනිස්සු කරන දේවල් එක්ක
        • මහ ලොකුවට අපේ රටේ මිනිස්සු සති අන්තයේ යලුවෙක් එක්ක සෙට් වෙලා අරක්කු ටිකක් ගහල එකො ගෙදර ප්‍රයිඩ් රයිස් එකක් හරි කඩෙන් ජරා කොත්තුවක් හරි කාලා
        • සහරා ප්ලෑෂ් මියුසිකල් එකක් සද්දෙට දමාගෙන අහල ඔහේ ඉදීවි . එහෙමවත් කරන්නෙ කීයෙන් කීදෙනාද ?
        • මොනාද බං අපේ රටේ මිනිස්සුන්ට කරන්න තියන ඇක්ටිවිටීස් .... සමහරු ඉදල හිටල ට්‍රප් එකක් යනවා අව්රුද්දකට විතර සැරයක්
        • ලස්සන පාක් එකක් ඇවිදන මන්තීරුවක් වාඩිවෙන්න බංකුවක් හරි තියෙන්නෙ කොළඔ විතරයිනෙ බං .. කොළබින් පිට සාමාන්‍ය මිනිහෙක්ට යන්න පුලුවන්
        • හොද රෙස්ටුරනට් එකක් වත් තියනවාද ... තිබ්බත් තියෙන්නෙ ජරා කොත්තු කඩයිි පාංපිටි බේකරි ලඩ විතරන්නෙ බං
        • බහුතරයක් පැතිවල බියර් එකක් ගන්නත් නගරයට ඇවිත් බාර් එකකට යන්න වෙලා .. බාර් වල උන් හිතං ඉන්නෙ උන් රජවරු කියල හෙනම ලොකු සීන් තියෙන්නෙ රු 300 කොළබ විකුණන බියර් එක ගමට එද්දි 320 යි කූල් නම් 340 යි එක එක පැති වල එක එක ගණන් . ඒ මදිවට ලොකු සීන් බලන්නත් ඔ්නි
        • හවසට කන්න කියල මොනද බං තියෙන්නෙ හැමදාම කන රයිස් එකයි කොත්තුවයි ඇරෙන්න ..
        • කිසිම ආහාර සංස්කෘතියක් නෑ අපේ රටේ ... ස්ට්‍රට් පූඩ් කියල මොනාද බං තියෙන්නෙ
        • කඩල වඩේ මාලු බැදපුවයි ඇරුනම ...
        • KFC PizzaHut යනවා කියන්නෙ තවමත් ගම්වවල මිනිස්සුන්ට හීනයක් ...
        • හිතපන් කිසිම නගරයක නගරසබාවකින් හරියට නගරයවත් ලස්සනට තියා ගන්නවද මල් පැලයක්වත් හිටවලා ...
        • කාලකන්නි වරිපනම් බදු කඩ කුලී ගන්නවා විතරයි මලාට පොදු වැසිකිලියවත් පිරිසිදු කරනවද ?

          මොකක්ද බං අපි උබල ඇතුලු බහුතර ජනතාව ගෙවන මේ බලු ජීවිතය
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මානසකික සතුට වෙනුවෙන් එලකිරියට ඇවිල්ලා බයියන්ගෙන් ආතල් ගන්නවා , විශේෂයෙන් මේ රචනා ලියන මේ පොන්නයෝන්ගෙන්

    1604497372285-png.100575
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    ඔය සෙට් එකෙන් හොඳ ෆන් එකක් ගන්න පුළුවන් විශේෂයෙන්
    1601638952919-png.95204
    @N A K A M U R A පොන්සියාගෙන්
     
    Last edited:

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Ehema deyak na machan. Minissunge waradi thiyenne. Oni nathi dewal walata salli wiyadam karala duk widinawa

    01. Anunta penna wedding gannawa
    02. Anunta penna gewal hadanawa
    03. Anunta penna vehicle gannawa
    04. Investment na
    05. Eliyata gihin kana eka aparadayak kiyala hithanawa. Ita wada gedarin hadala kana eka hodai kiyala hithanawa
    06. Dates , excersise mewa minissu habit karagena na
     
    • Like
    Reactions: captain_douch

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    • මචන් ලංකාවෙ ජීවත් වෙන උබල අපි අපේ මානසකික සතුට වෙනුවෙන් මොනදා කරන්නෙ ?
        • උබලම හිතපන් පව්ලෙ අය එක්ක අවසාන වතාවට එලියට ගිහින් කෑම වේලක් කෑවෙ කවදද කියල පව්ලෙ අය එක්ක තියා තනියෙම වත් ෆිල්ම් එකක් බැලුවෙ
        • වේදිකා නාට්‍යයක් වැදගත් මියුසික් කොන්සට් එකක් බලන්න ගියාද මතකඇති කාලෙක .
        • උබලට අපිට එහෙම මානසික නිදහසක් තෘප්තියක් එපාද .. විනොදාංශ කියල මොනවද බං අපි කරන්නෙ
        • වෙන රටවල මිනිස්සු කරන දේවල් එක්ක
        • මහ ලොකුවට අපේ රටේ මිනිස්සු සති අන්තයේ යලුවෙක් එක්ක සෙට් වෙලා අරක්කු ටිකක් ගහල එකො ගෙදර ප්‍රයිඩ් රයිස් එකක් හරි කඩෙන් ජරා කොත්තුවක් හරි කාලා
        • සහරා ප්ලෑෂ් මියුසිකල් එකක් සද්දෙට දමාගෙන අහල ඔහේ ඉදීවි . එහෙමවත් කරන්නෙ කීයෙන් කීදෙනාද ?
        • මොනාද බං අපේ රටේ මිනිස්සුන්ට කරන්න තියන ඇක්ටිවිටීස් .... සමහරු ඉදල හිටල ට්‍රප් එකක් යනවා අව්රුද්දකට විතර සැරයක්
        • ලස්සන පාක් එකක් ඇවිදන මන්තීරුවක් වාඩිවෙන්න බංකුවක් හරි තියෙන්නෙ කොළඔ විතරයිනෙ බං .. කොළබින් පිට සාමාන්‍ය මිනිහෙක්ට යන්න පුලුවන්
        • හොද රෙස්ටුරනට් එකක් වත් තියනවාද ... තිබ්බත් තියෙන්නෙ ජරා කොත්තු කඩයිි පාංපිටි බේකරි ලඩ විතරන්නෙ බං
        • බහුතරයක් පැතිවල බියර් එකක් ගන්නත් නගරයට ඇවිත් බාර් එකකට යන්න වෙලා .. බාර් වල උන් හිතං ඉන්නෙ උන් රජවරු කියල හෙනම ලොකු සීන් තියෙන්නෙ රු 300 කොළබ විකුණන බියර් එක ගමට එද්දි 320 යි කූල් නම් 340 යි එක එක පැති වල එක එක ගණන් . ඒ මදිවට ලොකු සීන් බලන්නත් ඔ්නි
        • හවසට කන්න කියල මොනද බං තියෙන්නෙ හැමදාම කන රයිස් එකයි කොත්තුවයි ඇරෙන්න ..
        • කිසිම ආහාර සංස්කෘතියක් නෑ අපේ රටේ ... ස්ට්‍රට් පූඩ් කියල මොනාද බං තියෙන්නෙ
        • කඩල වඩේ මාලු බැදපුවයි ඇරුනම ...
        • KFC PizzaHut යනවා කියන්නෙ තවමත් ගම්වවල මිනිස්සුන්ට හීනයක් ...
        • හිතපන් කිසිම නගරයක නගරසබාවකින් හරියට නගරයවත් ලස්සනට තියා ගන්නවද මල් පැලයක්වත් හිටවලා ...
        • කාලකන්නි වරිපනම් බදු කඩ කුලී ගන්නවා විතරයි මලාට පොදු වැසිකිලියවත් පිරිසිදු කරනවද ?

          මොකක්ද බං අපි උබල ඇතුලු බහුතර ජනතාව ගෙවන මේ බලු ජීවිතය

    hmmmmmmmmmmmmm
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    uba kiwwa dewal walin 95% withara bn apita salli nathi kama misak andu neme.
    US walath kanna bonna nathuwa, inna thanak nathuwa one tharam innawa, hobos.
    Private jet thiyagena bugatti drive karana un Somalia weth innawa.

    Oya kiwwa godak dewal lankawe athule danatama karanna puluwan salli thiyenawanam.
    Dan port city bijja apuwama nathi deyak nathi wei, salli thama one.
    Penawane Dhammika perera koti 10k withara watina bentley mulsanne ekak thiyenne.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සතුට කියන එක සාපේක්ෂයි. කෙනාගෙන් කෙනාට වෙනස් ලංකාව වගේ රටක සල්ලි තියෙන ඕන කෙනෙක් සතුටින්
     
    • Like
    Reactions: Mr.Lokka

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    • උබලම හිතපන් පව්ලෙ අය එක්ක අවසාන වතාවට එලියට ගිහින් කෑම වේලක් කෑවෙ කවදද කියල පව්ලෙ අය එක්ක තියා තනියෙම වත් ෆිල්ම් එකක් බැලුවෙ
      1st Corona wave ekata kalinuth giya. 1st Wave eka iwara wela hambuna break eketh giya. thawa yaluwo ekka trip ekakuth giya Rainforest Eco Lodge (labeta hambuna nisa..lol)
    • වේදිකා නාට්‍යයක් වැදගත් මියුසික් කොන්සට් එකක් බලන්න ගියාද මතකඇති කාලෙක .
      Corona 1st wave ekata kalin giya. ita passe yanna ekak set une na.
    • උබලට අපිට එහෙම මානසික නිදහසක් තෘප්තියක් එපාද .. විනොදාංශ කියල මොනවද බං අපි කරන්නෙ
      Athal eke kanawa bonawa, kiyawanawa, game gahanawa, Aquascaping karanawa, gardening lawata wage karanawa.
    • මහ ලොකුවට අපේ රටේ මිනිස්සු සති අන්තයේ යලුවෙක් එක්ක සෙට් වෙලා අරක්කු ටිකක් ගහල එකො ගෙදර ප්‍රයිඩ් රයිස් එකක් හරි කඩෙන් ජරා කොත්තුවක් හරි කාලා
      Kottu, FR, Biriyani anan manan serama gedara hadagena kanawa. kadeta wada quality rasai
    • සහරා ප්ලෑෂ් මියුසිකල් එකක් සද්දෙට දමාගෙන අහල ඔහේ ඉදීවි . එහෙමවත් කරන්නෙ කීයෙන් කීදෙනාද ?
      uba danna ekama band ekada sahara flash ? thawa band thiyanawa. ewath ahala balapan. wenasak therei
    • මොනාද බං අපේ රටේ මිනිස්සුන්ට කරන්න තියන ඇක්ටිවිටීස් .... සමහරු ඉදල හිටල ට්‍රප් එකක් යනවා අව්රුද්දකට විතර සැරයක්
      Search karanna dannawa nam ona tharam activities thiyanawa hoyagena karanna rata athulema. wenasakatath ekka Paint Ball parak gahala balapan start eka widiyata
    • ලස්සන පාක් එකක් ඇවිදන මන්තීරුවක් වාඩිවෙන්න බංකුවක් හරි තියෙන්නෙ කොළඔ විතරයිනෙ බං .. කොළබින් පිට සාමාන්‍ය මිනිහෙක්ට යන්න පුලුවන් හොද රෙස්ටුරනට් එකක් වත් තියනවාද ... තිබ්බත් තියෙන්නෙ ජරා කොත්තු කඩයිි පාංපිටි බේකරි ලඩ විතරන්නෙ බං
      Park dakala nathi unta owa kiyapan.
    • බහුතරයක් පැතිවල බියර් එකක් ගන්නත් නගරයට ඇවිත් බාර් එකකට යන්න වෙලා .. බාර් වල උන් හිතං ඉන්නෙ උන් රජවරු කියල හෙනම ලොකු සීන් තියෙන්නෙ රු 300 කොළබ විකුණන බියර් එක ගමට එද්දි 320 යි කූල් නම් 340 යි එක එක පැති වල එක එක ගණන් . ඒ මදිවට ලොකු සීන් බලන්නත් ඔ්නි
      yana yana bar eke inna minissu full fit eke katha karanne. ada wenakal ekekwath pumbala na. ona nam gewal laga bar eken gannawa, nathnam super market ekakin gannawa. e welawata hithena eka karanawa. moke unath bar eke inna buwa ekka joke ekak karala thama enne
    • හවසට කන්න කියල මොනද බං තියෙන්නෙ හැමදාම කන රයිස් එකයි කොත්තුවයි ඇරෙන්න ..
    • කිසිම ආහාර සංස්කෘතියක් නෑ අපේ රටේ ... ස්ට්‍රට් පූඩ් කියල මොනාද බං තියෙන්නෙ
    • කඩල වඩේ මාලු බැදපුවයි ඇරුනම ...
      ubata danna ekama kema warga Kottu and FR witharai wage. uba kala thiyanne echcharada. thawa ona tharam street foods thiyanawa.
      wenasakatath ekka Pani Puri kala balapan. street food thamai ekath. Ja ela, Negombo line eke dial ekak wikunanawa truck ekaka awilla. Food Truck.

    • KFC PizzaHut යනවා කියන්නෙ තවමත් ගම්වවල මිනිස්සුන්ට හීනයක් ...
      Dominos palayan. Pizzahut walin dan higannoth kanawa ban. mama ananthawath dakala thiyanawa. Pizzahut kanna bari hadda dushkara gam wala minissunta witharai. e minissunta owa kanawata wada karanna thawa ona tharam dewal thiyanawa. unta KFC eken kawe na kiyala pissu hadenneth na, kewai kiyala wenasakuth na. unuth api wagema minissu
    • හිතපන් කිසිම නගරයක නගරසබාවකින් හරියට නගරයවත් ලස්සනට තියා ගන්නවද මල් පැලයක්වත් හිටවලා ...
    • කාලකන්නි වරිපනම් බදු කඩ කුලී ගන්නවා විතරයි මලාට පොදු වැසිකිලියවත් පිරිසිදු කරනවද ?
      pare kunu danne, kela gahanne nagara sabawada ? uba eka parakwath kela gahala nadda ? eka kola kallak hari bima dala nadda ? gedara kunu tika aran yanna kiyala nagara sabawen wahana illanne apimane. ai e ? apita ape kunu manage karaganna ba. ape dihath gedara watema inna yakku kunu goni pitin genalla gate eka issaraha thiyan innawa kunu loriya enakal. ape gedarin godak dawas walata mokuth na. masa ganakata eka parak podi mallak enawa widuru wage dewal recycle karanna yawanna puluwan nisa. samahara welawata apima eka bothal paththara kadeta wikunanawa.

      මොකක්ද බං අපි උබල ඇතුලු බහුතර ජනතාව ගෙවන මේ බලු ජීවිතය
      prashne thiyanne ape nemei. ubage. uba inne samaje ekka wairekin. ubata uba ganama dukak thiyanawa. uba jiwitheta muna denna bayai. abiyoga walata bayai. mage yaluwekuth innawa uba wagemai. uba ahana prashnamai ahanne. minihath thama inne mita awurudu 5 kata kalin hitapu status ekemai. athata salli awa dawasata uta oya prashna ekakwath mathaka na. athe salli nathi wenakota onna patan gannawa magul hithanna.

      hithanawa nam hithanna oita wada sira prashna thiyanawa.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    me rate kisima living standard ekak naha ban, eekay mehema.. hama minihekma wage inne puduma tention ekkin.. prashna kootiyay.. salli hugak tiyna suluthara pirisak arunahama anith hamogema aththa thathwe mekay..
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    me rate kisima living standard ekak naha ban, eekay mehema.. hama minihekma wage inne puduma tention ekkin.. prashna kootiyay.. salli hugak tiyna suluthara pirisak arunahama anith hamogema aththa thathwe mekay..
    salli karayek ekka katha karala balapanko uta thiyana prashna. anna edata uba me comment eka ayin karagani. prashnath sapekshai. salli nathi ekata thiyana prashna salli thiyana ekata na. uta thiyanne wenama prashna set ekak. salli nathuwa iddi api hithanawa mata salli hambuna nam kisi prashnayak na athal eke innawa kiyala. salli hambunata passe thamai aththa therum yanne
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පුළුවන් තරම් සරල ජීවිත රටාවක් තියනවා නම් සතුටින් ඉන්න පුළුවන් මචං.
    පිටරටවල උනත් ගොඩක් අය ඉන්නේ සතුටින් නෙවෙයි. මිනිස්සු තමන්ගේ ජිවිත වල priorities හරියට සකස්කරගත්තේ නැත්තං ඉක්මනටම දුක හොයාගෙන එනවා.

    ගොඩක් උන් හිතන්නේ ලස්සන කෙල්ලෙක්, සල්ලි සහ ගෙයක් තමා සතුට කියලා. හැබැයි මේ හැම එකම තව කෙනෙක් හෝ දෙයක්මත depend වෙනවා. ඒවාගෙන් දුක එන්න තියන ඉඩ වැඩියි.
    ලංකාවේ නම් රටේ නීති හරියට නැති නිසා තමයි මිනිස්සු අසතුටින් ඉන්නේ. ඒ කියන්නේ වංචාවල්, දූෂණ වගේ දේ නිසා සමහර පුද්ගලයින් සහ ආයතන දියුණු වෙනවා, හැබැයි මිනිස්සු දිළිඳුයි. බදු පිට බදු ගහනවා ඉතින් අමාරුයි. බුද්ධිය වැඩි කරන නිර්මාණ මාධ්‍ය වල යනවා අඩුයි. මොකද හම්බ කරන මාධ්‍ය ආයතන වලට බුද්ධිමත් සමාජයක් තියන එක අවුල්.

    මම නම් සතුට කියන එක විඳින්නේ බුද්ධ දර්ශනයේ පිහිටෙන්ම තමයි.
     
    • Like
    Reactions: NRTG and Kevin_Fdo

    Well said. anungen sathuta hoyanna yana unta kela wenawa spuriiyata. ita passe me wage wikara prashna kalpana kara kara innawa
     
    • Like
    Reactions: castellain

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,818
    113
    • උබලම හිතපන් පව්ලෙ අය එක්ක අවසාන වතාවට එලියට ගිහින් කෑම වේලක් කෑවෙ කවදද කියල පව්ලෙ අය එක්ක තියා තනියෙම වත් ෆිල්ම් එකක් බැලුවෙ
      1st Corona wave ekata kalinuth giya. 1st Wave eka iwara wela hambuna break eketh giya. thawa yaluwo ekka trip ekakuth giya Rainforest Eco Lodge (labeta hambuna nisa..lol)
    • වේදිකා නාට්‍යයක් වැදගත් මියුසික් කොන්සට් එකක් බලන්න ගියාද මතකඇති කාලෙක .
      Corona 1st wave ekata kalin giya. ita passe yanna ekak set une na.
    • උබලට අපිට එහෙම මානසික නිදහසක් තෘප්තියක් එපාද .. විනොදාංශ කියල මොනවද බං අපි කරන්නෙ
      Athal eke kanawa bonawa, kiyawanawa, game gahanawa, Aquascaping karanawa, gardening lawata wage karanawa.
    • මහ ලොකුවට අපේ රටේ මිනිස්සු සති අන්තයේ යලුවෙක් එක්ක සෙට් වෙලා අරක්කු ටිකක් ගහල එකො ගෙදර ප්‍රයිඩ් රයිස් එකක් හරි කඩෙන් ජරා කොත්තුවක් හරි කාලා
      Kottu, FR, Biriyani anan manan serama gedara hadagena kanawa. kadeta wada quality rasai
    • සහරා ප්ලෑෂ් මියුසිකල් එකක් සද්දෙට දමාගෙන අහල ඔහේ ඉදීවි . එහෙමවත් කරන්නෙ කීයෙන් කීදෙනාද ?
      uba danna ekama band ekada sahara flash ? thawa band thiyanawa. ewath ahala balapan. wenasak therei
    • මොනාද බං අපේ රටේ මිනිස්සුන්ට කරන්න තියන ඇක්ටිවිටීස් .... සමහරු ඉදල හිටල ට්‍රප් එකක් යනවා අව්රුද්දකට විතර සැරයක්
      Search karanna dannawa nam ona tharam activities thiyanawa hoyagena karanna rata athulema. wenasakatath ekka Paint Ball parak gahala balapan start eka widiyata
    • ලස්සන පාක් එකක් ඇවිදන මන්තීරුවක් වාඩිවෙන්න බංකුවක් හරි තියෙන්නෙ කොළඔ විතරයිනෙ බං .. කොළබින් පිට සාමාන්‍ය මිනිහෙක්ට යන්න පුලුවන් හොද රෙස්ටුරනට් එකක් වත් තියනවාද ... තිබ්බත් තියෙන්නෙ ජරා කොත්තු කඩයිි පාංපිටි බේකරි ලඩ විතරන්නෙ බං
      Park dakala nathi unta owa kiyapan.
    • බහුතරයක් පැතිවල බියර් එකක් ගන්නත් නගරයට ඇවිත් බාර් එකකට යන්න වෙලා .. බාර් වල උන් හිතං ඉන්නෙ උන් රජවරු කියල හෙනම ලොකු සීන් තියෙන්නෙ රු 300 කොළබ විකුණන බියර් එක ගමට එද්දි 320 යි කූල් නම් 340 යි එක එක පැති වල එක එක ගණන් . ඒ මදිවට ලොකු සීන් බලන්නත් ඔ්නි
      yana yana bar eke inna minissu full fit eke katha karanne. ada wenakal ekekwath pumbala na. ona nam gewal laga bar eken gannawa, nathnam super market ekakin gannawa. e welawata hithena eka karanawa. moke unath bar eke inna buwa ekka joke ekak karala thama enne
    • හවසට කන්න කියල මොනද බං තියෙන්නෙ හැමදාම කන රයිස් එකයි කොත්තුවයි ඇරෙන්න ..
    • කිසිම ආහාර සංස්කෘතියක් නෑ අපේ රටේ ... ස්ට්‍රට් පූඩ් කියල මොනාද බං තියෙන්නෙ
    • කඩල වඩේ මාලු බැදපුවයි ඇරුනම ...
      ubata danna ekama kema warga Kottu and FR witharai wage. uba kala thiyanne echcharada. thawa ona tharam street foods thiyanawa.
      wenasakatath ekka Pani Puri kala balapan. street food thamai ekath. Ja ela, Negombo line eke dial ekak wikunanawa truck ekaka awilla. Food Truck.
    • KFC PizzaHut යනවා කියන්නෙ තවමත් ගම්වවල මිනිස්සුන්ට හීනයක් ...
      Dominos palayan. Pizzahut walin dan higannoth kanawa ban. mama ananthawath dakala thiyanawa. Pizzahut kanna bari hadda dushkara gam wala minissunta witharai. e minissunta owa kanawata wada karanna thawa ona tharam dewal thiyanawa. unta KFC eken kawe na kiyala pissu hadenneth na, kewai kiyala wenasakuth na. unuth api wagema minissu
    • හිතපන් කිසිම නගරයක නගරසබාවකින් හරියට නගරයවත් ලස්සනට තියා ගන්නවද මල් පැලයක්වත් හිටවලා ...
    • කාලකන්නි වරිපනම් බදු කඩ කුලී ගන්නවා විතරයි මලාට පොදු වැසිකිලියවත් පිරිසිදු කරනවද ?
      pare kunu danne, kela gahanne nagara sabawada ? uba eka parakwath kela gahala nadda ? eka kola kallak hari bima dala nadda ? gedara kunu tika aran yanna kiyala nagara sabawen wahana illanne apimane. ai e ? apita ape kunu manage karaganna ba. ape dihath gedara watema inna yakku kunu goni pitin genalla gate eka issaraha thiyan innawa kunu loriya enakal. ape gedarin godak dawas walata mokuth na. masa ganakata eka parak podi mallak enawa widuru wage dewal recycle karanna yawanna puluwan nisa. samahara welawata apima eka bothal paththara kadeta wikunanawa.

      මොකක්ද බං අපි උබල ඇතුලු බහුතර ජනතාව ගෙවන මේ බලු ජීවිතය
      prashne thiyanne ape nemei. ubage. uba inne samaje ekka wairekin. ubata uba ganama dukak thiyanawa. uba jiwitheta muna denna bayai. abiyoga walata bayai. mage yaluwekuth innawa uba wagemai. uba ahana prashnamai ahanne. minihath thama inne mita awurudu 5 kata kalin hitapu status ekemai. athata salli awa dawasata uta oya prashna ekakwath mathaka na. athe salli nathi wenakota onna patan gannawa magul hithanna.

      hithanawa nam hithanna oita wada sira prashna thiyanawa.
    නියම උත්තර ටික මාතියා දීලා තියෙන්නේ. අපි නම් ෆුල් ශෑපේ ඉන්නේ. ෆුල් ශැපේ.
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක නොදන්න කම නිසා කියන කතා බන්, ඇමරිකානුවො කොච්චර ඉන්නවද ඉන්ඩ තැනක් නැති, කුණු ගොඩෙන් කෑම අරන් කන ඇමරිකානුවො කොච්චර ඉන්නවද,
     
    • Haha
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක නොදන්න කම නිසා කියන කතා බන්, ඇමරිකානුවො කොච්චර ඉන්නවද ඉන්ඩ තැනක් නැති, කුණු ගොඩෙන් කෑම අරන් කන ඇමරිකානුවො කොච්චර ඉන්නවද,
    බයික් කට්ට පැදලා ගූ කන එකත් සැපයි කියලා හිතන මේවගේ උන් එක්ක කෝමද රටක් දියුණු කරන්නෙ.
    බඩේ බත් ඇටේ නැතත් දේශපාලකයෙක් හොරාකෑවා කීවම රෙද්ද නැතිව සුදුහුණු ගානවා. මුන් වගෙ නූගත් මිනිස්සූ තමයි බහුතරය. ඉගෙන ගන්නෙ නැතිව දේශපාලකයෙකුට හේත්තුවෙලා උන් විසිකරන පාන්වාටි කකා බුර බුර ඉන්නවා.
     
    Last edited:

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    සතුට කියන දේ සාපේකෂයි
    x5g24273.jpg

    ඔව් පොඩි ළමයි හිනාවෙනව, උන්ට බරක් පතලක් නොතේරෙන නිසා
    උඹ දැකල තියනවද වැඩිහිටි මිනිස්සුන්ගේ මේ විදිහට හිනාවෙන පින්තූර හා දාර්ශනික වැකි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලෝකේ ඉන්න මිනිස්සු බහුතරයකට ඕව නෑ බොහොම පොඩ්ඩයි ඔය ඔක්කොම සර්වසම්පුර්ණ කරගෙන දවස ගෙවන්නෙ ඒවත් උන් මහන්සියෙන් උපයගතතුව මිසක් ආණ්ඩුවෙන් ගෙනත් දීල නෙවෙයි.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සතුටින් ජීවත් වෙන්න බැරි ආන්ඩුවෙ වැරද්දෙන් හෝ සමජෙ වැරද්දෙන් කියල හිතන් ඉන්න ලෙඩක්, ගිහින් බේත් ගන්න.
    ඔයාගෙ සමහර ලොජික් හෙන ලාමකයි :poop: