තව අරින්න කියන්නේ බන් ඌBasil janadipathi karanna
Namal agamathi karanna
Me hutton ta mehema wela madi![]()
ආතල් එකෙ ඉදලා, විරුවෙක් ගෙනල්ලා දැන් අඩලා වැඩක් ද බන්ගොඩක්ම බඩේ පාර වැදුනේ අනුරාධපුර පොලොන්නරුව බයි ජනතාවට.
ඔච්චර ඇරලා තියෙද්දි සල්ගාදු ගිය උනුත් ඇති පොලිම් වල.
Once a bayiya is always a bayiya kiyanna you are a good example.shit sirama dukai ban. adayamak naha thamai.
කොච්චර ඇරියත් කතා කරද්දි :මහත්තයා: කෑල්ලනම් වරද්දන්නෑ.
මෙහෙම වෙන එකෙන් ඊළඟට පත්වෙන එකාටත් උවමනාවට වැඩි බලයක් ලැබෙන එකයි වෙන්නේ, අන්තිමේ උනුත් පිස්සු කෙළිනවා
අපිට නම් ගානක්වත් නෑ.
පව් ගොන් බයියෝ ටික.
තව ඇරපම් ඉස්ම හිදෙන්නම
පව් තමයි බං. ඒත් මිනිස්සුන්ගෙ මෝඩකම්වල සීමාවක් නෑ. එහෙම බලපුවාම මේවා බලෙන් අරන් තියාගත්ත ඒවා.
Oya serama atha harala dala api govithenak Bathak karagena kos gediyak thamban kala Wawen gagen naala karaththen gaman biman gihin matiyen gewal hadagena jeewath wemu ban. Kochchara athalda balapan e jeevithe.

ah kiyanna amathaka una me siarasa un neda? un nam video karanna kattiya ekkami yanne.![]()
Once a bayiya is always a bayiya kiyanna you are a good example.

ඒත් කතාව බැසිල් ජනාධිපති කරල නාමල් අගමැති කරන්න මොන පොන්න පකයෙක් ද බන්. ඔළුවෙ අත ගහ ගත්ත ඒක අහල මන්. මුංට යකෝ වැලි දාලා ඇරලත් මදි
තෙල් වැඩිකිරීම ඉතා හොද තීරණයක් ..අත්‍යවශ්‍ය ප්‍රවාහනය ඒ කියන්නේ ලොරි බස් වලට සහන මිලකට දීල අනිත් උන්ට තව වැඩි කරන්න ඕනේ ,,ගොබ්බ සින්ඝලු වාහන පාවීච්චි කරන්නේ ආතල් එකටනේ ..කියක් නම් වාහන වල එකෙක් විතරක් එනවද කොලබට ..
who the fk biya toia all are fuk at the time sl. so sorry all fkersOnce a bayiya is always a bayiya kiyanna you are a good example.
උබත් ගෝටට නේද ගැහුවා කිව්වෙ?Once a bayiya is always a bayiya kiyanna you are a good example.
Ow. Pasku prahareta rawatuna.උබත් ගෝටට නේද ගැහුවා කිව්වෙ?
So you are telling to hide the real situation ?Paw minissunge kadulu wikunan kanawa media karayot. Oya manussayage lamayek ehema dakkot mona hiteida. hamadama eka eka pakshawala patta aran wada kare api janatawa ekka kiyala media
Na Sirasa tama ohoma hari penwanne. Eth minissunge privacy gana oita wada hitanna oni. Privacy gana hitanne ape rate aparada karapu unge witaraiSo you are telling to hide the real situation ?