මිනිස්සු අඩනවා තෙල් වැඩි උනා කියලා 🙁

shenat

Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඇඬුවට රට ජාතිය කියලා දෙකක් පපුවට ගහගෙන පොලවට වැන්ද ගමන් උදේ පාන්දර යන්නෙ ජන්ද පොළට හිනා වෙවී.

    අනිවාර්යයෙන්ම. එවුන්ට තාම මදි. තව ලැබෙන්න ඕන. 😍😍😆😆😆😆😆😆
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    මචන්ලා හිනා වෙන්න එපා මේ මනුස්සයට...මෙයත් තාත්තා කෙනෙක් නේ...කැමරා එකක් ඉස්සරහ මිනිහෙක්ට ඇඬෙනවා කියන්නේ ඒ මනුස්සයගේ හිතේ කොච්චර දුකක් තියෙන්න ඇත්ද...රෑට නිදාගනිද්දී තමන්ගේ ළමයින් ගැන , වගකීම් ගැන හිතලා අඩනවා ඇති...පව් බන් මොනා උනත්...
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ඔය ඇඬුවට රට ජාතිය කියලා දෙකක් පපුවට ගහගෙන පොලවට වැන්ද ගමන් උදේ පාන්දර යන්නෙ ජන්ද පොළට හිනා වෙවී.
    True story
    minisunge asaranamaiin proyajana aran wadi kal inna baha ban katawat. paw me duppat aya. pata paksha adalama naha
    wadi kal inna baha kiwwata oya inne ban dan awurudu ganan maruwen maruwata
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තෙල් වැඩිකිරීම ඉතා හොද තීරණයක් ..අත්‍යවශ්‍ය ප්‍රවාහනය ඒ කියන්නේ ලොරි බස් වලට සහන මිලකට දීල අනිත් උන්ට තව වැඩි කරන්න ඕනේ ,,ගොබ්බ සින්ඝලු වාහන පාවීච්චි කරන්නේ ආතල් එකටනේ ..කියක් නම් වාහන වල එකෙක් විතරක් එනවද කොලබට ..
    සල්ලි තියෙන මිනිහෙකුට සල්ලි තියෙන්නෙ ඌ මහන්සිවෙලා ව්‍යාපාරයක්, රැකියාවක් කරන නිසා. ඒකට පනිශ්මන්ට් දෙන්න ගියොත් මිනිස්සු දුප්පත්වෙලා ඉන්න එක හොඳයි කියල හිතනව.

    එහෙම කරනකොට දුප්පත්කමත් වරප්‍රසාදයක් බවට පත්වෙනව. මහන්සිවෙලා කීයක් හරි හොයාගන්නවට වඩා නිකම් ඉඳල ආණ්ඩුවෙන් දෙන සහනාධාරෙ අරන් සැපට ඉන්න පෙලඹෙනව.