ඔය ඇඬුවට රට ජාතිය කියලා දෙකක් පපුවට ගහගෙන පොලවට වැන්ද ගමන් උදේ පාන්දර යන්නෙ ජන්ද පොළට හිනා වෙවී.
True storyඔය ඇඬුවට රට ජාතිය කියලා දෙකක් පපුවට ගහගෙන පොලවට වැන්ද ගමන් උදේ පාන්දර යන්නෙ ජන්ද පොළට හිනා වෙවී.
wadi kal inna baha kiwwata oya inne ban dan awurudu ganan maruwen maruwataminisunge asaranamaiin proyajana aran wadi kal inna baha ban katawat. paw me duppat aya. pata paksha adalama naha
සල්ලි තියෙන මිනිහෙකුට සල්ලි තියෙන්නෙ ඌ මහන්සිවෙලා ව්‍යාපාරයක්, රැකියාවක් කරන නිසා. ඒකට පනිශ්මන්ට් දෙන්න ගියොත් මිනිස්සු දුප්පත්වෙලා ඉන්න එක හොඳයි කියල හිතනව.තෙල් වැඩිකිරීම ඉතා හොද තීරණයක් ..අත්‍යවශ්‍ය ප්‍රවාහනය ඒ කියන්නේ ලොරි බස් වලට සහන මිලකට දීල අනිත් උන්ට තව වැඩි කරන්න ඕනේ ,,ගොබ්බ සින්ඝලු වාහන පාවීච්චි කරන්නේ ආතල් එකටනේ ..කියක් නම් වාහන වල එකෙක් විතරක් එනවද කොලබට ..