මිනිස්සු අසරණ වෙලා !! 🥺

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් කරන්න තියෙන්නෙ ඵකම ඵක දෙයයි.වහාම Chinese medical team ඵකකට ලංකාවට ඵන්න කියන ඵක..වෙන රටවලත් ඵහෙම කරා..කොරෝන ලෙඩ්ඩු වැඩි වේගෙන අාපු හොංකොං වල කොරෝන ලෙඩ්ඩු නැත්තටම නැති කරේ‍ Chinese medical team ඵකට පින් සිද්ද වෙන්න..

    චීනෙට විතරයි ලංකාව බේරගන්න පුළුවන් හැම පැත්තකින්ම..:yes:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    පව් තමා බන්, සෞඛ්‍ය අංශ වල මිනිස්සු :( ගෙවල් වලට යන්නෙ කොච්චර බයෙන් වෙන්නෙ ඇතිද :( පව් බන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මරණ 7000 + 😟😟💔💔

    ඕක නවතින්නෙ නෑ දැන්ම පේන විදියට සුනාමියට වඩා විනාසයක් වෙන්නත් පුලුවන් මේ විදියට මිනිස්සුයි රජයයි වගකීම් විරහිතව හැසිරුනොත්
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    දැන් කරන්න තියෙන්නෙ ඵකම ඵක දෙයයි.වහාම Chinese medical team ඵකකට ලංකාවට ඵන්න කියන ඵක..වෙන රටවලත් ඵහෙම කරා..කොරෝන ලෙඩ්ඩු වැඩි වේගෙන අාපු හොංකොං වල කොරෝන ලෙඩ්ඩු නැත්තටම නැති කරේ‍ Chinese medical team ඵකට පින් සිද්ද වෙන්න..

    චීනෙට විතරයි ලංකාව බේරගන්න පුළුවන් හැම පැත්තකින්ම..:yes:

    not a bad idea at all
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    දැන් කරන්න තියෙන්නෙ ඵකම ඵක දෙයයි.වහාම Chinese medical team ඵකකට ලංකාවට ඵන්න කියන ඵක..වෙන රටවලත් ඵහෙම කරා..කොරෝන ලෙඩ්ඩු වැඩි වේගෙන අාපු හොංකොං වල කොරෝන ලෙඩ්ඩු නැත්තටම නැති කරේ‍ Chinese medical team ඵකට පින් සිද්ද වෙන්න..

    චීනෙට විතරයි ලංකාව බේරගන්න පුළුවන් හැම පැත්තකින්ම..:yes:

    Venna puluvan bn Ibba thiyeneka lagane yathurat eththe 🙄
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    IMG-20210822-WA0000.jpg

    Verify Gampaha friends and share to support
    ------ Post added on Aug 22, 2021 at 12:24 AM
     
    • Angry
    Reactions: ComanMan

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අසරනයි මැරුනත්, ජීවත් උනත්
    එහෙම බැලුවොත්, තවත් ලක්ශ 65ක් අසරන වෙලා
    ආන්ඩුවෙ වන්දිය මාසෙට 2000යි, එක පවුලකට