මිනිස්සු කෑගහන්නෙ

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    බනින්නෙ ගෝටට විතරනෙ.
    ඇයි යකෝ නාකි දාතු මයිනා තියාගන්නද කල්පනාව.
    ඒකට වචනයක්වත් කියන්නෙ නෑනෙ. ?
    basila ta nam banna
    but naaki mayinata mokuth kiwe nae
    samahara wita uwa minissunta amathaka wela aethi..
    u dan namata witaren inne
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    බනින්නෙ ගෝටට විතරනෙ.
    ඇයි යකෝ නාකි දාතු මයිනා තියාගන්නද කල්පනාව.
    ඒකට වචනයක්වත් කියන්නෙ නෑනෙ. ?
    ඒකත් මාරයි, මේ ආණ්ඩුවට බනිද්දි ජනාදිපතිට බනිනව අගමැතිව අමතක කරනවා.
    කලින් ආණ්ඩුවට බනිද්දි , අගමැතිට බනිනවා, ජනදිපතිව අමතක කරනවා. :lol:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    ඒකත් මාරයි, මේ ආණ්ඩුවට බනිද්දි ජනාදිපතිට බනිනව අගමැතිව අමතක කරනවා.
    කලින් ආණ්ඩුවට බනිද්දි , අගමැතිට බනිනවා, ජනදිපතිව අමතක කරනවා. :lol:
    Yes. Ekai meken mukut wenne natte. Ape un tama terum aran na.
     
    • Like
    Reactions: stasia

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    මැදමුලනෙන් වට කරන ඕන ඕකව.. වැඩේ කියන්නේ එහෙ ඉන්න උන් ගොඩක්ම මුල් බැසගත්ත වහල්ලු.
     
    • Like
    Reactions: dilann

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    බනින්නෙ ගෝටට විතරනෙ.
    නැත්තේ නෑ, මිරිහානේ protest එකේ කියනවා නාකි මයිනා මැරිලා පල කියලා. මිනිස්සු ඔක්කොම.
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    බනින්නෙ ගෝටට විතරනෙ.
    ඇයි යකෝ නාකි දාතු මයිනා තියාගන්නද කල්පනාව.
    ඒකට වචනයක්වත් කියන්නෙ නෑනෙ. ?
    :love2: :love2:ගෝටා කිව්වම පවුලම තමයි ඒකෙන් මීන් වෙන්නේ, මොකද ඌනේ ලොකුම තැන ඉන්නේ දැන්, හැබැයි ඉතින් බැසිල්ට විතරක් බනිනව නං අන්න කලබල වෙයං.. නැතුව ඉතිං ප්‍රොටෙස්ට් වලදි රචනා කියවන්න බැහැනේ.. 😊😊