බලපන් මිනිස්සු කොච්චර බය වෙලාද කියලා, තෙල් එකතු කරන්වා , black market ඩොලර් එක 400යි. ලොන්ත ජෙප්පොයි මොඩ සජියාගෙයි ගරිල්ලා marketing දෑකලා.
උඹට permission දීලා තියනවද මිනිසුන්ට "මෝඩයා" කියලා ලේබල් ගහන්න?මොඩ සජියාගෙයි
කගෙවත් permission මොකටද? මිනිසුන්ගෙ කරන කියන වෑඩ දෑකල කියන්නෙ. ඈයි වෑරදිද?උඹට permission දීලා තියනවද මිනිසුන්ට "මෝඩයා" කියලා ලේබල් ගහන්න?
වැරදියිකගෙවත් permission මොකටද? මිනිසුන්ගෙ කරන කියන වෑඩ දෑකල කියන්නෙ. ඈයි වෑරදිද?
වීඩියෝ එක දැන් නෑ 2015 සන්නා රත්මලාන ආසනෙන් ඉල්ලුවෙ මහ මැතිවරනෙට සති දෙකක් තියාගෙන ඌ බලු කතාවක් කියලා කොළඹ සිංහල ඡන්ද ටික කඩාගෙන පැරදුනේ. හාමුදුරුවරු වෙනම press conference එකක් තිබ්බා මුගෙ බලුකතාව නිසා unpට ඡන්දෙ දෙන්නවනම් ඌට නැතුව වෙන ඕන එකෙක්ට දෙන්න, වෙනත් ජාතියක කෙනෙක්ට වුනත් කමක් නෑ මූට දෙන්න එපා කිව්වා. ඒකෙන් මනෝ ගනේෂන්ගෙ එහෙම ඡන්ද වැඩිවුනා.
බ්රො මිනිසුන්ට දෙන පොරොන්දු බලපන්, එවා කරොත් අයෙත් නිකන්ම බන්කොලොත් වෙනවා. සජිත් කියන්නෙ අමුම අමු කුහක මොඩයෙක්. මට දපන් පුලුවනන් සජිත් කරපු හොද කතාවක් රටෙ ලොකෙ වෙන දෙවල් ගෑන.වැරදියි
ඔය කතාව ප්රෝග්රෑම් එකක කියපු එකාට එදා වෙච්ච දේ බැලුවම කවුද මෝඩයා කියලා ඕන කෙනෙක්ට තේරෙනවා
↓↓
අඩො එහෙම කරන්න එප ජෙප්පන්ට චන්ද නෑති වේයි.එහෙමද?
එහෙනං අපි රනිල්ට චන්දෙ දෙන්නං![]()
උඹ ශ්රෙක් කතාව බලල තියේද? එකේ ශ්රෙක් සහ ඩොන්කි ලෝඩ් ෆාකුවාඩ් මුණගැහෙන්න යනකොට ලෝඩ් ෆාකුවාඩ් ගේ මාළිගය දැකල ශ්රෙක් කිව්වේ මොකක්ද? ඕක සැහෙන ලොකු පාඩමක් තියෙන දෙබසක්. හිනා යන්නේ ඕකම ගොඩක් දේශපාලනඥයන්ට අදාලයි නේද කියල හිතුවම.උඹට permission දීලා තියනවද මිනිසුන්ට "මෝඩයා" කියලා ලේබල් ගහන්න?
මයිනගෙ පල් හොරු රැල පිර්වරාගෙන හාමු එයි කියලද?බලපන් මිනිස්සු කොච්චර බය වෙලාද කියලා, තෙල් එකතු කරන්වා , black market ඩොලර් එක 400යි. ලොන්ත ජෙප්පොයි මොඩ සජියාගෙයි ගරිල්ලා marketing දෑකලා.
එහෙමද?
එහෙනං අපි රනිල්ට චන්දෙ දෙන්නං![]()
පුළුවන් සිරි ලංකා![]()

මොන මොඩ කතවක්ද කියල බලපන්. බ්රිතන්යයෙ කොලනියක් කරන්නලු යන්නෙ. අඩු ගනෙ උ කියනවද අයි එහෙම වෙලාතියෙන්නෙ.අපි කොහොමද එක විසදන්නෙ. එහෙනන් UNISEF UNESCO, වලින් අපි අය්න් වෙනවද? නෑත්තන් අපිට import ban කරොත් අපි කොහොමද එවට face කරන්නෙ. this is totally a bullshit speech like විමල් මොඩ සජියගෙ අඩිරජ්යවදි කුමන්ත්රන .![]()
රනිල් international forum වල කතකරන හෑටි බලල්වට් compare කරලා බලපන්, ඉගනගනින්. නෑත්තන්. උබත් අර මොඩ ජෙප්පො ගානට වටෙනවා