මිනිස්සු කොච්චර බය වෙලාද

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    බලපන් මිනිස්සු කොච්චර බය වෙලාද කියලා, තෙල් එකතු කරන්වා , black market ඩොලර් එක 400යි. ලොන්ත ජෙප්පොයි මොඩ සජියාගෙයි ගරිල්ලා marketing දෑකලා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    කගෙවත් permission මොකටද? මිනිසුන්ගෙ කරන කියන වෑඩ දෑකල කියන්නෙ. ඈයි වෑරදිද?
    වැරදියි
    ඔය කතාව ප්‍රෝග්‍රෑම් එකක කියපු එකාට එදා වෙච්ච දේ බැලුවම කවුද මෝඩයා කියලා ඕන කෙනෙක්ට තේරෙනවා
    ↓↓
    QQhSYkg.jpeg

    වීඩියෝ එක දැන් නෑ 2015 සන්නා රත්මලාන ආසනෙන් ඉල්ලුවෙ මහ මැතිවරනෙට සති දෙකක් තියාගෙන ඌ බලු කතාවක් කියලා කොළඹ සිංහල ඡන්ද ටික කඩාගෙන පැරදුනේ. හාමුදුරුවරු වෙනම press conference එකක් තිබ්බා මුගෙ බලුකතාව නිසා unpට ඡන්දෙ දෙන්නවනම් ඌට නැතුව වෙන ඕන එකෙක්ට දෙන්න, වෙනත් ජාතියක කෙනෙක්ට වුනත් කමක් නෑ මූට දෙන්න එපා කිව්වා. ඒකෙන් මනෝ ගනේෂන්ගෙ එහෙම ඡන්ද වැඩිවුනා.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    වැරදියි
    ඔය කතාව ප්‍රෝග්‍රෑම් එකක කියපු එකාට එදා වෙච්ච දේ බැලුවම කවුද මෝඩයා කියලා ඕන කෙනෙක්ට තේරෙනවා
    ↓↓
    බ්‍රො මිනිසුන්ට දෙන පොරොන්දු බලපන්, එවා කරොත් අයෙත් නිකන්ම බන්කොලොත් වෙනවා. සජිත් කියන්නෙ අමුම අමු කුහක මොඩයෙක්. මට දපන් පුලුවනන් සජිත් කරපු හොද කතාවක් රටෙ ලොකෙ වෙන දෙවල් ගෑන.

    එහෙමද?

    එහෙනං අපි රනිල්ට චන්දෙ දෙන්නං 👌👍🤣🤣🤣
    අඩො එහෙම කරන්න එප ජෙප්පන්ට චන්ද නෑති වේයි.
    ------ Post added on Sep 18, 2024 at 8:15 AM
     
    Last edited:

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    උඹට permission දීලා තියනවද මිනිසුන්ට "මෝඩයා" කියලා ලේබල් ගහන්න?
    උඹ ශ්රෙක් කතාව බලල තියේද? එකේ ශ්රෙක් සහ ඩොන්කි ලෝඩ් ෆාකුවාඩ් මුණගැහෙන්න යනකොට ලෝඩ් ෆාකුවාඩ් ගේ මාළිගය දැකල ශ්රෙක් කිව්වේ මොකක්ද? ඕක සැහෙන ලොකු පාඩමක් තියෙන දෙබසක්. හිනා යන්නේ ඕකම ගොඩක් දේශපාලනඥයන්ට අදාලයි නේද කියල හිතුවම.

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බලපන් මිනිස්සු කොච්චර බය වෙලාද කියලා, තෙල් එකතු කරන්වා , black market ඩොලර් එක 400යි. ලොන්ත ජෙප්පොයි මොඩ සජියාගෙයි ගරිල්ලා marketing දෑකලා.
    මයිනගෙ පල් හොරු රැල පිර්වරාගෙන හාමු එයි කියලද? :lol:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth

    මොන මොඩ කතවක්ද කියල බලපන්. බ්‍රිතන්යයෙ කොලනියක් කරන්නලු යන්නෙ. අඩු ගනෙ උ කියනවද අයි එහෙම වෙලාතියෙන්නෙ.අපි කොහොමද එක විසදන්නෙ. එහෙනන් UNISEF UNESCO, වලින් අපි අය්න් වෙනවද? නෑත්තන් අපිට import ban කරොත් අපි කොහොමද එවට face කරන්නෙ. this is totally a bullshit speech like විමල් මොඩ සජියගෙ අඩිරජ්යවදි කුමන්ත්‍රන .:D
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    මොන මොඩ කතවක්ද කියල බලපන්. බ්‍රිතන්යයෙ කොලනියක් කරන්නලු යන්නෙ. අඩු ගනෙ උ කියනවද අයි එහෙම වෙලාතියෙන්නෙ.අපි කොහොමද එක විසදන්නෙ. එහෙනන් UNISEF UNESCO, වලින් අපි අය්න් වෙනවද? නෑත්තන් අපිට import ban කරොත් අපි කොහොමද එවට face කරන්නෙ. this is totally a bullshit speech like විමල් මොඩ සජියගෙ අඩිරජ්යවදි කුමන්ත්‍රන .:D

    • Like
    Reactions: AKI-SL

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,764
    113
    සිංහලුන්ට තියෙන්නේ ප්‍රෝටීන් ඌණතාවය සහ අධික පරිසර උෂ්ණත්වය මොළේ වැඩ කරන්නෑ. හරක් වගේ තමා
     
    • Like
    Reactions: sw7x

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,742
    16,963
    113
    Thaman nathi unoth rata iwarai kiyana naayakayekda umbalata one? Ada hawasata naakiya maloth me rata iwarada? Uttarayak diyan balanna