ලපයා බය වෙලා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    දැම්ම දිනල ත් ඉවරයි වගේ හැසිරෙන්න එපා බං.. කැම්පේන් ෆේල් එතකොට

    ඉතිං කවුද කැම්පේන් කරේ ගෝත්‍රිකයෝ?😹😹

    අනික මේකේ කැම්පේන් කරන්න පිස්සුද?😹😹

    කැම්පේන් කරනවනම් ත්‍රීවීල් වල අපි මාලුමාමාට කියල ගහනවා නේ..😹😹😹