මිනිස්සු නටවන වසංගතයක් 1518

StillStanding

Member
Feb 20, 2016
491
62
0
මිනිස්සු නටවන වසංගතයක් 1518

6382.jpg


1518 ජූලි මාසේ පාරට පැනපු Troffea කියලා ගෑනියෙක් එක පාරටම නටන්න පටන් ගත්තලු
කට්ටියම ෆුල් ගේමක් දීලා නවත්තන්න, ඒත් නැවතිලා නැහැ මැරෙන කල් නටලා
සතියක් යන්න කලින් තව 36 දෙනෙක්ට ලෙඩේ බෝ වෙලා නටන්න පටන් ගත්තලු
ඔන්න එතකොට තමා රජයත් පොඩ්ඩක් කලබල වෙලා තියෙන්නෙ
සීන් එක බැරැරුම් නිසා හොයන්න පටන් ගත්තලු
මාසයක් වෙද්දි නටන කට්ටිය 400ක් උනාලු
රජයෙන් මුන් නටන එක බලෙන් නැවත්තුවොත් මැරෙන නිසා ස්ටේජ් පවා ගැස්සුවා ලු
පස්සේ පස්සේ ඉතින් 400ම වල කජ්ජ ගහලා ගිහින්
තවමත් එකෙක්ටවත් තේරෙන්නෙ නැහැලු මේක වෙන්න හේතුව


 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉතිං එච්චර දෙයක් වෙලත් තාමත් සොම්බි වෛරස් එකක් එන්න පුළුවන් කියල විශ්වාස නොකරන අය ඉන්නවනෙ :rolleyes: :rolleyes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඉතින් බන් මෙහෙ 1948 න් පස්සෙ පර්ලිමෙන්තුවෙ උනෙත් ඒකමනෙ! :lol:

ඒත් නැවතිලා නැහැ මැරෙන කල් නටලා
තවමත් එකෙක්ටවත් තේරෙන්නෙ නැහැලු මේක වෙන්න හේතුව

:yes: :yes:
 
Last edited: