මිනිස්සු පිරිහිලා :( මිනිස්සු පිරිහිලා යකෝ....බලපන්කො පොඩ්ඩක් ඉස්සර බ්ලොග් වල තියෙන පොස්ට් එහෙම..සුපිරි...කොහොම ලිව්වද මන්දා..මටනම් කවියක් වත් ලියාගන්න බැහැ.....ඉස්සර එලකිරියේත් ලස්සන ත්රෙඩ් තිබිලා පට්ට!:love: