මිනිස්සු පිරිහිලා :(

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    මිනිස්සු පිරිහිලා :(

    මිනිස්සු පිරිහිලා යකෝ....බලපන්කො පොඩ්ඩක් ඉස්සර බ්ලොග් වල තියෙන පොස්ට් එහෙම..සුපිරි...කොහොම ලිව්වද මන්දා..මටනම් කවියක් වත් ලියාගන්න බැහැ.....ඉස්සර එලකිරියේත් ලස්සන ත්‍රෙඩ් තිබිලා පට්ට!:love:
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මේකයි බන් සීන් එක දැන් මානසික අසහනකාරයෝ වැඩි. ඉතින් උන්ගේ අසහනේ අනිත් උන්ගේ පිටින් තමා යවන්නේ. :lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඉස්සර මාත් බ්ලොග් ලිව්වා බං. සිංහල සිංඩියේ ඉස්සෙල්ලම හිටිය සෙට් එකේ මමත් හිටියා. දැන් බ්ලොග් ලියවිල්ල නතර වෙලා ගොඩක් කල්
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    blogs naha ban dan gossip hoyana gam wala lindawal langa inna naki gaanu wage kollo kello inne fb anan manan wala kunharpa dala gossip karayo hamba karanawa