මිනිස්සු පෝලිමේ නාමල් මාලදිවයිනේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    Ai ban Sajith wa ekkan nogiye. Dennama same type ne😂
    sirawata puthano anika wihiluwatawath kiyanawada? ammata, thathata thiyana waraprasada awashaya naha ain karanna kiyalaaaaaaa lol
    ochchara ratata adarei nam ewath nawaththanna epai moko ewa keselwaththen deelada? ewata gewanneth minissu............
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය නාමල් සර්, මොල්ඩිව්ස් ගිහින් ඉන්නේ උන්ගේ අලුත් බිස්නස් ස්ට්‍රටජි ටික ගැන ඔත්තු බලන්න, ඕව මෙහෙදී ඉම්පෘව් කරලා මොල්ඩිව්ස් එවුන්ට රිම්බෙන් යන්න දෙනවා. අන්න එහෙමයි මොලෙන් වැඩ ගන්නේ, එකට මේ වරුවක් කාල් ගෑවත් මොළේ කළඳක් හොයාගන්න නැති ගුප්පියෝ බූලි අරන් පෝලිමේ 🤦‍♂️
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    irisiya karanna epa bn. mahansi wela wada karala podi atal ekak ganne mind eka clear karaganna

    ubalata naha kiyala hama ekatama kuhaka threads danna epa :cautious:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    irisiya karanna epa bn. mahansi wela wada karala podi atal ekak ganne mind eka clear karaganna

    ubalata naha kiyala hama ekatama kuhaka threads danna epa :cautious:
    ඉරිසියා කරන්න හොදනෑ පාරෙ යනකොට සැපසනීප ඇහුවට කමක් නෑ... පොහොට්ටුවෙ උන්ගෙන් සැප ද අහකොට තමිබිට ඌර මතක් කරාට වඩා කේන්තිලු🤭
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    276125517_10221854395933665_4024345993522743325_n.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වැඩක් නෑ කතා කොරල මුන් දන්නෑ නාමල් සර්ගෙ ප්ලෑන් එක.

    සර් පොඩිකාලෙම ලෝයර් උනෙ පියවරෙන් පියවර ඉස්සරට යන්න දැන් සර් ලෝකෙ හැමක්‍රිඩාවක්ම ස්ටඩී කරල ඉවරයි මීලග ස්ටෙප් එකෙන් තමා සර් මේරට ලෝකෙ හොදම ස්පෝට් සහ ලෙශර් රට වෙලා තායිලන්තෙ මැකාවො පහුකරන් උත්තර ධැවේ උඩටම යන්නෙ උන්ව සර්ප්‍රයිස් කරල. මාලදිවයිනට ගියෙ උන්ගෙ වෝටස්පෝට් සීක්‍රට් ටික අල්ල ගන්න. එච්චරයි අඩුවෙල තිබ්බෙ සර්ට ස්ටඩි කරන්න

    දැන් අපි උන්ටත් උඩින් යනව ලගදිම. එහෙමයි අනාගතේ ප්ලෑන් කරල තියෙන්නෙ මේව උබල අපිට තාම තේරෙන්නෑ. පොඩි සර් වෙලාව අල්ලල රට ලොකේ උඩින්ම උස්සල තියෙයි ජෝබයිඩන් බොරිස් ජොන්සන්ලට ඇඩෙන්නම.

    උන් අපෙන් ආදාර ඉල්ලන් එන දවස වැඩි ඈතක නෑ

    මේව සේරම මොනිටර් වෙලා ඔටෝ මැනේජ් වෙන්න සර්ම ඇප් එකක් හදල තියෙන්නෙ. පොඩි හරි වෙනසක් සෙන්ස් උනොත් සර්ගෙ ඇප් එක කීක් කීක් ගානවා ලොකුම අවුලක්නම් බර බරස් ගානව ඒ ඔක්කොම හදල ඉවරයි දැනටම