මිනිස්සු බොරුවට අන්දන මාකටිං ලයින්....

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මිනිස්සු බොරුවට අන්දන මාකටිං ලයින්....

    Gossip site වල, Facebook Page වල views, clicks වැඩි කරගන්න දාන නොමග යවන මාකටිං ලයින්ස් දැකල ඇති.


    ගොඩක් වෙලාවට මේවට ගියාම තියෙන්නෙ කිසිම තේරුමක් නැති දේවල් විතරයි. සමහර ඒවා likes හිඟා කනව. සමහර ඒවගෙ අසනීපවෙලා ඉන්න කෙනෙක්ගෙ පින්තූරයක් දාල ඒක පාවිච්චි කරල likes, shares හොයනව. Like shares කරන අයවත් දන්නෙ නැහැ මේක ඒ page එකට අයිති දෙයක් ද නැද්ද කියලවත්. මිනිස්සුන්ගෙ ආවේගශීලී හැඟීම් පාවිච්චි කරල ඒවා එක්ක සෙල්ලම් කරනව කියන්නෙ මේවට තමයි.

    කවුරුත් නැති වෙලේ මහදවාලේ ගෙදරට ගිහිං "කරපු වැඩේ"

    අහවල් 'නිළිය" ප්‍රසිද්ධියේ "කරපු වැඩේ..."

    හොරෙන්ම "රූම් ගිහිං" කරපු වැඩේ...

    කරපු "අහස පොළව නුහුලන වැඩේ"

    නිරුවතට වැටෙන ලයික් මේගොල්ලන්ට වැටෙයි ද?

    ඒ අසරණයා වෙනුවෙන් ෂෙයා කරන්න

    එයාට සුවය පතා ලයික් කරන්න ෂෙයා කරන්න

    මට ලයික් 1000 ක් ලැබෙයි ද?

    මේක විසි දෙනෙකුට යැව්වොත් සුබ පණිවිඩයක් ලැබෙයි

    මට කැමති අය ලයික් කරයි... උඹට කැමති අය කොමෙන්ට් කරයි

    පේජ් එකට රීච් අඩුවෙලා කොමෙන්ට් එකක්වත් දාගෙන යන්න

    මේක දුටු ගමන් ෂෙයා නොකලොත් නරක ආරංචියක් ලැබේවි

    අහවල් පුද්ගලයා කී දෙය "සමාජ ජාල කළඹයි"

    සිද්ධවෙච්චි "කෝටි ගණනක පාඩුව"

    අහවල් පුද්ගලයා දුන්නු පට්ටම ආතල් එකක්

    කරපු වැඩේ නිසා වෙච්චි දේ

    අහවල් පුද්ගලයා විසින් කරපු කැත වැඩේ

    අහවල් පුද්ගලයා කරපු වැඩේ බුකිය කළඹයි

    "අහවල් නිළිය අහවල් නළුවා එක්ක" කරපු වැඩේ

    Link එක අයින් කරන්න කලින් ඉක්මනින් බලන්න

    "Download Now"

    බුදු අම්මෝ මෙහෙමත් කරනවද?

    ඒ ගැන දැනගන්න දැන්ම ක්ලික් කරන්න


     
    Last edited:
    • Like
    Reactions: somalal

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    අම්මා ගෙදර නැති වෙලේ තාත්තා පුංචි පුතා එක්ක කරපු අමුතු වැඩේ
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Minissunta oneth ewane.. illumata sapayuma


    ඒ කතාවෙත් ඇත්තක් තියෙනව... :yes: මේ ලයින් වල ඇතුලෙන් කියවෙන Double meaning එක තමයි මිනිස්සු ඇත්තටම හොයන්නෙ....
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අම්මා ගෙදර නැති වෙලේ තාත්තා පුංචි පුතා එක්ක කරපු අමුතු වැඩේ


    ආ ඔය තියෙන්නෙ තව එකක්....:yes: තව මට මතක් වුණේ නැති ලයින්ස් තියෙනව....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා මොකක්හරි ලෙඩක් හදුනා කියල පොඩි ළමයෙක් ගේ ෆොටෝ දාල ශ්‍යා කරන්න කියන එක
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා මොකක්හරි ලෙඩක් හදුනා කියල පොඩි ළමයෙක් ගේ ෆොටෝ දාල ශ්‍යා කරන්න කියන එක


    අන්න හරි... මං නම් කැමතිම නැති වැඩක් ඕක...
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා මොකක්හරි ලෙඩක් හදුනා කියල පොඩි ළමයෙක් ගේ ෆොටෝ දාල ශ්‍යා කරන්න කියන එක


    Ubata Sinhalau Nuke Wenawa nam ithin wena Monawada



    :lol::lol::lol:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    බුකිය දෙදරා ගිය!
    facebook කැළඹු!
    ලොව හෙල්ලූ
    ....
    ...

    අරක මෙන්න..

    කියලා ජංගි වාටියක් දාන එක?

    මොකද්ද බන් දෙදරා යන්නේ? server එකද? ජංගියේ ආනුභාවයට? :lol:
     

    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    clickbait tama okkoma..
    හැමෝටම අනුන්ගේ කුණු හොයන්නනේ.. ඕවට පට්ට traffic ඒ හින්ද..
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    බුකිය දෙදරා ගිය!
    facebook කැළඹු!
    ලොව හෙල්ලූ
    ....
    ...

    අරක මෙන්න..

    කියලා ජංගි වාටියක් දාන එක?

    මොකද්ද බන් දෙදරා යන්නේ? server එකද? ජංගියේ ආනුභාවයට? :lol:

    :lol: :lol:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    අම්මා ගෙදර නැති වෙලේ තාත්තා පුංචි පුතා එක්ක කරපු අමුතු වැඩේ

    ගිහින් බැලුවම තියෙන්නේ අම්ම නැති වෙලේ තාත්තයි පුතයි කෑම හදල. :lol::lol::lol:

    ලබ්බේ මාකටින් මෙව්වා
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    ප්‍රබාකරන්ට කැමති අය ලයික් කරන්න. මහින්දට කැමති අය කොමන්ට් කරන්නන.

    ප්‍රින්සිපල් ළමයි ඔෆිස් එකට අරන් කරපු අහස පොලව නුහුලන අපරාදය :lol:


     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ප්‍රබාකරන්ට කැමති අය ලයික් කරන්න. මහින්දට කැමති අය කොමන්ට් කරන්නන.

    ප්‍රින්සිපල් ළමයි ඔෆිස් එකට අරන් කරපු අහස පොලව නුහුලන අපරාදය :lol:

    :lol: :lol:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    ප්‍රබාකරන්ට කැමති අය ලයික් කරන්න. මහින්දට කැමති අය කොමන්ට් කරන්නන.

    ප්‍රින්සිපල් ළමයි ඔෆිස් එකට අරන් කරපු අහස පොලව නුහුලන අපරාදය :lol:



    බලිත්නම් පන්තියේ කෑගහපු එකට දන ගස්සොලා :sorry::sorry:
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    අපිට බැරිද මේ ගොන් පාර්ට් දාන gossip කියවන් නැති trend එකක් හදන්න . සිරාවටම practically කරන්න බැරිද ?