මිනිස්සු බොරුවට අන්දන මාකටිං ලයින්....

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අපිට බැරිද මේ ගොන් පාර්ට් දාන gossip කියවන් නැති trend එකක් හදන්න . සිරාවටම practically කරන්න බැරිද ?

    හොඳ ප්‍රශ්නයක්..... ඒත් ඒක Practical කරන්න නම් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ ඉතිං. මේ වගේ දෙකයි පණහෙ පාර්ට්වල තියෙන දේවල්වල හරයක් නැති බව වටිනාකමක් නැති බව තේරෙන මිනිස්සු ඉන්න ඕනෙ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔයා අම්මට ආදරේ නම් මේක ෂෙයා කරන්න.

    (ප්‍රදේශයක නමක්) කොල්ලො ටික ගැම්මෙන් ෂෙයා කරමු.

    රට ජාතිය රැකගැනීමට මේ පෝස්ට් එක ශෙයා කරමු.

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අපිට බැරිද මේ ගොන් පාර්ට් දාන gossip කියවන් නැති trend එකක් හදන්න . සිරාවටම practically කරන්න බැරිද ?

    අළුතින් පෝන් ගත්තු හිච්චි කොල්ලෝ ඔක්කොම ඕවට අහුවෙනවා.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    wadiya oni naha youtube eke trending walin hitha ganna puluwan rate ewunge mentality eka

    supply and demand

    wena monawath neem
    minissunge hatiyata thama Facebook Pages,Youtube channels create wenne

    gossip channels thama popular ma youtube space eketh

    salli nam hamba karawi eth balapan kisi Quality ekak naha ne ?

    Quality Channels thiyenne keeyen keeyada?

    youtube eken anna ehema Quality Channels karana ewunta adsense walin benefit una nam encourage wenawa e Quality Content Creators la

    issarahata youtube eken ehema karawi
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අපිට බැරිද මේ ගොන් පාර්ට් දාන gossip කියවන් නැති trend එකක් හදන්න . සිරාවටම practically කරන්න බැරිද ?

    බොහොම අමාරුයි මචං අපෙ වගෙ රටක.
    හෙතුව අන්තර්ජාලය භාවිතය කියන එක නොදන්න කම නිසා ඇතිවෙච්ච දෙවල්
    වැඩිය ඔනි නැහැ එළකිරි එකෙම කීයක් වැඩකට ඇති ත්‍රෙඩ්ස් වැටෙනවාද ?
    ට්‍රෙන්ඩි විදියට හදන්න බැහැ රටෙ උන්ගෙ අධ්‍යාපනය මානසික මට්ටම හදන්න බැරුව.
    කොලිටි දෙයක් බලන ට්‍රෙන්ඩ් එක හදන්න නම් රටෙ අධ්‍යාපනයෙන් වෙන්න ඔනි.
    අඩුම ගානෙ යුටියුබ්, ෆේස්බුක් වගෙ එව්වා කොහොමද පාවිච්චි කරන්නෙ හොඳ නරක තොරගන්නෙ කොහොමද කියන එක ගැන පාඩමක් පෙළපොත් වලට ඇතුලත් වෙන්න ඔනි පොඩි කාලෙදිම(හිනා වෙන්න එපා එත් එහෙම කරන්න වෙන තත්වෙට පත්වෙවී
    එතකොට පුළුවන් ඔය කියන ට්‍රෙන්ඩ් එක හදන්න.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ

    බොහොම අමාරුයි මචං අපෙ වගෙ රටක.
    හෙතුව අන්තර්ජාලය භාවිතය කියන එක නොදන්න කම නිසා ඇතිවෙච්ච දෙවල්
    වැඩිය ඔනි නැහැ එළකිරි එකෙම කීයක් වැඩකට ඇති ත්‍රෙඩ්ස් වැටෙනවාද ?
    ට්‍රෙන්ඩි විදියට හදන්න බැහැ රටෙ උන්ගෙ අධ්‍යාපනය මානසික මට්ටම හදන්න බැරුව.
    කොලිටි දෙයක් බලන ට්‍රෙන්ඩ් එක හදන්න නම් රටෙ අධ්‍යාපනයෙන් වෙන්න ඔනි.
    අඩුම ගානෙ යුටියුබ්, ෆේස්බුක් වගෙ එව්වා කොහොමද පාවිච්චි කරන්නෙ හොඳ නරක තොරගන්නෙ කොහොමද කියන එක ගැන පාඩමක් පෙළපොත් වලට ඇතුලත් වෙන්න ඔනි පොඩි කාලෙදිම(හිනා වෙන්න එපා එත් එහෙම කරන්න වෙන තත්වෙට පත්වෙවී
    එතකොට පුළුවන් ඔය කියන ට්‍රෙන්ඩ් එක හදන්න.

    100% TRUE
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අපෙ උන්ගේ කුණුහරුප මානසිකත්වය. මං ෆේක් ෆේස්බුක් එකවුන්ට් දෙකක් හැදුවා. එකක් ලංකාවේ කෙල්ලක්ගේ නමකින්.
    අනික් එක USA කෙල්ලක්ගේ නමකින්. ලංකාවේ එකට කෙළ පෙරාගත්ත ඩයල් මැසේජ් දානවා, රික්වෙස්ට් දානවා ඉවරයක් නෑ. USA එකට එකෙක්වත්රි
    ක්වෙස්ට් දාන්නෑ. ඒ තබා මං දාන මැසේජ් රික්වෙස්ට් වලට රෙස්පොන්ඩ් කරන්නෙත් නෑ. බලපන්කො කිරියෙම චීත්ත කෑල්ලක් ඈඳලා දාන ඒව
    පස්සේ යන කී දෙනෙක් ඉන්නවද කියලා.
     
    :yes::yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඕව ඉස්සර ඉදලම වෙන රටවල සයිට් වල තිවුනා
    ලංකාවෙ ඔය ලගක ඉදන් පටන් අරන් තියෙන්නෙ සෑහෙන ලොකුවට
    ඕවට කියන්නෙ Click bait කියලා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ලංකාවෙ අන්තර්ජාල ඕඩියන්ස් එක තාම පරිණත මදි මචං. තව ටික කාලෙකින් ඔව්වා ප්‍රතික්ෂෙප වෙවි,
    ඊට පස්සෙ අනික් රටවල් වල මට්ටමටම එවි ,
    ඔව්වා බටහිරත් මුල් කාලවල් වල තිබුණා සහ තාම තියෙනවා,
    යු ටියුබ් අරගෙන බලපන්
    කෙල්ලෙක් බාගෙට පෙන්වන් ඉන්න තම්බ්නෙයිල්ස් දානවා සමහරක් වීඩියොස් වල,එත් වීඩියො එකෙ එහෙම එකක් නැහැ බොහො දුරට.
    ක්ලික් බෙට්ස් ,නතින් මොර්