අපිට බැරිද මේ ගොන් පාර්ට් දාන gossip කියවන් නැති trend එකක් හදන්න . සිරාවටම practically කරන්න බැරිද ?

බොහොම අමාරුයි මචං අපෙ වගෙ රටක.
හෙතුව අන්තර්ජාලය භාවිතය කියන එක නොදන්න කම නිසා ඇතිවෙච්ච දෙවල්
වැඩිය ඔනි නැහැ එළකිරි එකෙම කීයක් වැඩකට ඇති ත්රෙඩ්ස් වැටෙනවාද ?
ට්‍රෙන්ඩි විදියට හදන්න බැහැ රටෙ උන්ගෙ අධ්‍යාපනය මානසික මට්ටම හදන්න බැරුව.
කොලිටි දෙයක් බලන ට්‍රෙන්ඩ් එක හදන්න නම් රටෙ අධ්‍යාපනයෙන් වෙන්න ඔනි.
අඩුම ගානෙ යුටියුබ්, ෆේස්බුක් වගෙ එව්වා කොහොමද පාවිච්චි කරන්නෙ හොඳ නරක තොරගන්නෙ කොහොමද කියන එක ගැන පාඩමක් පෙළපොත් වලට ඇතුලත් වෙන්න ඔනි පොඩි කාලෙදිම(හිනා වෙන්න එපා එත් එහෙම කරන්න වෙන තත්වෙට පත්වෙවී
එතකොට පුළුවන් ඔය කියන ට්‍රෙන්ඩ් එක හදන්න.
අපෙ උන්ගේ කුණුහරුප මානසිකත්වය. මං ෆේක් ෆේස්බුක් එකවුන්ට් දෙකක් හැදුවා. එකක් ලංකාවේ කෙල්ලක්ගේ නමකින්.
අනික් එක USA කෙල්ලක්ගේ නමකින්. ලංකාවේ එකට කෙළ පෙරාගත්ත ඩයල් මැසේජ් දානවා, රික්වෙස්ට් දානවා ඉවරයක් නෑ. USA එකට එකෙක්වත්රි
ක්වෙස්ට් දාන්නෑ. ඒ තබා මං දාන මැසේජ් රික්වෙස්ට් වලට රෙස්පොන්ඩ් කරන්නෙත් නෑ. බලපන්කො කිරියෙම චීත්ත කෑල්ලක් ඈඳලා දාන ඒව
පස්සේ යන කී දෙනෙක් ඉන්නවද කියලා.