මිනිස්සු මගෙන් නිකන් වැඩ ගන්න හැටි

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මේකේ කෙනක් වෙබ් එකක් අරගෙන ආවා ගිය සතියේ මට දීලා හදා ගන්න. Sex Toys වගේ ඒවා දාන වෙබ් එකක් Elakiri එකේ නිසා විශ්වාසයට Advance ගත්තේ නෑ සතියක් විතර කරගෙන යනකොට එපා කියලා ඌම හදා ගන්නවා කියලා නැවත්තුවා මගේ මහන්සියට කියක් ඕනේ ද කියලා ඇහුවා පොර මම ඉතින් මට ඕනේ මුදල කිව්වා එත් දුන්නේ නෑ සද්ද නැතුව හිටියා. Advance නැතුව කරන්නේ නෑ කියලා හිතා ගත්තා අයනම්

    සමහරු ඉන්නවා මේකේ තනිකරම වෙබ් එක හදා ගන්නවා Sub විදියට කියලා සල්ලි දෙන්නේ නෑ Client ට කොරෝනා හැදිලා කියල සති දෙකක් ඉමු කියනවා පස්සේ සල්ලි දෙන්නේ නැතුව මාරු වෙනවා දෙන්නෙක් කළා ඔහොම.

    තව එකෙක් හිටියා ඌ මට කියලා Server Managed කරගත්තා. IP එකයි Root Password මට දෙන්නේ නෑ Anydesk ඇවිල්ල කරන්න කියනවා. Anydesk ගිහින් කරලා දෙනවා කරනකොට එකෙන් එක පැන පැන අහනවා ඔකොම කියලා දීලා සල්ලි දෙන්න පුලුවන් Client සල්ලි දුන්නාම කියලා කිව්වා මම හා කිව්වා. මු මාස දෙකකට විතර පස්සේ අය ඇවිත් අය Panel එකම දාලා ඉල්ලනවා ලජ්ජා නැතුව ඉතින් මම Server එකට එක කරලා දුන්නා Anydesk ගිහින්, කලින් එකේ සල්ලි එක්ක දෙකම ඉල්ලුවා ම එදා කලින් කතාවම කිව්වා සල්ලි දෙන්නේ නැතුව ඌ අමාරුවෙන් ජිවත් වෙන්නේ අනම් මනම් කතා. මාස 9 වගේ ගිහින් මම ඉල්ලුවාම කියනවා ඒ Client සල්ලි දෙන්නේ නෑ හරි අමාරුයි ගන්න කියලා බබා වගේ මගෙන් අහනවා ඒ Client ගේ සයිට් එකට මොනවා හරි කොලොත් ඌ සල්ලි දෙයිද කියලා. තව මු කියනවා මට ජොබ් එකක් කරන්න කියලා ගොඩක් එවුන් ඔහොමයි අපි උන්ගෙන් හිගාකන්න යන්නේ නෑ අපේ ජොබ් එක කරලා සල්ලි ඉල්ලනකොට ඔහොමයි කතාව.

    තව සමහරු Hosting/VPS ගන්න එනවා සල්ලි පසුව දෙන්නම් කියනවා. (IPG එකක් අපිට නැති නිසා ඒ මනුසයා ගැන හිතලා මම දෙනවා ) ඊට පස්සේ එයාලගේ වෙබ් එකේ තියෙන ගැටළු මගෙන් අහනවා හදා ගන්න හැටි (අපේ Server එකට සයිට් එක දාලාවත් නැතුව) කියලා දුන්නට පස්සේ සද්ද නෑ පැය දෙකේ තුනේ උදව් කරනවා සමහරුන්ට දවස් 3-4 කරලා තියෙනවා අන්දලා අහගෙන යනවා හැම දේම

    මම හැම දේම කියලා දෙන නිසා හැම කෙනාම මට කියලා සල්ලි නොදී වැඩ කරගන්නමයි එන්නේ මට ඔය වගේ කෙස් සැහෙන වෙලා තියෙනවා ගොඩක් අයට Free Help කරන්නේ ලාබයවත් නැතුව

    බිස්නස් කරන්න දන්නේ නැතුව නමේ මුලින් සල්ලි දෙන්න කැමැති නැති අයගෙන් මුලින් සල්ලි ගත්තේ නෑ Order එක පිට යයි කියලා අන්තිමට හම්බුන සල්ලියකුත් නෑ එහෙම බලනකොට හිතෙනවා අනිත් බිස්නස් කරන අය වැඩ කරන විදියටම වැඩ කරන්න. මනුසකම පෙන්වන්න ගිහිල්ලා බෑ මිනිස්සුන්ට
    අමාරුවෙන් ඉගෙන ගත්ත දේවල් නොමිලේ කරන්න එපා බං ළගම යාළුවෙක්ගෙන්.... පිට ඉඳන් බලද්දී මිනිත්තු ගානක වැඩක් උනත්, ඒක කරන්න experience එක ගන්න අවුරුදු ගානක් ගියා වෙන්න පුළුවන්... Professional service එකකට value එකක් තියෙන්න ඕනි.

    හැබැයි පුතෝ කරන වැඩේ හරියටම කරළ දීපන්... වැඩේනම් වැඩේ... හරි රෙස්පොන්සිබිලිටි එකක් ගනින්.. බාගෙට වැඩ කරන්න එපා.. බොරු කරන්න එපා... බෙල්ල ගහලා ගියත් වැඩේ කරළ දීපන්...
     
    Last edited:

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    අමාරුවෙන් ඉගෙන ගත්ත දේවල් නොමිලේ කරන්න එපා බං ළගම යාළුවෙක්ගෙන්.... පිට ඉඳන් බලද්දී මිනිත්තු ගානක වැඩක් උනත්, ඒක කරන්න experience එක ගන්න අවුරුදු ගානක් ගියා වෙන්න පුළුවන්... Professional service එකකට value එකක් තියෙන්න ඕනි.
    අඩෝ ළxxවා... හුග කාලෙකින් දැක්කේ..
     
    • Wow
    Reactions: Gamer1

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    මේකේ කෙනක් වෙබ් එකක් අරගෙන ආවා ගිය සතියේ මට දීලා හදා ගන්න. Sex Toys වගේ ඒවා දාන වෙබ් එකක් Elakiri එකේ නිසා විශ්වාසයට Advance ගත්තේ නෑ සතියක් විතර කරගෙන යනකොට එපා කියලා ඌම හදා ගන්නවා කියලා නැවත්තුවා මගේ මහන්සියට කියක් ඕනේ ද කියලා ඇහුවා පොර මම ඉතින් මට ඕනේ මුදල කිව්වා එත් දුන්නේ නෑ සද්ද නැතුව හිටියා. Advance නැතුව කරන්නේ නෑ කියලා හිතා ගත්තා අයනම්

    සමහරු ඉන්නවා මේකේ තනිකරම වෙබ් එක හදා ගන්නවා Sub විදියට කියලා සල්ලි දෙන්නේ නෑ Client ට කොරෝනා හැදිලා කියල සති දෙකක් ඉමු කියනවා පස්සේ සල්ලි දෙන්නේ නැතුව මාරු වෙනවා දෙන්නෙක් කළා ඔහොම.

    තව එකෙක් හිටියා ඌ මට කියලා Server Managed කරගත්තා. IP එකයි Root Password මට දෙන්නේ නෑ Anydesk ඇවිල්ල කරන්න කියනවා. Anydesk ගිහින් කරලා දෙනවා කරනකොට එකෙන් එක පැන පැන අහනවා ඔකොම කියලා දීලා සල්ලි දෙන්න පුලුවන් Client සල්ලි දුන්නාම කියලා කිව්වා මම හා කිව්වා. මු මාස දෙකකට විතර පස්සේ අය ඇවිත් අය Panel එකම දාලා ඉල්ලනවා ලජ්ජා නැතුව ඉතින් මම Server එකට එක කරලා දුන්නා Anydesk ගිහින්, කලින් එකේ සල්ලි එක්ක දෙකම ඉල්ලුවා ම එදා කලින් කතාවම කිව්වා සල්ලි දෙන්නේ නැතුව ඌ අමාරුවෙන් ජිවත් වෙන්නේ අනම් මනම් කතා. මාස 9 වගේ ගිහින් මම ඉල්ලුවාම කියනවා ඒ Client සල්ලි දෙන්නේ නෑ හරි අමාරුයි ගන්න කියලා බබා වගේ මගෙන් අහනවා ඒ Client ගේ සයිට් එකට මොනවා හරි කොලොත් ඌ සල්ලි දෙයිද කියලා. තව මු කියනවා මට ජොබ් එකක් කරන්න කියලා ගොඩක් එවුන් ඔහොමයි අපි උන්ගෙන් හිගාකන්න යන්නේ නෑ අපේ ජොබ් එක කරලා සල්ලි ඉල්ලනකොට ඔහොමයි කතාව.

    තව සමහරු Hosting/VPS ගන්න එනවා සල්ලි පසුව දෙන්නම් කියනවා. (IPG එකක් අපිට නැති නිසා ඒ මනුසයා ගැන හිතලා මම දෙනවා ) ඊට පස්සේ එයාලගේ වෙබ් එකේ තියෙන ගැටළු මගෙන් අහනවා හදා ගන්න හැටි (අපේ Server එකට සයිට් එක දාලාවත් නැතුව) කියලා දුන්නට පස්සේ සද්ද නෑ පැය දෙකේ තුනේ උදව් කරනවා සමහරුන්ට දවස් 3-4 කරලා තියෙනවා අන්දලා අහගෙන යනවා හැම දේම

    මම හැම දේම කියලා දෙන නිසා හැම කෙනාම මට කියලා සල්ලි නොදී වැඩ කරගන්නමයි එන්නේ මට ඔය වගේ කෙස් සැහෙන වෙලා තියෙනවා ගොඩක් අයට Free Help කරන්නේ ලාබයවත් නැතුව

    බිස්නස් කරන්න දන්නේ නැතුව නමේ මුලින් සල්ලි දෙන්න කැමැති නැති අයගෙන් මුලින් සල්ලි ගත්තේ නෑ Order එක පිට යයි කියලා අන්තිමට හම්බුන සල්ලියකුත් නෑ එහෙම බලනකොට හිතෙනවා අනිත් බිස්නස් කරන අය වැඩ කරන විදියටම වැඩ කරන්න. මනුසකම පෙන්වන්න ගිහිල්ලා බෑ මිනිස්සුන්ට
    Mata ohma wada wenawa bn missu mara awul