මිනිස්සු මට කැමති නැත්තෙ ඇයි කියල හිතා ගන්න බෑ බං

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ ගණන් උස්සන වැඩේ ටිකක් කියලා දෙන්න බැරිද
    මාත් ගොනා වගේ හැම එකම කරලා දෙනවා උන්ගේ හිත් නරක් වෙයි කියලා.
    ඊටපස්සේ පැත්ත පළාතේ නෑ
    Beleive me. Uba ganan ussanna giyoth, dan thiyana thanath ubata nathi wenawa.
    Ube self confidence eka build kara ganin. Ubatama uba hena porak kiyala hithena ganata ubawa build kara ganin
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    ප්‍රශ්නය පැහැදිලියි. ඒ නිසා ඔය කන්ඩිෂන් එකට මුහුණ දෙන්න ඕන විදිහ ගැන පොඩ්ඩක් කියන්නම් සරලවම.

    1. ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් ලෙස තමාව හඳුනාගැනීම.

    ඉන්ට්‍රෝවර්ට් කම එන්නෙ වාසනාවට කියලයි මම හිතන්නෙ. තමන්ට තනියෙන් ඕන දෙයකට ඔට්ටු වෙන්න පුලුවන් මයින්ඩ් සෙට් එකක් එයාලට තියෙනවා. හැම වෙලාවෙම හිතනවා තමන් තනියි කියල.ඒත් ඩිෆෙන්ස් මැකනිසම් එකක් විදහට තමන්ගේ කයයි මනසයි දෙන්නෙක් කියලා එයාලට හිතන්න පූළුවන්. එතකොට කිසිම වෙලාවක එයා තනි නැහැ.

    2. ආත්ම ගරුත්වය සහ තමන්ට ආදරය කිරීම සහ තමන්ගැන ආඩම්බර වීම.

    තමංව ගණන් නොගන්න අයව පඩේකට ගණන් නොගෙන ගණන් ගන්න අය එක්ක සුහදව ඉන්න. කෙනෙක් හමුවුනු මුල් අවසථාවෙ එයා ආස්‍රයට එන විදිහ නෙවේ පස්සෙ වෙන්නෙ. ඒ අපි අපි ඇඳිනීම මත වෙන දෙයක්. එහෙම මිනිස්සු ඉන්න තැනක ඉද්දි ඉග්නෝර් වෙනවා කියල දැනුන ගමන් එතනින් පටස් ගාල මාරු වෙලා ඔලුව නිදහස් කරගෙන තමංගෙ වැඩක් මොකක් හරි පටන් ගන්න. අඩු ගානේ ෆෝන් එකෙන් වීඩියෝ එකක් හරි බලන්න උනන්දුවෙන්. රිජෙක්ෂන් එක ගැන හිත හිත කතාවට යන්න එපා. තමන්ගෙ තැන තමන් හදාගන්න ඕන

    මානසිකව වැටෙනවනං දිගින් දිගටම. ඒ මොහොතක් ගානේ ඒකට අවධානය යොමු නොකර තමංගෙ කායික/මානසික දියුණුවට සරිලන යම් දෙයක් කිරීම. කට්ටිය තමංව ඉග්නෝර් කරන එක දිගින් දිගටම වද දෙද්දි ඕක ඩිප්‍රෙෂන් තත්වෙට යනවා ඒක වලක්වගන්න අලුත් යමක් කරන්න. වර්ක් අවුට් හො භාවනා වැනි දෙයක් හොබී ටයප් එකෙන් කරන්න. පොතක් බලන්න. තමන් දුබලයි කියල කිසි කෙනෙකුට පේන්න තියන්න එපා. මිනස්සු එතැනටයි පහර ගහන්නේ.

    3. ජීනියස් කෙනෙක් වීම

    තමංගෙ අනන්‍යතාවට සුවිශේෂි චරිත ලක්ෂණ සහ හැකියාවන් එකතු කර ගැනීම. ඒකෙන් ඔයාව අනික් අයගෙන් වෙනස් වෙන නිසා ඔයාට ඉල්ලුමක් නිකම්ම හැදෙනවා. හැබැයි ඒ කියල මුලින් ගණන් නොගත්ත උන් එකක කතාවට යනවා එහෙම නෙවේ. උන් කතා කලොත් විතරක් කතා කරල ෂේප් එකේ ඉන්න. සෙල්ෆ් රෙස්පෙක්ට් ඊස් ඉම්පෝටන්ට්

    4. තමාට ගැලපෙන අය (වයසින් නොව මනසින්) ඇසුරු කිරීම

    මම නං පර්සනලි ඇසුරට කැමති මට වඩා හුගක් වයස පරිණත බුද්ධිමත් මිනිස්සුන්ට. (මගේ වයසට වඩා අවුරුදු 10ක් වත් වැඩිමල් අයව.) මොකද එයාලගෙන් දෙයක් ඉගෙන ගන්න හරි පුළුවන්. පරණ ජෙනරේෂන් එකේ ගොඩක් අය ගාව කුහක කම අඩුයි. රිජෙක්ෂන් වෙන ඉඩකඩ අඩුයි. (කුහක අයත් නැතුව නෙවේ. තෝරල බේරල ඇසුරු කරන්න පුළුවන් අය හොයාගන්න ලේසියි)

    තව කරුණු තියේ. ඒව ඔයා මේ කරුනු එක්ක නිකම්ම ඉගෙනගනියි. කිසිම වෙලාවක කිසිම දේකට අවුල් ගන්න එපා. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. සෝෂල් නෑ කියල මැරෙන්නෙ නෑ. නොගැලපෙන සමාජයක ඉන්නව⁣ට වඩා තනියම ඉන්න එක සැපක්.

    ජය!

    මෙන්න කරන්ඩ ඕන ටික නියමෙට කියලා තියනවා :yes:
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    coil bn ubalata
    office ekata giyanum un ekka office eke fit eke idapan,office eken passe haminenna yanna epa ,waatha wenawa

    uba hodata innawanum,anith ewun ubawa ganan ganne nathnum unge awulak eeka,ube nem
    uba anith ewunma impress karanna eka eka ewa karata kela we3cha welawata uba withrai,anith unawa impress karanna jeewath wenna epa
    uba hodata kaala adala innawanum echarai

    hama ekatama sir,bn bolan gaga karata ganna epa,ubata arala yanne anthimata

    ubata set yaluwo 5k 6k innawanum un ekka beepan,trip ekak palayan athal ekak ganin,office wala unta denna yanna epa un balan inne uben wasiyak ganna nathnum kapala danna

    Anthima kaledi regret ekak hithena widiyata life eka gatha karanna epa bn,ubata one widiyata life eka gewapan anith ewun ekka shape eketh idapan
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    ප්‍රශ්නෙන් පැනල යන විදියක් ! (විසදුම නෙවේ)
    හොද PC එකක් හදල.... Game ගහපන් ! වටේ ඉන්න උන්, උන්නද මලාද කියල දන්නේ නැ !
    TV Series, Movies බලපන් පිස්සෙක් වගේ ! දන්නෙම නැතුව දවස් ගෙවිලා යයි !
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඔය එක පඩයෙක්වත් ගණන් ගන්ඩ එපා උඹත්
    අපිව තේරුම් ගන්ඩ බැරි අය කොහොමත් ඕනෙ නෑ
    උඹේ ගමන උඹ යමං

    Yes.
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ඉස්සරලම උබ උබත් එක්ක සතුටින් හිටපන් උබ හොදට ඇදපන් කාපන් බීපන් අනිත් උන්ට වදා අලුත් විදියට ඒ දේවල් කරපන් එතකොට නිකන්ම උබව උන් ඉස්සරහ කපිල පේනවා.උන් උබ ගැන හිතන්න ගන්නනවා.