ඔව් එක පොදු දෙයක් . කැලැසික් එකත් තියෙන්න ඕනේ මොඩිෆයිඩ් එකත් තියෙන්න ඕනේ කියන තැනක මම ඉන්නවා දෙකම ඕනේ .ඉතින් ඕක පට්ට වෙනස් වැඩක් කියල හිතෙන්නෙත් ඔයාගේ දුශ්ඨියට විතරක් වෙන්න බැරිද ඔයාගෙ අසාවන් දැක්ම අධයාපනය චර්‍යාවන් වගේ නිසා.
ඔව් එක පොදු දෙයක් . කැලැසික් එකත් තියෙන්න ඕනේ මොඩිෆයිඩ් එකත් තියෙන්න ඕනේ කියන තැනක මම ඉන්නවා දෙකම ඕනේ .ඉතින් ඕක පට්ට වෙනස් වැඩක් කියල හිතෙන්නෙත් ඔයාගේ දුශ්ඨියට විතරක් වෙන්න බැරිද ඔයාගෙ අසාවන් දැක්ම අධයාපනය චර්‍යාවන් වගේ නිසා.
සංස්කෘතිය කියන්නෙ මොකද්ද?රැඩිකල් වෙනවා කියන්නේ ආගම සංස්කෘතිය කන එකද?![]()
දැන් හිතාගන්න පුලුවන් නේද වස් කියල එකක් නෑ ඒ ඔක්කොම මෝඩ බයියො රවට්ටන්න කියපු කතා කියලඉස්සරනම් ඔහොම කරාම වස් වැදිලා මැරෙනවා කියන්නෙ

උඹ දන්නවද ඔය ඇඳුම් මෙහෙට ඇවිල්ල තියෙන්නෙ ඉන්දියාවෙ කවටයන්ගෙන් කියලඔය ඇඳුම් වෙනස් විදියට හිතල කරපු මහාලොකු නිර් මාන කියන උබට හිතෙනවා නම් සොරි ඉතින්.
ඕකට දිග උත්තරයක් තියෙන්නේ. මට මේක දැකල මල පැනලා thread එක දැම්මේ.දැන් නම් තර්ක කරන්න උවමනාවක් නෑ.මොකද සිංහලු ලිඳෙන් ගොඩ එන්නේ නෑ. ලකේ පන්කාවම තමයි.ඔය කරන වැඩ වලින් මිනිස්සුන්ගේ ඉනොවේටිව් තින්කින්ග් හැදෙයි කියල උබට හිතෙනවද ? ඔය කරලා තියෙනේ ඩිසයින් දෙකක් එකට මික්ස් කරපු එකක්නේ. ඕකෙන් අලුත් හොඳ ඩිසයින් එකක් හැදෙයි කියල හිතන්න අමාරුයි.
එක රොකට් එක උඩ යවන්න බිම වට්ටන අනිත් ඒවත් රොකට් නේ අහස් කූරු නෙවෙයිනේ. මට නම් හිතෙන්නේ මේක මහා ගොන් පාර්ට් එකක්.
Ehema baluwot ban kollai ballai hema ekama nilame anduma andinne?රැඩිකල් වෙනවා කියන්නේ ආගම සංස්කෘතිය කන එකද?![]()
ඔය ස්ක්‍රිප්ට් වලට රගපාන මිනිස්සු බන් ඕවට අපි මලපන්න ගන්න ඕන නැ. ගොඩක් වෙලාවට ඔය ඩිසයින් කරන්නෙත් ඕව සංස්කෘතිය කනවා කියල උස්සගෙන එන්නෙත් එකම සෙට් එකක්.ඕකට දිග උත්තරයක් තියෙන්නේ. මට මේක දැකල මල පැනලා thread එක දැම්මේ.දැන් නම් තර්ක කරන්න උවමනාවක් නෑ.මොකද සිංහලු ලිඳෙන් ගොඩ එන්නේ නෑ. ලකේ පන්කාවම තමයි.